Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    282o2x.jpg

    ​

    සිරාද කියන්නෙ :growl:
     
    • Like
    Reactions: ruwanwellarocker

    AnuradhaRa

    Well-known member

  • රෙප් කපාගන්ඩ ආසද ?

    උඹ දැං හිතං ඉන්නෙ උඹ පුටින් අයිය වගේ කියලද :angry: තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරපං. නැත්තං පුටිං අයිය වගේ නෙමේ කියන්ඩ වෙන්නෙ වෙන....
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබගේ මනාපය සචියාගේ පිලට ලබා දෙන්න...

    එක්සියාගේ චීත්ත සගමයට චන්දය ලබා නොදෙන්න..
    ​

    වැඩක් නැනෙ රෙප් ලැබුනෙ නැ මොනවාද මන්දා පයිරට් කරපු ගෙමක් දෙනවා කියුවා එවත් ලැබුනෙ නැ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    සොහොන;23076740 said:
    වැඩක් නැනෙ රෙප් ලැබුනෙ නැ මොනවාද මන්දා පයිරට් කරපු ගෙමක් දෙනවා කියුවා එවත් ලැබුනෙ නැ :(

    ඔකනෙ බන් උබලට අපි චීත්ත සoගමේ කියන්නෙ...එහා පැත්තට දීල අපෙන් රෙප් ඉල්ලනව කිසිම ව්ලි ලැජ්ජාවක් නැතුව..තනිකර චිත්ත සoගමේම තමයි..
     

    AnuradhaRa

    Well-known member

  • gif ටිකයි image ටිකයි pm spamming විතරයි තියෙන්නේ rep නෑ බ්‍රෝ..

    :lol::lol:

    වැඩිය සද්ද දාන්ඩ එපා. රෙප් කපනව :angry:

    උඹල වගේ වාසියට වැඩ කරන එවුන් අපේ (Executer) ටීම් එකේ නෑ
     
    Status
    Not open for further replies.