ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Bole ynne na bn, chariyagay late cut ek giye na kiynne ynne na tma. Ghna uttak boundary ekt udin ghnn oni, winning score is 130
    බෝලෙ යන් නෑ නෙමේ අපෙ උන්ට ගහන්න බෑ. අපෙ උන්ගෙ bowls වලට නෙලන හැටි බලපන් උන්
     
    • Like
    Reactions: kolavari

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    යූ ඇස් ඒ වල පිච් එක අව්වූලක් ඇත්තේ,

    ස්ලෝ ක්රිකට් කිව්වට මේක තමා රියල් එස් එල් ක්රිකට්😍
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    IMG-8651.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අඩෝ පින් කැපා ඕපන් කරපු හැටි විකට් එක.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    අඩෝ පින් කැපා ඕපන් කරපු හැටි විකට් එක.
    එක නෙමේ යකෝ බොලේ පාත් උන හැටි යකෝ.. මීට වඩා හොදට අපි වෙලේ පීච් එක හදා ගන්නවා :ROFLMAO: :ROFLMAO:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබෙ තාත්තට පිරිත් වතුර ටිකක් බොන්න දියන්. :P
    බොන්න දීලා එවන්නම් උබේ අම්මගේ හුත්ත පලන්න බැල්ලිගේ පුතෝ🤡👌.
     
    • Haha
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Bole ynne na bn, chariyagay late cut ek giye na kiynne ynne na tma. Ghna uttak boundary ekt udin ghnn oni, winning score is 130
    බෝල් යන්නේ නෑ තමයි බං... ඒ උනාට මුල ඔවර්ස් හයේ ලකුණු ගහන්න, හයේ හතරේ නෙවෙයි එක හරි දෙක හරි දාන්න හිතාගෙන ගහපු shot කීයක් තියෙනවද බලපන්... ගහන තරමක් defencive ඒවා ගැහුවේ... ඒවත් භාගයක් bat එකේ වත් වදින්නේ නෑ...

    ඉතින් කොහොමද score board කැරකෙන්නේ???

    අඩුම powerplay එකේ infield එකට උඩින් outfield එකට බෝලේ යවා ගන්න try එකක් වත් දාන්නේ නෑ... හතර ගියේ නැතත් එකක් දෙකක් දුවන්න තිබ්බා...

    උන් ගහපු ඒව bat වල වැදුණත් බෝලේ pitch එක උඩ වැටෙනවා ඇර මුකුත් වෙන්නේ නෑ...