Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mahama disturb karanna apa
    sachita vote karala iwarai
    cheap ppls

    https://i.imgur.com/KBlmh1i.png
    අපොයි මෙහෙම කුජිත වීමක්
    අපොයි සංසාරේ වනේ වාසේ


    KBlmh1i.png
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබට දෙන්නෙ නැනෙ...අනුන්ගෙ ලබ්බට හොස්ස පවන්ඩ එපා බන් ගෑනු වගේ...අහ් අමතක උනා චීත්ත සoගමේනෙ ආයෙ මොනාද කතා කරන්නෙ.. :dull:

    වැඩක් නැ රෙපුත් නැ මුකුත් නැ :(

    දෙන ලබ්බක් නැ අපරාදෙ කාලෙ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උබ වගේ ගෙදරට වෙලා කාලෙ කකා ඉන්න එවුන්ට නම් ඉතින් email තුන , හතර හදාගෙන ඉන්න පුලුවන්.. උබට time එක වටින්නෙ නැ උබ ඉතින් ගෙදරට වෙලා, කකා බිබී ඉන්න එකානෙ.. account තුනක් මොකටද හදපන් 10 ක් විතර එතකොට උබට තව free දෙය්..

    උබ පවු බන්. මම උබ ගැන අනුකම්පා කරනව බන්.. :lol:

    unge ewunne ban gedarata weka kaka inne hethuwa reta sachiyata vote wetenawa dawalta ne dawalta unta henata lead karanawa reta ne dawal weda nethywa meke inna un balapanko thred eke:lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ වගේ ගෙදරට වෙලා කාලෙ කකා ඉන්න එවුන්ට නම් ඉතින් email තුන , හතර හදාගෙන ඉන්න පුලුවන්.. උබට time එක වටින්නෙ නැ උබ ඉතින් ගෙදරට වෙලා, කකා බිබී ඉන්න එකානෙ.. මම උබ ගැන අනුකම්පා කරනව බන්.. :lol:

    :lol: මගෙ ලයිෆ් එකෙ උබෙ වගෙ ෆෙක් නැ බන්


    මම කිරියෙ ඉන්නෙත් රියල් නම් ගම් මුනු දාගෙන

    අද නිවාඩු දවස එකයි කිරියෙ ඉන්නෙ

    45 gb ගන්න උබලාට වදින්න ඔනෙ නැති බවයි මම කියුවෙ

    එක නිසා බොරුවට ගුගල් එකවුන්ට් දෙනවා කියලා මිනිස්සුන්ට නයි අරින්නෙ නැතුව රෙපක් එහෙම දිලා කබෙ ඇදහන් :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අසීම්;23078779 said:
    කඹේ උණුසුම යන කල් ඉඳලා එක එකා අල්ලලා පූක්ෂණය කරන්න ඕන :lol:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසීම්;23078779 said:
    කඹේ උණුසුම යන කල් ඉඳලා එක එකා අල්ලලා පූක්ෂණය කරන්න ඕන :lol:

    දැනටම චීත්ත සගමේ පුක්ශනය වෙලා ඉන්නෙ..එකෙක් නැ තෙර්ඩ් එකේ ඔක්කොම මාරු...බබාගෙ විඩියෝ එක හරියටම හරී...
     
    Status
    Not open for further replies.