කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    Sachiya, wolverin, mal baba la ekka adinna amarui ban.. un thread eke nathi unata patta gemak denne yatin.. :cool:

    Private chat set wela plan ekakata game eka yanne. ekai muladima lead eka madi kiwe. mun hamadama anthimata adinawa doben yanna.. :baffled:

    :lol::lol:

    result අවම බලමුකෝ :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම මේ දවස් දෙකකට පස්සේ ආවා විතරයි බං.....
    කවුරු මොනවා කිට කිව්වද කියලා මම දන්නෑ.....
    අනේ ඒ ඔක්කොම දෙයියනේ කියලාා මගේ පිටින් ගියේ...
    ආත්මීය වෛරක්කාරයෙක්ද කොහෙද... මගේ පස්සෙන්මනේ එන්නේ....:lol::lol:

    ඕව ගනන් ගන්න එපා. ගොඩක් අයට කියන්න ඕන දෙයක් වෙන්න ඇති. ඔය කියල තියෙන්නෙ.

    මේ උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා
    කොහොමද සුදු අවුරුදු උළෙල
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,268
    547
    113
    d1fj1sq.png
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැල අකවුන්ට් නම් ඉතින් මාත් පුද්ගලිකව කැමති නෑ. ඉරාජ්ට් ලට බනින උන් කලෙත් ඒකමයි. වෝට් ගන්න හෙලුව වික්ක. :lol:

    ඒත් ලින්ඩ වගේ අකවුන්ට් නම් පට්ට :cool: වැඩක් ගන්න එකෙක්ට හොදට වටිනව. :yes: ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ බන්. අන්තිමට පැරදුනත් පැරදිලා තියෙන්නෙ අකවුන්ට් බෙදපු උන් විතරනෙ. උන්ගෙ අතින්නෙ කීය හරි ගිහින් තියෙන්නෙ.
    අනිත් ඔක්කොම දිනුම්... :rofl:

    කලින්ම රිසල්ට් එක කියන්නෙ කොහොමද? :frown::frown:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,

    කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා

    එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්‍රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ

    ඒකට හේතුව මිත්‍රයා ඉස්සර අපේ සෙට් කියලා සෙට් හිටියෙ නෑ
    නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකේ එකට චැට් කරපු උන් කබේදි එක පැත්තක් ගත්තෙ නෑ.
    පස්සේ 2016 විතර මේකට හිගන්නො සෙට් එකක් ආවා arrow11, evileye, king_cobra, Ashan052, Ithika mithika, inspiron,සොහොන වගේ. ත්‍රෙඩ් වල රෙප් හිගා කකා රෙප් බෙදාගෙන අපී සෙට් එක කියලා සෙට් හදන් හැම පාරම කබේට සෙට් උනා.

    අනික් එක ඉතින් උබත් ඒ වැඩේම කලානෙ. EvilEye පට්ටම කපටි එකෙක් 9 පනිනකන් ඉදලා ශේප් එකේ රමෙශ්ට වෝට් කලා ඌ එතකොට බේරිලනේ.

    හැම දාම කබේදි ටීම් ලීඩට සපෝට් නොකර අපේ සෙට් එක කියලා සෙට් වෙනවා. අනික් එකා ඉතින් පටන් ගද්දිම අනාතයි.

    අනික උබ දන්නවනේ Oil_villi අකවුන්ට් එකේ අයිති කාරයා හොදටම නේද?

    ඔන්න ඔය විසබීජ ඉන්නකන් හැමදාම එලකිරියෙ කබේ චොරේ චොර.
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Adooooooo asadaranai meka

    Balamu bro... resalt awama.. :lol:
    ape team members la dennek ara okkoma dunna machan..
    Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..:(
    Unge 25 nuth 17i dunne machan.. :(
    Api balamuko...... :cool:

    Thanks bro help ekata..!!! :cool:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඒකට හේතුව මිත්‍රයා ඉස්සර අපේ සෙට් කියලා සෙට් හිටියෙ නෑ
    නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකේ එකට චැට් කරපු උන් කබේදි එක පැත්තක් ගත්තෙ නෑ.
    පස්සේ 2016 විතර මේකට හිගන්නො සෙට් එකක් ආවා arrow11, evileye, king_cobra, Ashan052, Ithika mithika, inspiron,සොහොන වගේ. ත්‍රෙඩ් වල රෙප් හිගා කකා රෙප් බෙදාගෙන අපී සෙට් එක කියලා සෙට් හදන් හැම පාරම කබේට සෙට් උනා.

    අනික් එක ඉතින් උබත් ඒ වැඩේම කලානෙ. EvilEye පට්ටම කපටි එකෙක් 9 පනිනකන් ඉදලා ශේප් එකේ රමෙශ්ට වෝට් කලා ඌ එතකොට බේරිලනේ.

    හැම දාම කබේදි ටීම් ලීඩට සපෝට් නොකර අපේ සෙට් එක කියලා සෙට් වෙනවා. අනික් එකා ඉතින් පටන් ගද්දිම අනාතයි.

    අනික උබ දන්නවනේ Oil_villi අකවුන්ට් එකේ අයිති කාරයා හොදටම නේද?

    ඔන්න ඔය විසබීජ ඉන්නකන් හැමදාම එලකිරියෙ කබේ චොරේ චොර.

    Uba oka kiyannamada acc ekak haduve
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :eek:
    උඹ දන්නවානේ බං.... මම ඇල්වතුරත් නිවලා බොන එකා....
    මට ඔය වලි දාගෙන පුරුදු නෑ....:sorry::sorry:

    අනේ... මේ..... මොකටද මගෙ මුඛය....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕව ගනන් ගන්න එපා. ගොඩක් අයට කියන්න ඕන දෙයක් වෙන්න ඇති. ඔය කියල තියෙන්නෙ.

    මේ උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා
    කොහොමද සුදු අවුරුදු උළෙල

    වෙන්න ඇති බං....:)

    අවුරුදු උලෙලනම් හොඳට තිබ්බා....
    උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....;)
     
    :shocked:
     
    Status
    Not open for further replies.