Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සියාට කඹේ අදිමු...
    දාන්න වෝට්...
    ලැබේවි රෙප්...
    මගෙන් 26 යි
    අනිත් අයගේ ලිස්ට් දැක්කනේ.. ස්ක්‍රීන්ශොට් ගගහා මාකටින්ග් ලොකුවට කර ඉන්නේ නෑ... රෙප් දෙනව එන එන කෙනා අපේ අවුරුදු තෑගි ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    maxresdefault.jpg

    අන්ලිමිටඩ් ගූගල් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool: කරන්න ලොකු දෙයක් නෑ:rolleyes:

    1. පහල ලින්ක් එකෙන් ගිහින් සචියට වෝට් එකක් දෙන්න..

    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    2. වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...

    3. ඒ අතරින් අහම්බෙන් ‍තෝරාගන්නා කෙනෙක්ට අකවුන්ට් එක දෙනව හෙටම..

    සාක්ෂි සහිතයි... කොන්දේසි රහිතයි

    Screenshot_148.png

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     
    Last edited:

    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ

    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිනට රේප් ටිකක් ලබා දෙන්න.මේ අසරණයට :(

    c3be.jpeg

    උබ කාටද vote කලේ මචන්.. සචියට vote කලානම් අඩුම 10 දෙනෙක්ගෙන් වත් රෙප් අරන් දෙන්නම් මචන්.. කාටද් vote කලේ මචන්..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබ කාටද vote කලේ මචන්.. සචියට vote කලානම් අඩුම 10 දෙනෙක්ගෙන් වත් රෙප් අරන් දෙන්නම් මචන්.. කාටද් vote කලේ මචන්..

    Anik paththata uth vote karala thiyenne :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Thank you..එත් මම දුන්නේ brotherhood එකට නෙමෙයි බන් :sorry: :sorry:

    නැහැ අනිත් පැත්තට..දුන්න අපරාදයක් කියලා හිතෙනවා :sorry: :sorry: :sorry:

    එක්සියාට කඹේ අදිමු...
    දාන්න වෝට්...
    ලැබේවි රෙප්...
    මගෙන් 26 යි
    අනිත් අයගේ ලිස්ට් දැක්කනේ.. ස්ක්‍රීන්ශොට් ගගහා මාකටින්ග් ලොකුවට කර ඉන්නේ නෑ... රෙප් දෙනව එන එන කෙනා අපේ අවුරුදු තෑගි ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම

    :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Anik paththata uth vote karala thiyenne :lol:

    එහෙනම් වැඩක් නැ.. executer ගෙ සෙට් එක කොහොමත් දෙන්නයි තුන් දෙනයිනෙ රෙප් දෙන්නෙ.. ඒකයි මුන් දැන් සචියගෙ සෙට් එකෙන් රෙප් ඉල්ලන්නෙ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙනම් වැඩක් නැ.. executer ගෙ සෙට් එක කොහොමත් දෙන්නයි තුන් දෙනයිනෙ රෙප් දෙන්නෙ.. ඒකයි මුන් දැන් සචියගෙ සෙට් එකෙන් රෙප් ඉල්ලන්නෙ.

    Next time option 4 k hadanna one menna mehema.

    1. Sachiyata
    2. Exit
    3. Kalin Sachiyata but vote eka Exite wenas kala
    4. Kalin Exeta namuth dan Sachiyata

    One time tamunge decision eka wenas karanna vidihak thibbanam tamai elama kiri. Ethakota mona team ekata unath rep nodi maga harinna be.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අයියෝ අපිට උනේ පුටාර් එකේ යද්දී කාර් එකක් ගන්න පොනිලාට චන්ද දුන්නා වගේ වැඩක් නේ :angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අයියෝ අපිට උනේ පුටාර් එකේ යද්දී කාර් එකක් ගන්න පොනිලාට චන්ද දුන්නා වගේ වැඩක් නේ :angry::angry:

    උබලගෙ team එකේ එවුන් කො බන්.. චන්දෙ ගත්තට පස්සෙ උන් පේන්නවත් නෑනෙ බන්.. උබ executer ට vote කරපු නිසා කොහොමහරි rep ඉල්ලගනින් බන්.. නැත්නම් උබේ චන්දෙ අපරාදේ..

    සචියගෙ team එකෙන් මට 11 දෙනෙක් rep දුන්න බන්.. මොනව නැතත උන් හොදට සලකනව බන්.. ..