Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ :oo:

B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..:dull:

A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.:( අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..:baffled:

maxresdefault.jpg




සචියට වෝට් එක දෙන්න...





>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<



ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.

ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....




කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා
‍තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න

mobile_phone_unlocking.jpg


මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...:cool::cool::cool: සෙල්ලන් නෑ නේ..:cool: අපි එහෙම තමා:yes::yes:





චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සචිත්ට Vote කරන්න
    මාව Quote කරන්න
    ඇතෙක් බරට Reps එකතු කරගෙන
    Rep Power එක සට සට ගලා වැඩි කරගන්න

    එන්න එකතු වෙන්න හැමෝම සෙට් වෙන
    සාධාරණත්වයේ පිළට
    සතයේ පිළට

    Sachith19920726
    with
    ONE & Only
    ElaKiri Brotherhood



    True Elakiriyans :love: No Options

    VOTE FOR SACHITH
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    කෝ මේ Wolverine GTR රෙප් දෙන ලිස්ට් එකේ උඩින්ම හිටියට ඉල්ලුවත් දෙන්නෙ නෑනෙ :eek:
    ඔන්න දුන්න :D
    ඔන්න මාත් සචියට චන්දෙ දුන්නා...
    ඔන්න දුන්න :D
    sachiyata thami dunne,ko mukuth nene thama
    ඔන්න දුන්න :D
    Sachiyata tha dunne Athek barata nam hambune na ban
    ඔන්න දුන්න :D
    සචියට vote කරා තාම rep හම්බුනේ නැතෝ 😣😣😣😣
    ඔන්න දුන්න :D
    සචියට vote කරා තාම rep හම්බුනේ නැතෝ 😣😣😣
    ඔන්න දුන්න :D
     
    • Like
    Reactions: Back.kcaB
    Status
    Not open for further replies.