Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    282nnq.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් කියල දාල මගෙත් කපල තිබ්බා
    එහෙම කවුරුත් නම දාල කපන්නෙ නැහැ
    මේ වෙලාවේ වල ඉහින උන් බලන් ඉඳලා එහෙම කරන්නෙ
    ඉස්සරත් එහෙමයි ඕව ගණන් ගන්න එපා

    reputation_neg.gif
    Executer රෙප් නොදී බොරු... 04-10-2018 06:02 PM අඩන්න එපා මෙන්න මගෙන් 11ක් ම upul

    උඹ දන්නවනේ මල් බබෝ මට රෙප් කපන්න උවමනාවක් නෑ කියලා...

    ඒ නැතත් සචිත් කියන්නෙත් මගෙ ෆිට් එකක්. කඹේ අනිත් පැත්තට මේ වෙලාවෙ ඇද්දට12 වෙනකම්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මුට මොකක් හරි ඔලුවෙ අමාරුවක්

    කොල්ලො විහිලු දන්නවා ගැනු නෙමෙයිනෙ පුක කියලා කියපු පලියට පෙට්ට් කැඩිලා යන්න

    අනික මෙකෙ මොන ප්‍ර්සිදයක්ද එකෙක් රියල් නම් ගාලා නැහැ ජොගි කරයො ඉන්නෙ ආතල් අරන් කිරියෙ


    එකනේ බං.:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දන්නවනේ මල් බබෝ මට රෙප් කපන්න උවමනාවක් නෑ කියලා...

    ඒ නැතත් සචිත් කියන්නෙත් මගෙ ෆිට් එකක්. කඹේ අනිත් පැත්තට මේ වෙලාවෙ ඇද්දට12 වෙනකම්
    දන්නවා බන්
    ඉස්සරත් මේව උනා බන්
    මේව සුලභ දේවල් ගණන් ගන්න හොඳ නැහැ
    ශේප් එකේ ඉමු
    ආතල් එක තමයි වැදගත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්නවා බන්
    ඉස්සරත් මේව උනා බන්
    මේව සුලභ දේවල් ගණන් ගන්න හොඳ නැහැ
    ශේප් එකේ ඉමු
    ආතල් එක තමයි වැදගත්

    අනිවා👍👍👍
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    Elakiri Tug of War 2018... 04-10-2018 10:28 PM පොන්නයෙක් වෙන්න එපා

    කොටවන්නේ ඔය කියන ජාතියේ පුද්ගලයෝ තමා.:D:lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    දන්නවා බන්
    ඉස්සරත් මේව උනා බන්
    මේව සුලභ දේවල් ගණන් ගන්න හොඳ නැහැ
    ශේප් එකේ ඉමු
    ආතල් එක තමයි වැදගත්

    අනිවා අනිවා :love::love::love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔන්න මහදැනමුත්ත executerගේ වැස්සේ නනා ඉන්නේ සබන් කෑල්ලක් එවන්න බැරිද සුදු පුතී++
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දන්නවා බන්
    ඉස්සරත් මේව උනා බන්
    මේව සුලභ දේවල් ගණන් ගන්න හොඳ නැහැ
    ශේප් එකේ ඉමු
    ආතල් එක තමයි වැදගත්

    :yes::yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මෙන්න බබාල .... හැමෝම ප්‍රසිද්දියෙ දැක්කනෙ ...ආයෙ මොනාද පෙන්නනෙ...වොට් වැඩි වෙලා ඔලුව ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ටම කුණු හරපෙන් බනිනව...අනිත් උන්ට කොහොම ඇද්ද ...ඊයා..


    ඇයි උගේ පතිවත බිදිලද? මන් උගේ වොට් එක අරන් පෙන්නුවොත් උබ මොකද කියන්නේ?
     
    Status
    Not open for further replies.