කටුස්සයි කසිප්පු සිරාගෙයි තිබ්බ එක, ඒක පට්ට මඩ පෝස්ට් ගොඩාක් හැදුව, gif එහෙම, දෙගොල්ලොන්ගෙ වෙනසත් තිබ්බෙ 10කට අඩු ගානක්, ඒක පට්ට ගති කවුරු දිනයිද කියල හිතාගන්ඩ බෑ ,

හම්මෝ මතකද ඊට පස්සේ අවුරුදු කුමාරි තරගේත් තිබ්බ 

year?

හම්මෝ මතකද ඊට පස්සේ අවුරුදු කුමාරි තරගේත් තිබ්බ
![]()

හප්පේ, ඩොලේයි සයෝයි පැරිස් අක්කයි 
VOTE KARAPU HEMOTAMA THANKS
![]()
TEAM
Sachiya, wolverin, mal baba la ekka adinna amarui ban.. un thread eke nathi unata patta gemak denne yatin..
Private chat set wela plan ekakata game eka yanne. ekai muladima lead eka madi kiwe. mun hamadama anthimata adinawa doben yanna..![]()

උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,
කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා
එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ

කඹේ ආතල් ඉවරද ?
සංවිධානය කරපු ඔක්කොටමයි, දෙපැත්ත වෙනුවෙන් සහයෝගය දුන්නු එළකිරියේ සාමාජිකයෝ ඔක්කොටමයි, බාල්දි පෙරලපු අයටයි, නම් නොකී සියල්ලන්ටමයි ස්තුතියි......
![]()
උබේ දැන් traveling threads එහෙමත් අඩුයි, කෙල්ලො ගැන නම් thread hit වෙනව.. කිරියෙ උබ දාන traveling threads පට්ට.. ගූ හෙන්රිය තමා මිනිහ. අපි ඒක දිනුව නේද බන්... අම්මෝ රෑ 1-2 වෙනකම් එක එකාට රෙප් දීදී වෝට් ගත්තෙ. පට්ට කබේ.habai oya kmabeta Chat eka patan gathteth api ma thamai 2015 kambe henry wa dinawanna mathakane e kambe nam amathaka wennne na.![]()
මේපාර ඇගියව දැක්කෙත් නෑ.මේපාර වෙන අවුරුදු තරඟ තිබ්බෙ නෑනෙද බන්හම්මෝ මතකද ඊට පස්සේ අවුරුදු කුමාරි තරගේත් තිබ්බ
![]()

අඩෝ තාරාව.. උබ දැන්වත් ඔය කෙල්ලො ටික අතෑරපන්කො..උබේ දැන් traveling threads එහෙමත් අඩුයි, කෙල්ලො ගැන නම් thread hit වෙනව.. කිරියෙ උබ දාන traveling threads පට්ට..

ගියපාරත්ග් කට්ටියක් ඔටෝකැඩ් ලයිසන් දෙනව කියල වෝට් දාල education ලයිසන් දීල තියෙන්නෙ ඕන බල්ලෙක්ට ගන්න පුලුවන් එකක්
හ්ම්ම්.....දාමු දාමු. හැමදාම එකම දේ දීල හරියන්නේ නෑනේ....
එහෙනම් ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
![]()

හ්ම්ම්.....දාමු දාමු. හැමදාම එකම දේ දීල හරියන්නේ නෑනේ....
එහෙනම් ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
![]()

කඹේ අතෑරපු ගමන් කෙහෙවලු පටල ගත්තද....
සරා..සුබ අලුත් අවුරුද්දක් වේවා...
දානයක් දුන්නත් වැඩිපුරම අහන්න වෙන්නෙ වැරදි තමයි.ගනන් ගන්න එපා අනේ.....

වැල අකවුන්ට් නම් ඉතින් මාත් පුද්ගලිකව කැමති නෑ. ඉරාජ්ට් ලට බනින උන් කලෙත් ඒකමයි. වෝට් ගන්න හෙලුව වික්ක.උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,
කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා
එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ
වැඩක් ගන්න එකෙක්ට හොදට වටිනව.
ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ බන්. අන්තිමට පැරදුනත් පැරදිලා තියෙන්නෙ අකවුන්ට් බෙදපු උන් විතරනෙ. උන්ගෙ අතින්නෙ කීය හරි ගිහින් තියෙන්නෙ. 
උඹත් බැනපන්කෝ මොනාහරි කියලමම මේ දවස් දෙකකට පස්සේ ආවා විතරයි බං.....
කවුරු මොනවා කිට කිව්වද කියලා මම දන්නෑ.....
අනේ ඒ ඔක්කොම දෙයියනේ කියලාා මගේ පිටින් ගියේ...
ආත්මීය වෛරක්කාරයෙක්ද කොහෙද... මගේ පස්සෙන්මනේ එන්නේ....![]()