Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මචන් මම ඊයේ උදේ ඉඳන් හිටියේ නෑ හවස 5ට විතර එළකිරි අවේ , බොරුනම් චෙක් කරලා බලපන් මම ඊයේ පලවෙනි පොස්ට් එක දාලා තියෙන්නේ කීයටද කියලා , අදත් මම එළකිරි අවේ හවස 6ට විතර

උඹ ඔය තරම් ඔය දේ ගැන කතාකරන්නේ ෂුවර් එකටම ඔය උඹේ ෆෙක් එක වෙන්න ඇති නේද ?

ඌ 2012 එකෙක් වෙලා මම 2014 එකෙක් උනාම මම කොහොමද උගේ ෆේක් වෙන්නේ බ්‍රෝ?

දැක්ක දේ කිව්වේ. :lol:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kaatada oneeee
    rep 23++ තියේ
    Wzeu19z.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    සිංහල තේරෙන්නේ නැති අංකල් කෙනෙක් කියලා දැනුයි දන්නේ.. :lol: රෙප් වලට නැමෙන්නේ නැතුව උට කිව්වේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මනාපේ දියන් කියලා. ඒක දැකලා පිල් මාරු උන උන් ණයට කහිනවා. :lol::lol::lol:


    ආහ් මේ පුතා නේද අර කථාවෙ කතෲ තුමා....


    giphy.gif
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Capture.png


    මගේ වටිනා ජන්දය තරගයේ ජයග්‍රාහකයන් තීරණය කරනවා විය හැක.
    මාගේ කණ්ඩායම මාව රදවා තබාගැනීමට රෙප් ලබාදී මහත් වෙහෙසක් දරයි
     
    • Like
    Reactions: HKavinda

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ara lmayata wada thiyeneva seeye, oka hoya hoya innavada e lamaya:nerd:
    dan oya athi, man aaye quote karanne na :)


    මාව කෝට් කරන්න එපා දරුවො මේක ඔයාගෙයි මගෙයි ප්‍රශ්නයක් නෙවේනෙ.... :D

    ඒක හොයන්න එච්චර වෙලා යනවද විනාඩියක්වත් යන්නෑ...වෝට් කව්න්ට් එක උඩ ක්ලික් කරා වෝට් කරපු අයගෙ ලිස්ට් එක වැටෙනව ඊට පස්සෙ CTRL+F ගැහුව EK ID එක ගැහුව වෝට් කරානන් ID ඒක පෙන්නනව එච්චරයි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,321
    113
    Panadura
    Capture.png


    මගේ වටිනා ජන්දය තරගයේ ජයග්‍රාහකයන් තීරණය කරනවා විය හැක.
    මාගේ කණ්ඩායම මාව රදවා තබාගැනීමට රෙප් ලබාදී මහත් වෙහෙසක් දරයි

    න්න මගෙන් 32 ක්
    Wzeu19z.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    ඌ 2012 එකෙක් වෙලා මම 2014 එකෙක් උනාම මම කොහොමද උගේ ෆේක් වෙන්නේ බ්‍රෝ?

    දැක්ක දේ කිව්වේ. :lol:

    මම නම් අවුරුද්ද බැලුවේ නෑ , මොකද දැකපු ගමන් හිතුනා මඩක් කියලා , මොනවා උනත් ඊයේ උදේ ඉඳන් හිටියේ නෑ හවස 5ට විතර එළකිරි අවේ , බොරුනම් චෙක් කරලා බලපන් මම ඊයේ පලවෙනි පොස්ට් එක දාලා තියෙන්නේ කීයටද කියලා

    උඹට තවත් සැකනම් ඇඩ්මින් ගෙන් අහපන් , මම ඊයේ කීයටද එළකිරි ලොග් උනේ කියලා

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked::shocked:මම it මෙලෝ හසරක් දන්නේ නෑ වෙබ් සයිට් එකක සර්ච් කරන්නවත් දන්නේ නෑ මොනා කරන්නද මන් ඉගෙන ගත්තේ නෑනේ :sorry::sorry::sorry:8 විතරයි පාස් ,ඉතින් ඕවා දන්නේ නෑ


    ඒව ඉතින් මම දන්නෑ....තමන් යමක් කර ගත්තොත් තමන්ටමයි එච්චරයි දැන්වත් ඉගෙන ගනින් ඒව..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒව ඉතින් මම දන්නෑ....තමන් යමක් කර ගත්තොත් තමන්ටමයි එච්චරයි දැන්වත් ඉගෙන ගනින් ඒව..
    බෑ පොල් කඩන රස්සාව හොදයි මහත්තයෝ :yes::yes:ඔහේ පොල් ගස් එහෙම තියේද :rolleyes:
     
    Status
    Not open for further replies.