කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :yes::yes: කටුස්සයි කසිප්පු සිරාගෙයි තිබ්බ එක, ඒක පට්ට මඩ පෝස්ට් ගොඩාක් හැදුව, gif එහෙම, දෙගොල්ලොන්ගෙ වෙනසත් තිබ්බෙ 10කට අඩු ගානක්, ඒක පට්ට ගති කවුරු දිනයිද කියල හිතාගන්ඩ බෑ ,:love:
    :baffled::baffled::baffled:හම්මෝ මතකද ඊට පස්සේ අවුරුදු කුමාරි තරගේත් තිබ්බ :love::love::love:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    VOTE KARAPU HEMOTAMA THANKS

    NinrtpG.png

    TEAM

    Dan ithin rep ona...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    Sachiya, wolverin, mal baba la ekka adinna amarui ban.. un thread eke nathi unata patta gemak denne yatin.. :cool:

    Private chat set wela plan ekakata game eka yanne. ekai muladima lead eka madi kiwe. mun hamadama anthimata adinawa doben yanna.. :baffled:

    උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,

    කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා

    එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්‍රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඹේ ආතල් ඉවරද ?

    :rolleyes::rolleyes::rolleyes:

    සංවිධානය කරපු ඔක්කොටමයි, දෙපැත්ත වෙනුවෙන් සහයෝගය දුන්නු එළකිරියේ සාමාජිකයෝ ඔක්කොටමයි, බාල්දි පෙරලපු අයටයි, නම් නොකී සියල්ලන්ටමයි ස්තුතියි......

    :):):):):):)

    fnyXYPf.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    HYUVeGu.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,

    කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා

    එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්‍රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නායකයො දෙන්නගෙන් ස්තුති කතාවක් නැද්ද.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඹේ ආතල් ඉවරද ?

    :rolleyes::rolleyes::rolleyes:

    සංවිධානය කරපු ඔක්කොටමයි, දෙපැත්ත වෙනුවෙන් සහයෝගය දුන්නු එළකිරියේ සාමාජිකයෝ ඔක්කොටමයි, බාල්දි පෙරලපු අයටයි, නම් නොකී සියල්ලන්ටමයි ස්තුතියි......

    :):):):):):)

    fnyXYPf.jpg

    අඩෝ තාරාව.. උබ දැන්වත් ඔය කෙල්ලො ටික අතෑරපන්කො.. :lol: උබේ දැන් traveling threads එහෙමත් අඩුයි, කෙල්ලො ගැන නම් thread hit වෙනව.. කිරියෙ උබ දාන traveling threads පට්ට..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    habai oya kmabeta Chat eka patan gathteth api ma thamai 2015 kambe henry wa dinawanna mathakane e kambe nam amathaka wennne na.:lol::lol::lol:
    ගූ හෙන්රිය තමා මිනිහ. අපි ඒක දිනුව නේද බන්... අම්මෝ රෑ 1-2 වෙනකම් එක එකාට රෙප් දීදී වෝට් ගත්තෙ. පට්ට කබේ. :cool: මේපාර ඇගියව දැක්කෙත් නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ තාරාව.. උබ දැන්වත් ඔය කෙල්ලො ටික අතෑරපන්කො.. :lol: උබේ දැන් traveling threads එහෙමත් අඩුයි, කෙල්ලො ගැන නම් thread hit වෙනව.. කිරියෙ උබ දාන traveling threads පට්ට..

    :lol::lol::lol::lol::lol::lol:

    හ්ම්ම්.....දාමු දාමු. හැමදාම එකම දේ දීල හරියන්නේ නෑනේ....;);)

    එහෙනම් ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    :):)

    dKwY68K.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere

    ගියපාරත්ග් කට්ටියක් ඔටෝකැඩ් ලයිසන් දෙනව කියල වෝට් දාල education ලයිසන් දීල තියෙන්නෙ ඕන බල්ලෙක්ට ගන්න පුලුවන් එකක්:baffled:

    :lol::lol::lol::lol::lol::lol:

    හ්ම්ම්.....දාමු දාමු. හැමදාම එකම දේ දීල හරියන්නේ නෑනේ....;);)

    එහෙනම් ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    :):)

    dKwY68K.jpg

    buri hila loku ayage photo daanna :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :lol::lol::lol::lol::lol::lol:

    හ්ම්ම්.....දාමු දාමු. හැමදාම එකම දේ දීල හරියන්නේ නෑනේ....;);)

    එහෙනම් ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    :):)

    dKwY68K.jpg

    :love::love::love::love::love::love:
    එසේම වේවා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කඹේ අතෑරපු ගමන් කෙහෙවලු පටල ගත්තද....
    සරා..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    දානයක් දුන්නත් වැඩිපුරම අහන්න වෙන්නෙ වැරදි තමයි.ගනන් ගන්න එපා අනේ.....

    මම මේ දවස් දෙකකට පස්සේ ආවා විතරයි බං.....
    කවුරු මොනවා කිට කිව්වද කියලා මම දන්නෑ.....
    අනේ ඒ ඔක්කොම දෙයියනේ කියලාා මගේ පිටින් ගියේ...
    ආත්මීය වෛරක්කාරයෙක්ද කොහෙද... මගේ පස්සෙන්මනේ එන්නේ....:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    උඹට හිතෙන්නේ නැද්ද සමබර නෑ කියලා , කට්ටියක් රේප් විතරක් බෙදනවා , අනෙක් අය acc බෙදනවා ,

    කමක් නෑ , මේ අලුත් විදිය වෙන්න ඇති කියලා හිතලා නිකන් ඉන්නවා

    එත් පුද්ගලිකව මම කැමති ඉස්සර තිබුන ක්‍රමයට , වලි ගියත් හැමෝම සම මට්ටමේ ඉඳගෙන තරඟ කලේ
    වැල අකවුන්ට් නම් ඉතින් මාත් පුද්ගලිකව කැමති නෑ. ඉරාජ්ට් ලට බනින උන් කලෙත් ඒකමයි. වෝට් ගන්න හෙලුව වික්ක. :lol:

    ඒත් ලින්ඩ වගේ අකවුන්ට් නම් පට්ට :cool: වැඩක් ගන්න එකෙක්ට හොදට වටිනව. :yes: ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ බන්. අන්තිමට පැරදුනත් පැරදිලා තියෙන්නෙ අකවුන්ට් බෙදපු උන් විතරනෙ. උන්ගෙ අතින්නෙ කීය හරි ගිහින් තියෙන්නෙ.
    අනිත් ඔක්කොම දිනුම්... :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ දවස් දෙකකට පස්සේ ආවා විතරයි බං.....
    කවුරු මොනවා කිට කිව්වද කියලා මම දන්නෑ.....
    අනේ ඒ ඔක්කොම දෙයියනේ කියලාා මගේ පිටින් ගියේ...
    ආත්මීය වෛරක්කාරයෙක්ද කොහෙද... මගේ පස්සෙන්මනේ එන්නේ....:lol::lol:
    උඹත් බැනපන්කෝ මොනාහරි කියල :P
     
    Status
    Not open for further replies.