Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුකම්පා ලිස්ට් එකට

    ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ :cool:

    අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ :rolleyes:

    මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා :P

    කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා :yes:

    Wzeu19z.png

    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සොහොන;23085677 said:
    ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ :cool:

    අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ :rolleyes:

    මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා :P

    කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා :yes:

    නැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සොහොන;23085677 said:
    ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ :cool:
    අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ :rolleyes:
    මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා :P
    කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා :yes:

    අපිට ඇස් පේනව බන් පොඩියට දාපන්..

    නියම බ්‍රදර්හුඩ් එක වගේ කබේ දිනවලා පෙන්නන්නකෝ.. ආන්න එතකොට අපේ සමහර හිවල්ලු වගේ නිකන් උඩ බලන් හූ කියන්නේ නැතුව වැඩක් කල මිනිස්සු වෙනවා. නැත්නම් වෙන්නෙ brotherhood කියලා friendship හෑල්ලු කල ටීම් එක වෙන්නයි. :lol::lol:

    මේ තියෙන්නේ උබල vote 50+ lead එකක් තියාගෙන ඉද්දි කිව්ව කතාවක්..
    අපි නම් තාම එහෙම ලොන්ත ටෝල්ක් දුන්නෙ නෑ හැබැයි..
    අන්න ඒකයි වෙනස..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23085677 said:
    ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ :cool:

    අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ :rolleyes:

    මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා :P

    කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා :yes:

    රිදිලා :lol::lol::lol:

    ඕනේද ඕනෙද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1846620

    http://www.elakiri.com/forum/showthread.php?t=1846641

    http://www.elakiri.com/forum/showthread.php?t=1846668

    http://www.elakiri.com/forum/showthread.php?t=1846680

    http://www.elakiri.com/forum/showthread.php?t=1846588
     
    executer ට චන්දය දී ඔබ කොන් වෙලාද:( බොරු පොරොන්දු වලින් නෑවිලාද:sorry: එසේනම් ඔබත් අනුකම්පා ලිස්ට් එකෙන් තැග්ගක් සදහා සුදුස්සෙක් බව සලකන්න:lol:

    දැන් ඉතින් රිදුන කට්ටිය රෙප් කපන්න එන්න එපා. රෑට පාං කාලක් කන්න මේ රෙප් ටික තියන් ඉන්නෙ:(:(:(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    චිරි චිරි වැස්ස;23085722 said:
    executer ට චන්දය දී ඔබ කොන් වෙලාද:( බොරු පොරොන්දු වලින් නෑවිලාද:sorry: එසේනම් ඔබත් අනුකම්පා ලිස්ට් එකෙන් තැග්ගක් සදහා සුදුස්සෙක් බව සලකන්න:lol:

    දැන් ඉතින් රිදුන කට්ටිය රෙප් කපන්න එන්න එපා. රෑට පාං කාලක් කන්න මේ රෙප් ටික තියන් ඉන්නෙ:(:(:(

    :sorry::sorry::sorry::sorry:

    282nnq.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    man vote katada vote karanne ?

    Wzeu19z.png

    එක්සාට දිහන් හැබැයි තැගි විදිහට දෙන්න වෙන්නෙ රෙප් බන් මගෙන් 12+ රෙප් ලැබෙනවා

    ඩොලර් ගනන් වටින තැගි ඔනෙ නම් අනික් පැත්තට වොට්ස් දෙන්න අපෙ අතෙ එවා කරන්න සල්ලි නැ බන් 🙂👍
     
    Status
    Not open for further replies.