Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් බොරු දාන්නේ ??? :lol::lol::lol:

    බොරුද කියලා බලපන්කෝ...

    සචිත්ට වෝට් කරලා තියෙන්නේ . උඹෙ රෙප් නැද්ද දීපන්කෝ ඌට.. කොච්ච්‍රවෙලා ඉල්ලුවද😂😂ර්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    මගේ ෆෙකි අකුන්ට් 20 ක් තියනවා කාටද ඕනේ කාටද ඕනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මදුරුවන් අරී බං

    ජෑස් දෙයි උඹට. දිනූෂ් දීලලු.. වොල්වරීන්ගෙන් ඉල්ලගනින් බන්.
    එක්සියගෙ කට්ටියට මේ වෙලාවෙ අපිට බෙදන්න තියෙනවනේ බන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    [

    බොරුද කියලා බලපන්කෝ...

    සචිත්ට වෝට් කරලා තියෙන්නේ . උඹෙ රෙප් නැද්ද දීපන්කෝ ඌට.. කොච්ච්‍රවෙලා ඉල්ලුවද😂😂ර්
    දීල තියෙන්නේ

    දීලා සෑහෙන වෙලා:eek:

    කෝ දෙන්න බලන්න ;)
    අපෝ .... ලැජ්ජයි ආ, එක්සියා දැක්කොත් දුක් වෙයි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Dunne ExScooter ta labune sachiyagen :lol: oya kambe mage bella wate dala depattata adinna

    Antena Rota obe awadanaya pinisai
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ෆෙකි අකුන්ට් 20 ක් තියනවා කාටද ඕනේ කාටද ඕනේ.

    dennam kasi na bro

    NOWU0sd.png
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ජෑස් දෙයි උඹට. දිනූෂ් දීලලු.. වොල්වරීන්ගෙන් ඉල්ලගනින් බන්.
    එක්සියගෙ කට්ටියට මේ වෙලාවෙ අපිට බෙදන්න තියෙනවනේ බන්
    උගේ user cp එක ඉල්ලලා බලපං. උබල වගේ කෙප්ප නෑ.:lol::lol::lol:

    282o2x.jpg



     
    Status
    Not open for further replies.