වුල්වරින් රෙපක් දෙන්ඩෝ... සචියට වෝට් කරල තියෙන්නේ![]()
අවුරුද්දට නිවාඩු හම්බවෙන්න ඇත්තේ ඊයේ වෙන්න ඇති එහෙනංඊයේ රෑ තමයි රෑ...
මේකේ වයසක උන් ඇවිල්ලා කෑගැහුවා..
මේකේ බිත්ති කණු හෙල්ලුවා හයිය බලන්න
ඉස්සර කණු වලට ගහලා තිබ්බ බදාම ගැනත් කියෙව්වා...
යහගුණයෙන් ඉදිරියට යමු.
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ
සැලසුම් පරදමු...
දැනටමත් මල් බබා ඇතුලු පිරිවරක
රාජ්‍ය නොවන සන්විධානයක මූල්‍ය
යෙදවීම් හසුවී ඇත.
දේශීය රෙප් වලට කරන නිග්‍රහය පිළිකුලෙන් හෙලා දකිමු...
එක්සියා සමග-කිරිය පෙරට
අවුරුද්දට නිවාඩු හම්බවෙන්න ඇත්තේ ඊයේ වෙන්න ඇති එහෙනං
Rep denna manape dennam
Sachiya dinai wage![]()
Sachiyata dunna![]()
Rep dunnoth mage manape denawa
Rep dunnoth mage manape denawa



කෝ කෝ දැක්කේ නෑ නෙ![]()
හිටපන් බලල එන්නසොහොන vs DJU9
මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..
අපිත් ඕව ගැන දැනුවත් වෙන්න එපැයි සාමාන්‍ය දැනීමට හොඳයි නෙ 
සොහොන vs DJU9
මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..