Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :yes::yes:ජනතාවගේ අදහස්. :yes::yes:
    ඔබත් හොර බොරු නැති සචිත්ගේ පිලටම ඔබේ මනාපය දෙන්න

    2urvvrn.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    මගේ ෆෙකි අකුන්ට් 20 ක් තියනවා කාටද ඕනේ කාටද ඕනේ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere

    මෙන්න මෙහෙමයි එක්සියගෙ ටිම් එක හැසිරෙන්නෙ.

    Inspiron.jpg

    උබට හරි දරු කැක්කුමක් නේද තියෙන්නේ? පුළුවන් නං උගේ වොට් එක අරන් පෙන්නපන් :lol: උබට ජීවිතේට බෑ උගේ එක ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මෙහෙමයි එක්සියගෙ ටිම් එක හැසිරෙන්නෙ.:yes::yes:

    Inspiron.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මෙහෙමයි එක්සියගෙ ටිම් එක හැසිරෙන්නෙ.:yes::yes:

    Inspiron.jpg
    කිරියේ ජේෂ්ඨතම කුකුලාගෙන් අසම සම රෙප් පහරක් ඕනද???

    35n0y8i.jpg

    කරන්න තියෙන්නේ සචියට වෝට් කරන එක විතරයි ...

    NOWU0sd.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට හරි දරු කැක්කුමක් නේද තියෙන්නේ? පුළුවන් නං උගේ වොට් එක අරන් පෙන්නපන් :lol: උබට ජීවිතේට බෑ උගේ එක ගන්න

    කවුද බන් උගෙ වොට් එක අරන් පෙන්නනව කියුවෙ...මොලේ හොද නැද්ද....කුණු හරුපෙන් අරූට බැනල මට කියන වොට් එක අරන් පෙන්නඩලු...ඇත්තටම උබෙට මානසික ආබාදයක්ද...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    මගේ ෆෙකි අකුන්ට් 20 ක් තියනවා කාටද ඕනේ කාටද ඕනේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    උබට හරි දරු කැක්කුමක් නේද තියෙන්නේ? පුළුවන් නං උගේ වොට් එක අරන් පෙන්නපන් :lol: උබට ජීවිතේට බෑ උගේ එක ගන්න

    මෙන්න මෙහෙමයි එක්සියගෙ ටිම් එක හැසිරෙන්නෙ.:yes::yes:

    Inspiron.jpg
    282lsx.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Rep නැති අයට දීලා
    වේලි වේලි ඉන්නවද

    නැත්නම් Wolverine ලගෙන්
    ලොකුවට Rep ගන්නවද

    35n0y8i.jpg

    වැඩේ සිම්පල් ඔයාට කරන්න තියෙන්නේ

    Sachith නමට Vote කරන්න විතරයි

    NOWU0sd.png

    සචියට ගහලා
    ගොඩ යමල්ලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ උබ කිව ගමන් gt අහන්න උබ gt ගේ අල්ලපු ගෙදර එකාද ?:lol:

    අල්ලපු ගෙදරද අපේ ගෙදරද කියලා මම බලාගන්නම්.මේක ප්‍රසිද්දියේ කරපු පාපොච්චාරණයක්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    කවුද බන් උගෙ වොට් එක අරන් පෙන්නනව කියුවෙ...මොලේ හොද නැද්ද....කුණු හරුපෙන් අරූට බැනල මට කියන වොට් එක අරන් පෙන්නඩලු...ඇත්තටම උබෙට මානසික ආබාදයක්ද...

    :lol: බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
     
    Status
    Not open for further replies.