Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    282o2x.jpg


    සිරාද කියන්නෙ :growl:
     
    • Like
    Reactions: ruwanwellarocker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113

    රෙප් කපාගන්ඩ ආසද ?

    උඹ දැං හිතං ඉන්නෙ උඹ පුටින් අයිය වගේ කියලද :angry: තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරපං. නැත්තං පුටිං අයිය වගේ නෙමේ කියන්ඩ වෙන්නෙ වෙන....
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබගේ මනාපය සචියාගේ පිලට ලබා දෙන්න...

    එක්සියාගේ චීත්ත සගමයට චන්දය ලබා නොදෙන්න..

    වැඩක් නැනෙ රෙප් ලැබුනෙ නැ මොනවාද මන්දා පයිරට් කරපු ගෙමක් දෙනවා කියුවා එවත් ලැබුනෙ නැ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23076740 said:
    වැඩක් නැනෙ රෙප් ලැබුනෙ නැ මොනවාද මන්දා පයිරට් කරපු ගෙමක් දෙනවා කියුවා එවත් ලැබුනෙ නැ :(

    ඔකනෙ බන් උබලට අපි චීත්ත සoගමේ කියන්නෙ...එහා පැත්තට දීල අපෙන් රෙප් ඉල්ලනව කිසිම ව්ලි ලැජ්ජාවක් නැතුව..තනිකර චිත්ත සoගමේම තමයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113

    gif ටිකයි image ටිකයි pm spamming විතරයි තියෙන්නේ rep නෑ බ්‍රෝ..

    :lol::lol:

    වැඩිය සද්ද දාන්ඩ එපා. රෙප් කපනව :angry:

    උඹල වගේ වාසියට වැඩ කරන එවුන් අපේ (Executer) ටීම් එකේ නෑ
     
    Status
    Not open for further replies.