මචන් මම ඊයේ උදේ ඉඳන් හිටියේ නෑ හවස 5ට විතර එළකිරි අවේ , බොරුනම් චෙක් කරලා බලපන් මම ඊයේ පලවෙනි පොස්ට් එක දාලා තියෙන්නේ කීයටද කියලා , අදත් මම එළකිරි අවේ හවස 6ට විතර
උඹ ඔය තරම් ඔය දේ ගැන කතාකරන්නේ ෂුවර් එකටම ඔය උඹේ ෆෙක් එක වෙන්න ඇති නේද ?

ara lmayata wada thiyeneva seeye, oka hoya hoya innavada e lamaya
dan oya athi, man aaye quote karanne na![]()
සිංහල තේරෙන්නේ නැති අංකල් කෙනෙක් කියලා දැනුයි දන්නේ..රෙප් වලට නැමෙන්නේ නැතුව උට කිව්වේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මනාපේ දියන් කියලා. ඒක දැකලා පිල් මාරු උන උන් ණයට කහිනවා.
![]()

මම it මෙලෝ හසරක් දන්නේ නෑ වෙබ් සයිට් එකක සර්ච් කරන්නවත් දන්නේ නෑ මොනා කරන්නද මන් ඉගෙන ගත්තේ නෑනේ 

8 විතරයි පාස් ,ඉතින් ඕවා දන්නේ නෑ ara lmayata wada thiyeneva seeye, oka hoya hoya innavada e lamaya
dan oya athi, man aaye quote karanne na![]()

![]()
මගේ වටිනා ජන්දය තරගයේ ජයග්‍රාහකයන් තීරණය කරනවා විය හැක.
මාගේ කණ්ඩායම මාව රදවා තබාගැනීමට රෙප් ලබාදී මහත් වෙහෙසක් දරයි
ඌ 2012 එකෙක් වෙලා මම 2014 එකෙක් උනාම මම කොහොමද උගේ ෆේක් වෙන්නේ බ්‍රෝ?
දැක්ක දේ කිව්වේ.![]()
මම it මෙලෝ හසරක් දන්නේ නෑ වෙබ් සයිට් එකක සර්ච් කරන්නවත් දන්නේ නෑ මොනා කරන්නද මන් ඉගෙන ගත්තේ නෑනේ
8 විතරයි පාස් ,ඉතින් ඕවා දන්නේ නෑ
බෑ පොල් කඩන රස්සාව හොදයි මහත්තයෝ
ඒව ඉතින් මම දන්නෑ....තමන් යමක් කර ගත්තොත් තමන්ටමයි එච්චරයි දැන්වත් ඉගෙන ගනින් ඒව..

ඔහේ පොල් ගස් එහෙම තියේද 
සචියට VOTE කරා, දෙනවයි කිව්ව රෙප් තාම නැහැ
![]()


