Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    280g6k.jpg

    ​

    යහගුණයෙන් ඉදිරියට යමු.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ
    සැලසුම් පරදමු...
    දැනටමත් මල් බබා ඇතුලු පිරිවරක
    රාජ්‍ය නොවන සන්විධානයක මූල්‍ය
    යෙදවීම් හසුවී ඇත.
    දේශීය රෙප් වලට කරන නිග්‍රහය පිළිකුලෙන් හෙලා දකිමු...
    එක්සියා සමග-කිරිය පෙරට
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඊයේ රෑ තමයි රෑ...
    මේකේ වයසක උන් ඇවිල්ලා කෑගැහුවා..
    මේකේ බිත්ති කණු හෙල්ලුවා හයිය බලන්න😂😂😂
    ඉස්සර කණු වලට ගහලා තිබ්බ බදාම ගැනත් කියෙව්වා...
    අවුරුද්දට නිවාඩු හම්බවෙන්න ඇත්තේ ඊයේ වෙන්න ඇති එහෙනං
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    ​

    යහගුණයෙන් ඉදිරියට යමු.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ
    සැලසුම් පරදමු...
    දැනටමත් මල් බබා ඇතුලු පිරිවරක
    රාජ්‍ය නොවන සන්විධානයක මූල්‍ය
    යෙදවීම් හසුවී ඇත.
    දේශීය රෙප් වලට කරන නිග්‍රහය පිළිකුලෙන් හෙලා දකිමු...
    එක්සියා සමග-කිරිය පෙරට
    ​




    ඒකට තමයි brotherhood කියන්නෙ... හැමෝම එකා වගේ ඉන්නව.. කො උබලගෙ කට්ටිය පේන්නවත් නෑනෙ බන්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි පරණම පතාක යෝදයන් කිහිප දෙනෙක්
    සචියට සහයට ඔන්න බහින්නයි හදන්නෙ

    ප්‍රමුක පෙලේ කාන්තාවකුත් ඉන්නවා පේනවා


    ​
     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    අඩෝ,එක්සියට චන්දේ දීපල්ලා.
    හොර බොරු නැති හිත හොද කොල්ලා.
    එක්සියට ගහපන් වෙන කාට ගහන්නද
    රේප් 10 ගානේ මගෙන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සොහොන vs DJU9

    මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..
    හිටපන් බලල එන්න :baffled: අපිත් ඕව ගැන දැනුවත් වෙන්න එපැයි සාමාන්‍ය දැනීමට හොඳයි නෙ :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,011
    1,279
    113
    නුවර
    සොහොන vs DJU9

    මහ රෑ 1 ඉදන් 3 විතර වෙනකන් මරාගත්ත මේකෙ..

    අපෝ සොහොනද? ගූ හත්තාවයි ඕකා. එක්සියට vote කරලා අනික් උන් රෙප් දෙන්නේ නෑ කියලා වත්ත වටේ දිදී යන එකා


     
    Status
    Not open for further replies.