Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    maxresdefault.jpg


    අන්ලිමිටඩ් ගූගල් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool: කරන්න ලොකු දෙයක් නෑ:rolleyes:

    1.සචියට වෝට් එකක් දෙන්න..

    2.වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...

    3. ඒ අතරින් අහම්බෙන් ‍තෝරාගන්නා කෙනෙක්ට අකවුන්ට් එක දෙනව හෙටම..


    සාක්ෂි සහිතයි... කොන්දේසි රහිතයි




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි




    හ්ක්ස් අන්ලිම්ටඩ් මොනවා කරන්නද ?

    Google gives you 15GB of free space in Google Drive

    ඉමෙල් 3 හදා ගත්තොත් 15 gb ×3

    45 gb :lol:

    45 gb එකකින් කරන්න පුලුවන් වැඩ kocharakda

    නිකන් දිලාත් එච්චර නම් මොකද මෙ දගලන්නෙ :P
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සචියට කතිරේ ගැහුවා ඔන්න.. :ලොල්:


    මේක ලෙසට ගිහිල්ලනේ බොලව්.. දැන් මේ පැත්තේ එවෙන්නේ නැහැනේ එච්චර..

    Thats good then Dont come :)
     

    DmmvD123

    Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
    vote කලා
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සොහොන;23078596 said:
    හ්ක්ස් අන්ලිම්ටඩ් මොනවා කරන්නද ?

    Google gives you 15GB of free space in Google Drive

    ඉමෙල් 3 හදා ගත්තොත් 15 gb ×3

    45 gb :lol:

    45 gb එකකින් කරන්න පුලුවන් වැඩ kocharakda

    නිකන් දිලාත් එච්චර නම් මොකද මෙ දගලන්නෙ :P

    උබට ඉතින් පුලුවන් ඔහොම fake email , fake accounts හදන එකනෙ.. උබටම හොදයි ඔය වගේ වැඩ..
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23078596 said:
    හ්ක්ස් අන්ලිම්ටඩ් මොනවා කරන්නද ?

    Google gives you 15GB of free space in Google Drive

    ඉමෙල් 3 හදා ගත්තොත් 15 gb ×3

    45 gb :lol:

    45 gb එකකින් කරන්න පුලුවන් වැඩ kocharakda

    නිකන් දිලාත් එච්චර නම් මොකද මෙ දගලන්නෙ :P


    :lol::lol::lol::lol::lol::lol:


    රිදිලා නේද.... අවුරුදු කාලේවත් ඉරිසියාව එපා...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උබට ඉතින් පුලුවන් ඔහොම fake email , fake accounts හදන එකනෙ.. උබටම හොදයි ඔය වගේ වැඩ..

    :lol::lol::lol::lol:

    පව් යකෝ ... උදේ ඉදන් නානවා දෙපැත්ත කකා
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    22 + 11 රෙප් මම දෙනවා

    ඩෙන්නම් කාසි බැ

    මනාපය එක්සිට නම් 33 රෙප් ඔබට :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23078596 said:
    හ්ක්ස් අන්ලිම්ටඩ් මොනවා කරන්නද ?

    Google gives you 15GB of free space in Google Drive

    ඉමෙල් 3 හදා ගත්තොත් 15 gb ×3

    45 gb :lol:

    45 gb එකකින් කරන්න පුලුවන් වැඩ kocharakda

    නිකන් දිලාත් එච්චර නම් මොකද මෙ දගලන්නෙ :P

    ඉතින් උබ 3කින් හදාගෙන 3න් මාරුවෙන් මාරුවට ලොග් වෙවී ඉදපන්
    අවශ්‍ය කරන එකෙක්ට අපි දෙන්නම් මේක :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් උබ 3කින් හදාගෙන 3න් මාරුවෙන් මාරුවට ලොග් වෙවී ඉදපන්
    අවශ්‍ය කරන එකෙක්ට අපි දෙන්නම් මේක :P

    :lol: :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සචිත්ට vote කරන්න
    2015 කරපු වැරැද්ද ආයෙ කරන්න එපා!

    සචිත්ට vote කරන්න
    2015 කරපු වැරැද්ද ආයෙ කරන්න එපා!

    සචිත්ට vote කරන්න
    2015 කරපු වැරැද්ද ආයෙ කරන්න එපා!

    සචිත්ට vote කරන්න
    2015 කරපු වැරැද්ද ආයෙ කරන්න එපා!

    සචිත්ට vote කරන්න
    2015 කරපු වැරැද්ද ආයෙ කරන්න එපා!​
     
    Status
    Not open for further replies.