Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wzeu19z.png

    Crazyeranga = 10 rep

    Me = 12 rep

    දැන්ම එක්සිට මනපය දි රෙප් ලබා ගන්න
    ...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;23085568 said:
    Screenshot_2018_04_12_12_38_20.jpg



    හරිනෙ 2 වලවල් ඩෙකක් හරන් වැලෙලෙන්න

    මම දුන්නෙ උන් රෙප් හම්බුනෙ නැ කියලා කියුව එක තැනක් පෙන්නහන් එතකොට ඔය ඩෙවල් මම පිලිගන්නම්

    umbata karanna wadak kuiuwama ai ba kiyanne bayai ne boruwa mattu wei kiyala parana SS damma kiyala wadak na karala penapan kiuwa eka.:lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;23085568 said:
    Screenshot_2018_04_12_12_38_20.jpg



    හරිනෙ 2 වලවල් ඩෙකක් හරන් වැලෙලෙන්න

    මම දුන්නෙ උන් රෙප් හම්බුනෙ නැ කියලා කියුව එක තැනක් පෙන්නහන් එතකොට ඔය ඩෙවල් මම පිලිගන්නම්

    තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ .අනික බන් වැලලෙන්න :lol::lol::lol:
    12+ deepna ko wade iwarai

    පොඩි දේටත් තරහ යනවනෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හිහී Gifts බලාගෙන නෙමෙයි බන් මුන්ට දුන්නේ හැමෝම වාසි බලන් සචිත්ට දෙනවා
    උන්ට ලොකුවට Gift දෙන්න හැකියාව තිබුනට මුන්ට එහෙම බෑනේ ඉතින් පොඩි මිනිහට වෝට් කරා :yes:

    වාසියක් දෙන්න අපිට සල්ලි නැ බන්

    අනික රෙප් 45 + එකපාර දමලා ගහන්න මිනිස්සු නැ

    උබ එක තෙරුම් අරන් එක්සාට ජන්දෙ දුන්න එක වටිනවා

    මමත් රෙප් කරා පුලුවන් විදිහට :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;23085624 said:
    වාසියක් දෙන්න අපිට සල්ලි නැ බන් :(:(:(

    අනික රෙප් 45 + එකපාර දමලා ගහන්න මිනිස්සු නැ :(:(:(:(

    උබ එක තෙරුම් අරන් එක්සාට ජන්දෙ දුන්න එක වටිනවා :love::love::love:

    මමත් රෙප් කරා පුලුවන් විදිහට ::lol::lol::lol::lol::lol:yes:

    අනුකම්පා ලිස්ට් එකට
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    Elakiri Tug of War 2018... 04-12-2018 12:31 PM gon huththa

    All time elakirians ලැජ්ජයි යකුනේ, පුකවල් වලදාගනියව්,වලදාගෙන මැරියව්, රියල් චීත්ත ඉන්නෙ බලං ගියාම 😂😂😂
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සොහොන;23085624 said:
    වාසියක් දෙන්න අපිට සල්ලි නැ බන්
    අනික රෙප් 45 + එකපාර දමලා ගහන්න මිනිස්සු නැ
    උබ එක තෙරුම් අරන් එක්සාට ජන්දෙ දුන්න එක වටිනවා
    මමත් රෙප් කරා පුලුවන් විදිහට :yes:

    sympathy votes..
    මයිත්‍රීපාල කියල ගල් ආදත් ඌම ස්ටේජ් එකට නැගල උගේම උන් දම්මල ගල් ගැස්ස ගත්ත එකේ..
    ඕව නම් මොනාද බ්‍රෝ

    :)
     
    Status
    Not open for further replies.