Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    NOWU0sd.png
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    කුණු හරපෙන් බැන්න උන්ට කවුද බන් වෝට් කරන්නෙ මම ඌව දන්නව උබල වගේ නෙමේ ...එල කොල්ලෙක් ...කුනු කතා අහල තව වෝට් එකත් දෙන්ඩ ලොල් තමා..


    කොතනද කියපන් කුණුහරපෙන් බැන්නේ කියලා පෙන්නපන් මට. දන්නේ නැති නිසා අහන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උපුල් කියල දාල මගෙත් කපල තිබ්බා
    එහෙම කවුරුත් නම දාල කපන්නෙ නැහැ
    මේ වෙලාවේ වල ඉහින උන් බලන් ඉඳලා එහෙම කරන්නෙ
    ඉස්සරත් එහෙමයි ඕව ගණන් ගන්න එපා

    reputation_neg.gif
    Executer රෙප් නොදී බොරු... 04-10-2018 06:02 PM අඩන්න එපා මෙන්න මගෙන් 11ක් ම upul
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    මම මොනා කියන්නද උබනෙ ඌට ප්‍රසිදියෙ අමු තිත්ත නින්දිත අධම කුණු හරපෙන් බැන්නෙ...ඌ එලකිරි කොල්ලෙක් ...උබලගෙ පැත්තට චන්දෙ දෙන එකක් නැ..

    මුට මොකක් හරි ඔලුවෙ අමාරුවක්

    කොල්ලො විහිලු දන්නවා ගැනු නෙමෙයිනෙ පුක කියලා කියපු පලියට පෙට්ට් කැඩිලා යන්න

    අනික මෙකෙ මොන ප්‍ර්සිදයක්ද එකෙක් රියල් නම් ගාලා නැහැ ජොගි කරයො ඉන්නෙ ආතල් අරන් කිරියෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද රාත්‍රී 10 දක්වා වූ කාලය තුල මා හට වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදී
    මාගේ මනාපය සහ කඹය නිමවන තුරු රෙප් වලින් සහය ලබාගනු ලබන්නේ....

    සචිත්ගේ කණ්ඩායමයි... :yes:

    ඔවුන්ගේ ජයග්‍රාහී 600 වන මනාපය මා ලබාදුන් අතර

    සචිත්ගේ පිලට මනාපය ලබාදෙන නව චන්ද දායකයන් හට
    මා විසින් 11+ ඒවා වලින් දමා ගසනු ඇත.

    හරි ....දෙන්න බලන්න :love::love:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මම මොනා කියන්නද උබනෙ ඌට ප්‍රසිදියෙ අමු තිත්ත නින්දිත අධම කුණු හරපෙන් බැන්නෙ...ඌ එලකිරි කොල්ලෙක් ...උබලගෙ පැත්තට චන්දෙ දෙන එකක් නැ..


    දන්නේ නැති නිසා අහන්නේ. රතුපාටින් තියෙන ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොතනද කියපන් කුණුහරපෙන් බැන්නේ කියලා පෙන්නපන් මට. දන්නේ නැති නිසා අහන්නේ.

    මෙන්න බබාල .... හැමෝම ප්‍රසිද්දියෙ දැක්කනෙ ...ආයෙ මොනාද පෙන්නනෙ...වොට් වැඩි වෙලා ඔලුව ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ටම කුණු හරපෙන් බනිනව...අනිත් උන්ට කොහොම ඇද්ද ...ඊයා..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උපුල් කියල දාල මගෙත් කපල තිබ්බා
    එහෙම කවුරුත් නම දාල කපන්නෙ නැහැ
    මේ වෙලාවේ වල ඉහින උන් බලන් ඉඳලා එහෙම කරන්නෙ
    ඉස්සරත් එහෙමයි ඕව ගණන් ගන්න එපා

    reputation_neg.gif
    Executer රෙප් නොදී බොරු... 04-10-2018 06:02 PM අඩන්න එපා මෙන්න මගෙන් 11ක් ම upul

    මගෙත් නම නොදා කපල තිබ්බා. මේවා පිට ඉදන් දෙපැත්ත කොටවන්න හදන කොටළුවෝ සෙට්එකක් කරන්නේ


    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-10-2018 10:04 PM අල්ලා ඇවිත් මට කිව්වා උබගෙ රෙප් කපන්න කිව&#353
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් නම නොදා කපල තිබ්බා. මේවා පිට ඉදන් දෙපැත්ත කොටවන්න හදන කොටළුවෝ සෙට්එකක් කරන්නේ


    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-10-2018 10:04 PM අල්ලා ඇවිත් මට කිව්වා උබගෙ රෙප් කපන්න කිව&#353
    ඕව ගණන් ගන්න එපා බන්
     
    Status
    Not open for further replies.