ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    1717844212725.jpeg


    ඇයි බන් මූ නැත්තේ?
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අන්න අරහේ NZ උනුත් කලා AFG වලින්.
    සිත නිවන කතා 🫣
    උන්ටනම් වෙලා තියෙන්නෙ ගියපාර ODI WC එකේ England උන්ට උනා වගේ වැඩක්. කිසිම preparation එකක් නෑ. ටීම් එකේ බාගෙට බාගයක් අන්තිමට මැච් එකක් සෙල්ලම් කරල තියෙන්නෙ පෙබරවාරි. IPL එකෙත් බංකු රත් කරකර හිටපු එකනෙ කරේ ගොඩක් උන්. warm up ගැහුවෙත් නෑ .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    උන්ටනම් වෙලා තියෙන්නෙ ගියපාර ODI WC එකේ England උන්ට උනා වගේ වැඩක්. කිසිම preparation එකක් නෑ. ටීම් එකේ බාගෙට බාගයක් අන්තිමට මැච් එකක් සෙල්ලම් කරල තියෙන්නෙ පෙබරවාරි. IPL එකෙත් බංකු රත් කරකර හිටපු එකනෙ කරේ ගොඩක් උන්. warm up ගැහුවෙත් නෑ .
    nz unta honda wade thama. national ghn nathuwa ipl giya. pakko ekka thibba series eka ghuweth A team ekak dalane :rofl:
     
    • Like
    Reactions: War Fighter

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,602
    1,519
    113
    𝙎𝙤𝙪𝙩𝙝 𝘼𝙛𝙧𝙞𝙘𝙖 𝙫𝙨 𝙉𝙚𝙙𝙚𝙧𝙡𝙖𝙣𝙙𝙨 (𝙏20 𝙒𝘾 24)

    𝙉𝙀𝘿- 103/9(20)
    𝙎𝘼- 12/4 (4.3)

    𝙏 𝙨𝙩𝙪𝙗𝙗𝙨- 3(7) *
    𝙃 𝙠𝙡𝙖𝙖𝙨𝙚𝙣- 4(7)𝙤𝙪𝙩𝙩𝙩

    𝘽𝙤𝙬𝙡𝙚𝙧 : 𝙑 𝙠𝙞𝙣𝙜𝙢𝙖
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    තවත් cricket බලල වෙලාව නාස්ති කරන පොන්නොයොන්ටනම් මඩු වලිගෙන් තලන්න ඕන
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,236
    13,122
    113
    33
    ෆින්ලන්ඩ්
    Star sports හී ind vs pak තරගයට පෙර game planning වැඩසටහනට එක්වු ඉන්දිය හිටපු ක්‍රීඩක ගවුතම් ගම්බීර් මහතා දැක්වු අදහස්

    නිවේදක : ගම්බීර් සර් නවසීලන්තයේ පරාජය ගැන ඔබ දැන් පැහැදිලි කරා ඔවුන්ට වැරදුණ තැන කොතනද කියා.මම අහන්න කැමතියි සර් එතකොට ශ්‍රී ලංකානු කණ්ඩායමේ පරාජය ගැන ? මොකද ශ්‍රී ලංකාව 2021,2022 T-20 ලෝක කුසලානයේ ගෘප් වටයෙන්ම එලියට විසි උනා දැන් 2024ත් ගෘප් වටයෙන්ම එලියට විසිවිමට නියමිතයි අපි දන්නවා 2023 odi ලෝක කුසලානයේ ඔවුන් 9 වෙනියා ඇත්තටම ශ්‍රී ලංකාව මොකද වෙලා තියෙන්නෙ ගම්බිර් සර් ?

    ගවුතම් ගම්බීර් : එකම දේ දකින්නෙ මම ඔවුන්ගෙන් අවුරුදු 7,8ක සිට එ තමා විනයක් නැතිකම, දක්ශතාව මදිකම, තරගයක් කියවගන්න බැරිකම, බවුන්ඩ්‍රි ලයින් එකෙන් එලියට හයක් ගහන්න බැරි කම,මානසික දුර්වල කම ඔයා කාරණා වලට අමතරව තාක්ශණික දොෂත් මම දකිනවා..

    නිවේදක : ගම්බිර් සර් අපි දන්නවා ඔබ 2007 T-20 ලෝක කුසලානයේ මට මතක විදිහට ලකුනු 70 ගානක් ගහලා ඉන්දියාවට ජය ගෙන්න ලොකු ලකුනු පුවරුවකට කණ්ඩායම රැගෙන යනවා එ වගෙම තමා 2011 ෆයිනල් එකෙත් ඔබ ලකුනු 97ක් ගහනවා දෙවරක් IPL කුසලානය කොල්කටාවට හිමිකර දෙනවා නායකයෙකු ලෙස.දැන් ඔබ මෙ අවුරුද්දෙ පුහුණු කරුවෙකු ලෙස පැමිණ ගියවර ප්‍රසාද ලකුනු සටහනෙ අඩියෙම සිටි කොල්කටාව මෙවර ශූරයන් කරනවා. මම ඔබෙන් අහන්නෙ සර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරය භාර ගන්න කියා ඔබට ආරාධනයක් පැමිනියහොත් ඔබට පුලුවන්ද ඔවුන්ව ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න ?

    ගවුතම් ගම්බිර්: පුලුවන්. හැබැයි මට එත් ඔවුන්ගෙ කණ්ඩායම එපා. ඔබ ආහපු දෙට උත්තරයක් දුන්නහොත් නම් මට ඔනෙ මුලින්ම විනය අංක 1ට, මට ශ්‍රී ලංකා කණ්ඩායමෙ ක්‍රිඩකයන්ගෙ ස්ථාන වෙනස් කිරිම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරිම,ක්‍රීඩකයන් ආදේශ කිරිම හා 19 පහල 17න් පහල ක්‍රිකට් එකත් එක්ක කණ්ඩායම තේරිම ඇතුළු සම්පුර්ණ ක්‍රියාවලියේ කිහිප පෙලක් සමග කණ්ඩායම ලබා දෙනවනම් මට හැකියි අවුරුදු 3,4ක් ඇතුලතදී ඔවුන් ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මේ SLC පරයෝන්ට sponsor කරන උද්දික පුතාලගේ ව්‍යපාර හැදී ගෑවිලා පල!
    ඒ ස් වා හ් පුක්! :baffled:
     
    • Like
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕකට ඔච්චර වියදම් කරන්නෙ නැතුව,
    කප් එක ඉන්දියාවට දෙන්න බැරිද... නිකම්ම...


    මේ පාර දිනන්නෙ ඉන්දියා...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    මේ SLC පරයෝන්ට sponsor කරන උද්දික පුතාලගේ ව්‍යපාර හැදී ගෑවිලා පල!
    ඒ ස් වා හ් පුක්! :baffled:
    ඕක තමා බං මං අවුරුදු ගානක ඉදන් කියන්නේ.. කිසිම engagement එකක් වෙන්න එපා SL cricket වලට.. Engagement එකත් එක්ක තමා promotion, sponsor ල එන්නේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Muu hitiya kiyala mona karannada ban batsman la gahanne natiwa. Ape cricket 2015n passe improve wela na. 😞
    ඔව් ඒක ඇත්ත ඒ වුනාට බන් මේ කොල්ලා ඉන්න හොදම බෝලර් කෙනෙක්.මතීශයව අයින් කරලා මූව දාන්න ඕන.මතීශයා විකට් ගන්නේ ipl වල විතරයි.

    ඕකට ඔච්චර වියදම් කරන්නෙ නැතුව,
    කප් එක ඉන්දියාවට දෙන්න බැරිද... නිකම්ම...


    මේ පාර දිනන්නෙ ඉන්දියා...
    ඒවා කියන්න බෑ එවෙලෙට වෙන දේවල් තමා.මතකනේ 50 wc එක aus vs ind. Head ගැහුවෙ නැත්නම් එදා දිනන්නේ ඉන්දියාව. උන්ගේ මේ සැරේ team එක හැදුවේ ipl වල perform කරපු උන්ගෙන් හොදට.
    ------ Post added on Jun 9, 2024 at 9:39 AM
     
    • Like
    Reactions: PHBhagya