ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,536
    124,679
    113
    දෙහිවල
    Fran Healy Reaction GIF by Travis


    NED උන අපිටයි, බන්ගලියන් ටයි දෙන්නටම ගහල super 8 යයිද කියලා හිතෙනවා. 🥱]
    කොහොමත් බන් ශොර්ට් ෆොර්මැට් එක තාම හිහිතාගන්න බැහැ..

    මිට්ටො, පක්කො, සුද්දො ටික වැට උඩ ඉන්නෙ.. අපේ උන් යනවට වඩා හොඩයි ලන්සි ටිකවත් ගියානම්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,893
    165,698
    113
    එකමත් එක රටක
    කොහොමත් බන් ශොර්ට් ෆොර්මැට් එක තාම හිහිතාගන්න බැහැ..

    මිට්ටො, පක්කො, සුද්දො ටික වැට උඩ ඉන්නෙ.. අපේ උන් යනවට වඩා හොඩයි ලන්සි ටිකවත් ගියානම්..
    අපේ උන් NED වලට කෑවා නේ ප්‍රැක්ටිස් මැච් එක.
    දින්නේ මෙන මොකද්ද පොඩි උන් ටිකකට විතරයි ඇමරිකාවට ගිය වෙලේ ඉදල.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,679
    113
    දෙහිවල
    අපේ උන් NED වලට කෑවා නේ ප්‍රැක්ටිස් මැච් එක.
    දින්නේ මෙන මොකද්ද පොඩි උන් ටිකකට විතරයි ඇමරිකාවට ගිය වෙලේ ඉදල.
    Ireland එක විතරයි දින්නෙ.. බැටින් ඕඩරේ හදාගන්න බැරි හරක් ටිකක්..

    මටනම් හෙට එකත් සුවර් නැහැ මුලින් බැට් කරොත්..
     
    • Like
    Reactions: Batfleck

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Fran Healy Reaction GIF by Travis


    NED උන අපිටයි, බන්ගලියන් ටයි දෙන්නටම ගහල super 8 යයිද කියලා හිතෙනවා. 🥱
    ------ Post added on Jun 11, 2024 at 5:18 AM

    ක්‍රිකට් හැදෙන්න කියලා පොඩි හරි impact එකක් වෙන්න ඕනේ නම් ලොම්තයෝ NED උන්ගෙන් කන්න ඕනේ!
    නේපාල් උන්ගෙනුත් කෑවා නම් තව හොදා..........යි! :baffled:


    .
    ඊය යකෝ මුගේ බඩ බලපන්කො. මුට ground එකේ වට 2ක් වත් දුවන්න පුලුවන්ද දන්නේ නෑ .
    කලින් අර භාණුකයට කෙස් දැම්ම නේද? මුන්ගේ දැන් අර skinfold benchmark නැද්ද ?
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුදු මහත්තුරුන්ට කෙලවෙන සීන් එකක්ද බන් තියෙන්නෙ. අපිටත් දින්නත් එලියෙ පැරඩුනත් එලියෙ නේ කොහොමත්, කිවියොන්ටට්‍යි පකියන්ටයිත් පොඩි ත්‍රෙට් එකක් තියෙනව නේද. අතරමැද ලෙවල් එකේ ඉන්න බංගලි, ස්කොට්, තලීබාන් සහ ඉංදියන් b ටීම් එක නිසා ලොකු නම් ටිකට කෙල වෙලාම යන සීන් එකක් නේද මේපාර වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Gunther

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සුදු මහත්තුරුන්ට කෙලවෙන සීන් එකක්ද බන් තියෙන්නෙ. අපිටත් දින්නත් එලියෙ පැරඩුනත් එලියෙ නේ කොහොමත්, කිවියොන්ටට්‍යි පකියන්ටයිත් පොඩි ත්‍රෙට් එකක් තියෙනව නේද. අතරමැද ලෙවල් එකේ ඉන්න බංගලි, ස්කොට්, තලීබාන් සහ ඉංදියන් b ටීම් එක නිසා ලොකු නම් ටිකට කෙල වෙලාම යන සීන් එකක් නේද මේපාර වෙලා තියෙන්නෙ.
    england unatath case ne.
     
    • Like
    Reactions: Nu1Dnk

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    සුදු මහත්තුරුන්ට කෙලවෙන සීන් එකක්ද බන් තියෙන්නෙ. අපිටත් දින්නත් එලියෙ පැරඩුනත් එලියෙ නේ කොහොමත්, කිවියොන්ටට්‍යි පකියන්ටයිත් පොඩි ත්‍රෙට් එකක් තියෙනව නේද. අතරමැද ලෙවල් එකේ ඉන්න බංගලි, ස්කොට්, තලීබාන් සහ ඉංදියන් b ටීම් එක නිසා ලොකු නම් ටිකට කෙල වෙලාම යන සීන් එකක් නේද මේපාර වෙලා තියෙන්නෙ.
    pakkoth gedara me para. ape un wagema thama
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    හෙට මැච් එක ලොන්තයෝ ලොටලා ලොටලා දිනන නිසා නැගිටං ඉදලා ආතල් අරන් වැඩක් නැ.
    හෙට අපේ ට්‍රෝල් ආතල් නැති දවසක් විම අභාගයක්.

    Sad Bad Day GIF by America's Funniest Home Videos
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    හෙට මැච් එක ලොන්තයෝ ලොටලා ලොටලා දිනන නිසා නැගිටං ඉදලා ආතල් අරන් වැඩක් නැ.
    හෙට අපේ ට්‍රෝල් ආතල් නැති දවසක් විම අභාගයක්.

    Sad Bad Day GIF by America's Funniest Home Videos's Funniest Home Videos
    Heta wahina seen ekak thiyenne.
     
    Last edited:
    • Love
    Reactions: emoji diaries

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ලෝ ප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටුවේ ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය ලෙස ‘ලොන්තයෝ’ ලෙස සඳහන් කර ඇත.

    විකිපිඩියා වෙබ් අඩවිය ඕනෑම පුද්ගලයකුට සංස්කරණය කළ හැකි අතර මෙම සංස්කරණයද බොහෝ දුරට කෝපයට පත් ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

    Screenshot_2024-06-11-18-01-53-85_40deb401b9ffe8e1df2f1cc5ba480b12~2.jpg

    - LankaCNews
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ක්‍රිකට් හැදෙන්න කියලා පොඩි හරි impact එකක් වෙන්න ඕනේ නම් ලොම්තයෝ NED උන්ගෙන් කන්න ඕනේ!
    නේපාල් උන්ගෙනුත් කෑවා නම් තව හොදා..........යි! :baffled:
    owa hadenne na ban mona pissuda, ape un aya associate team ekak or bangladesh ekka bilaterial series ekak gahala dinapu gaman okkotama amathakai :rofl::rolleyes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,241
    13,128
    113
    33
    ෆින්ලන්ඩ්
    අදත් ඇමරිකාවට අලුත් දවසක්.ඊයේ රෑ මැදියමේ හඳත් එක්ක දබර කරගෙන කලින්ම නින්දට වැටුනු ඉර අද කලින්ම නැගිටලා කියලා වනිඳුට හිතුනේ ජනේලේ ඇරපු ගමන් දැක්ක එළියෙන්.

    "නෑ අයියේ..ඒ මහීෂ් අයියා..ග්‍රවුන්ඩ් එකට ගොඩක් දුර නිසා එයා අද කලින්ම නැගිටලා.ඔයාලා ලෑස්තිවෙලා එනකල් ලයිට් එක දාගෙන එළියට වෙලා ඉන්නෙ ඔය "

    වනිඳු හිතපු දේ තේරුම් ගත්ත වෙල්ලාලගේ මල්ලි නිදි ගැට කඩන ගමන් කිව්වා.

    "කෝපි එකක් බොමුද මල්ලි " කතාවට එකතු වුනේ දසුන්.

    වනිඳුට ගෙදර හිටපු කාලේ මතක් වුනා.

    හැමදාම උදේට අම්මා හදන තේ එක දිව්‍ය පානයක් වගේ.ඒකටම හරියන්න වැඩිපුර පොල් දාලා හදන රොටියයි,නයි මිරිස් එක්ක වැඩිපුර පාටට තියෙන ලුණු මිරිසයි එකතු වුනාම රාජ භෝජන පරාදයි.

    ඒ වෙද්දිත් එළියට වෙලා ලෑස්ති වෙලා හිටපු මහීෂ් තීක්ෂණත් කාමරේට ආවා.

    "අද මැච් එක නම් කොහොම හරි අපි දිනන්න ඕනේ ! "

    දසුන් ආපහු කිව්වා.

    මොනා වුනත් කොල්ලට මැච් එක දිනන්න ඕනේ කියන එක ඇඟේම තිබ්බා.ඉස්සර හැමදාම උදෙන්ම නැගිට්ටම යන්නෙම යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න.

    හැබැයි කොහෙ ගියත් දවල් වෙද්දි ගෙදර එනවා.

    අම්මා හදන කිරි කොස් මාලුවයි,කරවල හොද්දයි එක්ක බත් කටවල් ඕන තරමක් කන්න පුලුවන්.මිරිස් කරල් දෙකතුනකුත් බැදලා තියෙන දවසට දෙතුන් පාරක් බෙදාගෙනමයි කන්නේ.

    "මෙහෙමයි..මැච් එක දිනනවනම් අපිට කරන්න තියෙන්නේ දේවල් දෙකයි.."

    මහීෂ් ආපහු කතාව පටන් ගත්තා.සාමාන්‍යයෙන් වැඩිය කතාවට නො එන මහීෂ් කතාවට ආවොත් නම්,එදාට කියන්නෙම බොහොම වැදගත් දෙයක් කියලා කට්ටියම අත් දැකීමෙන් දන්නවා.

    ඒ නිසා කට්ටියම මහීෂ්ගේ කතාවට ඇහුම්කන් දෙන්න වුනා.

    "එක්කෝ මෙහෙමයි..අද අපි මුලින්ම බැට් කරොත් එයාලට ළඟටවත් එන්න බැරි ගානක් ගහන්න ඕනේ..

    එහෙම නැතිනම් අපි මුලින් බෝල් කරොත් ,අපිට ගහන්න පුලුවන් ගානකට එයාලව අවුට් කරගන්න ඕනේ "

    මහීෂ් එක හුස්මෙට තමන්ගේ සැලසුම කිව්වා.

    හරියට හරි..ඒ සැලසුම කදිමයි.ඉඳලා හිටලා ට්‍රැක් පැන්නට මොකද කොල්ලා දක්ෂයා.

    වනිඳුට හිතුනා.

    "ඔවු ඒක හරි..පුලුවන්නම් අපි දෙවෙනියට ගහනවනම් එයාලට වැඩිය එක ලකුණක් හරි ගහන්න බලමු."

    මෙච්චර වෙලා නිහඬව හිටපු කුසල් මෙන්ඩිස් තමන්ගේ අදහසත් කිව්වා.

    "හරියට හරි..මෙන්ඩිස් අයියා කියපු දේම තමයි මාත් මේ කියන්න හැදුවේ "

    "හැබැයි ඉතින් මැච් එක පැරදුනොත් මොකද කරන්නේ..අපි ඉඳලා ඉවරයි ..නේපාලෙටවත් ගහගන්න බැරිද කියලා අහයි මිනිස්සු අපෙන් " වනිඳු එහෙම ඇහුවා.

    හෝටල් කාමරේ තිබුනු වේවැල් පුටුව අරගෙන මහීෂ් හරි බරි ගැහිලා වාඩිවුනේ ඒකටත් ඔහු ළඟ සැලැස්මක් තිබ්බ නිසා.

    "මට මේක කියන්නකෝ.නේපාලය කියන්නේ කවුද ? "

    "ක්‍රිකට් ටීම් එකක්නේ.."

    "හරි.මන් අහන්නේ නේපාලය කිව්වම මතක් වෙන්නේ මොනාද ? "

    "අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනු රටනේ."

    වනිඳු එහෙම කිව්වා.

    "හරි.ඒ කියන්නේ පූජනීය වන්දනීය මිනිස්සු ඉන්න පින්බර රටක්.හරිනේ...එතකොට ඒ බුදු දහම තමයි අපි දැන් අදහන්නේ ..ඉතින් අපිට පුලුවන්ද ඇස් කන් වහගෙන ඒ වගේ උතුම් මිනිස්සු ඉන්න රටකට ගහන්න.ගහනවා තියා එහෙම හිතන්නවත් පුලුවන්ද අපිට ?

    " බෑනේ..බෑනේ..එහෙම වුනොත් අපි කිසිම කළෙහි ගුණයක් නැති ජාතියක් කියලා මිනිස්සු කියයි"

    වනිඳු එහෙම කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.

    "හරියට හරි..බයිරංග අයියා හරියට හරි..සොරි ..හසරංග අයියා "

    සතුට වැඩිකමට තමන්ට වචනත් පැටලුනා කියලා දුනිත්ට තේරුනා.

    "හරි.එහෙනම් හෙට පැරදුනොත් ඔය කතාව උඹ ප්‍රෙස් එකේදී කියපන් හරිද.."

    වනිඳු , තීක්ෂණ දිහා බලාගෙන කිව්වා.තීක්ෂණ ,මැලවුනු ස්වරයෙන් වනිඳු දිහා බලාගෙන මෙහෙම ඇහුවා.

    "පොඩි අවුලක් තියෙනවා හැබැයි "

    "මොකක්ද ? "

    "ප්‍රෙස් එක තියෙන තැන ,ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ගොඩක් දුරයිද අයියේ "

    -උපුටා ගැනීම Lakshitha Mudith -