අනෙ බන් මට තෙරෙන්නෙ නැ
මගෙ රෙප් කපලා මෙක දාලා කවුඩො
මෙක නැති වෙන්න රෙප් එකක් දිහන්කො ඉමෙජ් දාලා
මෙහෙම කියලයි කපලා තියෙන්නෙ
Elakiri Tug of War 2018... 04-08-2018 01:24 AM _Executer_ දුන්නා නෙද ponz eda
Kiyala oya image eka dala
ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ නිදහසෙ මනාපයක්වත් දෙන්න බැනෙ ...
කාපුවත් උඩට ආවා යකෝ.
එක්සි ඇයි බන් මෙහෙම උඹලගේ උන්ගේම රෙප් කපන්නේ.අපි කැපුවා කියලා පෙන්නන්නද?










