මගෙ predictions මම දුන්නෙ උබට කලින් අන්. ආයෙ මොනවද හැන්ගෙන්නෙ. දක්කෙ නැත්තන් බලාගනින්ko uba hangilada?
පල පල. ඔන්න ගියා. Next යන්නෙ ඊලගට එන එකා එක බෝලෙන් යන්නත් පුළුවන්. නැත්තං ඊලග over එකෙන්ම යන්න පුළුවන් කෙලින්ම පොලු. කුසල් අද අල්ල අල්ල අදි ගහන්නෙ නැතුව ටිකක් වෙලා. පස්සෙ ඌත් යයි.

