අනුකම්පා ලිස්ට් එකට
ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ

අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ

මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා

කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා

Last edited:


බොරු පොරොන්දු වලින් නෑවිලාද
එසේනම් ඔබත් අනුකම්පා ලිස්ට් එකෙන් තැග්ගක් සදහා සුදුස්සෙක් බව සලකන්න
