කොහොමත් බන් ශොර්ට් ෆොර්මැට් එක තාම හිහිතාගන්න බැහැ..![]()
NED උන අපිටයි, බන්ගලියන් ටයි දෙන්නටම ගහල super 8 යයිද කියලා හිතෙනවා.]
මිට්ටො, පක්කො, සුද්දො ටික වැට උඩ ඉන්නෙ.. අපේ උන් යනවට වඩා හොඩයි ලන්සි ටිකවත් ගියානම්..
කොහොමත් බන් ශොර්ට් ෆොර්මැට් එක තාම හිහිතාගන්න බැහැ..![]()
NED උන අපිටයි, බන්ගලියන් ටයි දෙන්නටම ගහල super 8 යයිද කියලා හිතෙනවා.]
අපේ උන් NED වලට කෑවා නේ ප්‍රැක්ටිස් මැච් එක.කොහොමත් බන් ශොර්ට් ෆොර්මැට් එක තාම හිහිතාගන්න බැහැ..
මිට්ටො, පක්කො, සුද්දො ටික වැට උඩ ඉන්නෙ.. අපේ උන් යනවට වඩා හොඩයි ලන්සි ටිකවත් ගියානම්..
Ireland එක විතරයි දින්නෙ.. බැටින් ඕඩරේ හදාගන්න බැරි හරක් ටිකක්..අපේ උන් NED වලට කෑවා නේ ප්‍රැක්ටිස් මැච් එක.
දින්නේ මෙන මොකද්ද පොඩි උන් ටිකකට විතරයි ඇමරිකාවට ගිය වෙලේ ඉදල.
![]()
NED උන අපිටයි, බන්ගලියන් ටයි දෙන්නටම ගහල super 8 යයිද කියලා හිතෙනවා.
------ Post added on Jun 11, 2024 at 5:18 AM

ඊය යකෝ මුගේ බඩ බලපන්කො. මුට ground එකේ වට 2ක් වත් දුවන්න පුලුවන්ද දන්නේ නෑ .
england unatath case ne.සුදු මහත්තුරුන්ට කෙලවෙන සීන් එකක්ද බන් තියෙන්නෙ. අපිටත් දින්නත් එලියෙ පැරඩුනත් එලියෙ නේ කොහොමත්, කිවියොන්ටට්‍යි පකියන්ටයිත් පොඩි ත්‍රෙට් එකක් තියෙනව නේද. අතරමැද ලෙවල් එකේ ඉන්න බංගලි, ස්කොට්, තලීබාන් සහ ඉංදියන් b ටීම් එක නිසා ලොකු නම් ටිකට කෙල වෙලාම යන සීන් එකක් නේද මේපාර වෙලා තියෙන්නෙ.
pakkoth gedara me para. ape un wagema thamaසුදු මහත්තුරුන්ට කෙලවෙන සීන් එකක්ද බන් තියෙන්නෙ. අපිටත් දින්නත් එලියෙ පැරඩුනත් එලියෙ නේ කොහොමත්, කිවියොන්ටට්‍යි පකියන්ටයිත් පොඩි ත්‍රෙට් එකක් තියෙනව නේද. අතරමැද ලෙවල් එකේ ඉන්න බංගලි, ස්කොට්, තලීබාන් සහ ඉංදියන් b ටීම් එක නිසා ලොකු නම් ටිකට කෙල වෙලාම යන සීන් එකක් නේද මේපාර වෙලා තියෙන්නෙ.
benchmark එක මුගේ මට්ටම වෙනකන් update කරල තියෙන්නේ.කලින් අර භාණුකයට කෙස් දැම්ම නේද? මුන්ගේ දැන් අර skinfold benchmark නැද්ද ?
Heta wahina seen ekak thiyenne.හෙට මැච් එක ලොන්තයෝ ලොටලා ලොටලා දිනන නිසා නැගිටං ඉදලා ආතල් අරන් වැඩක් නැ.
හෙට අපේ ට්‍රෝල් ආතල් නැති දවසක් විම අභාගයක්.
![]()
owa hadenne na ban mona pissuda, ape un aya associate team ekak or bangladesh ekka bilaterial series ekak gahala dinapu gaman okkotama amathakaiක්රිකට් හැදෙන්න කියලා පොඩි හරි impact එකක් වෙන්න ඕනේ නම් ලොම්තයෝ NED උන්ගෙන් කන්න ඕනේ!
නේපාල් උන්ගෙනුත් කෑවා නම් තව හොදා..........යි!![]()


