Star sports හී ind vs pak තරගයට පෙර game planning වැඩසටහනට එක්වු ඉන්දිය හිටපු ක්‍රීඩක ගවුතම් ගම්බීර් මහතා දැක්වු අදහස්
නිවේදක : ගම්බීර් සර් නවසීලන්තයේ පරාජය ගැන ඔබ දැන් පැහැදිලි කරා ඔවුන්ට වැරදුණ තැන කොතනද කියා.මම අහන්න කැමතියි සර් එතකොට ශ්‍රී ලංකානු කණ්ඩායමේ පරාජය ගැන ? මොකද ශ්‍රී ලංකාව 2021,2022 T-20 ලෝක කුසලානයේ ගෘප් වටයෙන්ම එලියට විසි උනා දැන් 2024ත් ගෘප් වටයෙන්ම එලියට විසිවිමට නියමිතයි අපි දන්නවා 2023 odi ලෝක කුසලානයේ ඔවුන් 9 වෙනියා ඇත්තටම ශ්‍රී ලංකාව මොකද වෙලා තියෙන්නෙ ගම්බිර් සර් ?
ගවුතම් ගම්බීර් : එකම දේ දකින්නෙ මම ඔවුන්ගෙන් අවුරුදු 7,8ක සිට එ තමා විනයක් නැතිකම, දක්ශතාව මදිකම, තරගයක් කියවගන්න බැරිකම, බවුන්ඩ්‍රි ලයින් එකෙන් එලියට හයක් ගහන්න බැරි කම,මානසික දුර්වල කම ඔයා කාරණා වලට අමතරව තාක්ශණික දොෂත් මම දකිනවා..
නිවේදක : ගම්බිර් සර් අපි දන්නවා ඔබ 2007 T-20 ලෝක කුසලානයේ මට මතක විදිහට ලකුනු 70 ගානක් ගහලා ඉන්දියාවට ජය ගෙන්න ලොකු ලකුනු පුවරුවකට කණ්ඩායම රැගෙන යනවා එ වගෙම තමා 2011 ෆයිනල් එකෙත් ඔබ ලකුනු 97ක් ගහනවා දෙවරක් IPL කුසලානය කොල්කටාවට හිමිකර දෙනවා නායකයෙකු ලෙස.දැන් ඔබ මෙ අවුරුද්දෙ පුහුණු කරුවෙකු ලෙස පැමිණ ගියවර ප්‍රසාද ලකුනු සටහනෙ අඩියෙම සිටි කොල්කටාව මෙවර ශූරයන් කරනවා. මම ඔබෙන් අහන්නෙ සර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරය භාර ගන්න කියා ඔබට ආරාධනයක් පැමිනියහොත් ඔබට පුලුවන්ද ඔවුන්ව ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න ?
ගවුතම් ගම්බිර්: පුලුවන්. හැබැයි මට එත් ඔවුන්ගෙ කණ්ඩායම එපා. ඔබ ආහපු දෙට උත්තරයක් දුන්නහොත් නම් මට ඔනෙ මුලින්ම විනය අංක 1ට, මට ශ්‍රී ලංකා කණ්ඩායමෙ ක්‍රිඩකයන්ගෙ ස්ථාන වෙනස් කිරිම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරිම,ක්‍රීඩකයන් ආදේශ කිරිම හා 19 පහල 17න් පහල ක්‍රිකට් එකත් එක්ක කණ්ඩායම තේරිම ඇතුළු සම්පුර්ණ ක්‍රියාවලියේ කිහිප පෙලක් සමග කණ්ඩායම ලබා දෙනවනම් මට හැකියි අවුරුදු 3,4ක් ඇතුලතදී ඔවුන් ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න.