Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
tq6ZFNo.gif

 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔකනෙ බන් උබලට අපි චීත්ත සoගමේ කියන්නෙ...එහා පැත්තට දීල අපෙන් රෙප් ඉල්ලනව කිසිම ව්ලි ලැජ්ජාවක් නැතුව..තනිකර චිත්ත සoගමේම තමයි..

    ඉතින් දුන්නෙ නැනෙ රෙප්

    බොරු පම්පොරි කාරයො

    රෙප් දෙනවලු එත් දිලා නැ :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    සොහොන;23076783 said:
    ඉතින් දුන්නෙ නැනෙ රෙප්

    බොරු පම්පොරි කාරයො

    රෙප් දෙනවලු එත් දිලා නැ :(

    You must spread some Reputation around before giving it to සොහොන again. :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වැඩිය සද්ද දාන්ඩ එපා. රෙප් කපනව :angry:

    උඹල වගේ වාසියට වැඩ කරන එවුන් අපේ (Executer) ටීම් එකේ නෑ

    ඔය මහත්තයත් සද්දේ වහල හිටියනම්

    අපිත් රෙප් දෙන්න වගේම කපන්නත් දන්නවා. :growl::growl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය මහත්තයත් සද්දේ වහල හිටියනම්

    අපිත් රෙප් දෙන්න වගේම කපන්නත් දන්නවා. :growl::growl:


    පවු බන් අනුරාදය.. උබ ඌව බය කරනවනෙ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    වැඩිය සද්ද දාන්ඩ එපා. රෙප් කපනව :angry:

    උඹල වගේ වාසියට වැඩ කරන එවුන් අපේ (Executer) ටීම් එකේ නෑ

    ඉන්නෙ චීත්ත ටිකයි ගෑනු ටිකයි සොන්නයො ටිකකුයි නේද :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23076783 said:
    ඉතින් දුන්නෙ නැනෙ රෙප්

    බොරු පම්පොරි කාරයො

    රෙප් දෙනවලු එත් දිලා නැ :(

    අඩෝ සපෝට් කරද්දි එක පැත්තකට සපෝට් කරලන් බන්..එකකට චන්දෙ දීල අනිත් පැත්තෙන් රෙප් ගන්ඩ හදන වගේ බාල වැඩ කරන්ඩ එපා..ඕව එක්සියද උබලට කියල දුන්නෙ ..ඕව චීත්ත වැඩ බන් චීත්ත වැඩ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    ඉන්නෙ චීත්ත ටිකයි ගෑනු ටිකයි සොන්නයො ටිකකුයි නේද :rofl:

    උඹේ ටීම් එකේ ඉන්නෙ ගංජ ගහපු එවුන්
    වහපිය කට -15
     
    Status
    Not open for further replies.