Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    tenor.gif


    Ah Ceda:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ශේප් එකේ ඇවිත් අපේ පැත්තේ කඹේට ග්‍රීස් ගාල යනවා නේද :angry::angry:
    ඒ නං මම ගාපු ග්‍රීස් නෙවෙයි උඹල වෙන මොනවහරි කරලා :no: යද්දී කඹේ හෝදලා පලයල්ලා මතක් කරලා :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැස්සේ තෙමෙන්න බලාපොරොත්තු වෙලා වැස්ස මැදදී සබන් ගැවා වැස්ස නැවතුනා කියහන්කෝ ...අවුලක් නැහැ සබන් ටික දැන් වේලිලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ නං මම ගාපු ග්‍රීස් නෙවෙයි උඹල වෙන මොනවහරි කරලා :no: යද්දී කඹේ හෝදලා පලයල්ලා මතක් කරලා :baffled:

    උබට ඕනේ නම් හොදගනින්
    කඹේ ආරක්ෂා වෙන්ඩ කියල තෙලක් ගෑවා :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැස්සේ තෙමෙන්න බලාපොරොත්තු වෙලා වැස්ස මැදදී සබන් ගැවා වැස්ස නැවතුනා කියහන්කෝ ...අවුලක් නැහැ සබන් ටික දැන් වේලිලා

    මේ වෙලාවේ වැස්සෙ තෙමෙනවද යකෝ :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට ඕනේ නම් හොදගනින්
    කඹේ ආරක්ෂා වෙන්ඩ කියල තෙලක් ගෑවා :baffled::baffled:
    කඹේ පැටව් ගහයිද දන්නේ නෑ ලබන අවුරුද්ද වෙද්දී :baffled: එහෙම උනොත් මාතෘ නිවාඩු දෙන්න වෙනවා කඹේට ලබන පාර අදින්න වෙන්නේ නෑ කඹ :no:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඹේ පැටව් ගහයිද දන්නේ නෑ ලබන අවුරුද්ද වෙද්දී :baffled: එහෙම උනොත් මාතෘ නිවාඩු දෙන්න වෙනවා කඹේට ලබන පාර අදින්න වෙන්නේ නෑ කඹ :no:

    ගිය සැරේනම් කෙල්ලොත් හිටියා කඹ අදින්ඩ
    මේ සැරේ එකෙක්වත් නෑ
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...


    NOWU0sd.png
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    NOWU0sd.png

    එක්වන්න අප සමග ඔබේ වටිනා මනාපය ලබාදී රේප් ගඟේ කිමිදෙන්න :D
     
    Status
    Not open for further replies.