ඈ සිංහලු...

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    ළිපෝ ෆෝ කියන්නෙ පට්ට ගනන් එකක්ලු නේද?
    ටිකක් ගණන්. ලිතියම් එක ටිකක් අඩුයි. සෝලා ගහගෙන ඉන්වටර් හොයාගෙන නටන්න ඕන නැහැ. හැබැයි පාඩු නැති ඉන්වෙස්මන්ට් එකක්. පැය 8ක් 9ක් අදින්න පුළුවන් අඩුම 40 විතර වියදම් කලොත්. මම දැන් අරන් අවුරුදු 4ක් විතර. SMP චාජර් එකයි බක් කන්වර්ටර් දෙකයි උපරිම 10,000 ක් ගියේ. දැන් නම් ගණන් ටිකක් වැඩි ඇති. බැටරි වලට 30ක් ගියා. පවර් කට්, අකුණු ගහන හයියෙන් වහින දවස් කිසි බයක් නැතුව වැඩ කරන්න පුළුවන්. වයිෆයි එකටත් ලයින් එක දාල තියෙන්නේ. කරන්ට් ගියත් වැඩ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Mama kalin dapu laba battery dekama awuruddak use kare naha. Passe daraz ekenda koheda prolink ekakma gaththa. Ekanam awulak naha thamath.
     
    • Wow
    Reactions: Heshan Daminda

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,871
    2,110
    113
    Birmingham
    ටිකක් ගණන්. ලිතියම් එක ටිකක් අඩුයි. සෝලා ගහගෙන ඉන්වටර් හොයාගෙන නටන්න ඕන නැහැ. හැබැයි පාඩු නැති ඉන්වෙස්මන්ට් එකක්. පැය 8ක් 9ක් අදින්න පුළුවන් අඩුම 40 විතර වියදම් කලොත්. මම දැන් අරන් අවුරුදු 4ක් විතර. SMP චාජර් එකයි බක් කන්වර්ටර් දෙකයි උපරිම 10,000 ක් ගියේ. දැන් නම් ගණන් ටිකක් වැඩි ඇති. බැටරි වලට 30ක් ගියා. පවර් කට්, අකුණු ගහන හයියෙන් වහින දවස් කිසි බයක් නැතුව වැඩ කරන්න පුළුවන්. වයිෆයි එකටත් ලයින් එක දාල තියෙන්නේ. කරන්ට් ගියත් වැඩ.
    Gaththa Item wala Names danna puluwanda

    හොඳ ප්‍රසිද්ද බ්‍රෑන්ඩඩ් UPS බැටරියක් වැඩි ගානට මාස හයක වොරන්ටියට ඩරස් එකෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි කුරියර් කරලා ගෙන්නගන්න එකද හොඳ,

    නැත්තන් කලුතර ටවුමෙ මැසිම් කඩෙන් අවුරුද්දක වොරන්ටියට අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් අඩු ගානට ගිහිල්ලා ගන්න එකද හොඳ? 🤔

    බාක්ලේස් හරි ඩරස් එකෙන් හරි බ්‍රෑන්ඩඩ් එකක් අරගෙන මාස හය ඇතුලත මොකක් හරි වුනොත් උස්සන් යන්න වෙනවා ඩොටේ. මාස හය පැනලා අවුරුද්දක් ඇතුලත මොකක් හරි වුනොත් එතකොට මුකුත් නෑ හුප්පෙ..

    මෙහෙන් ගත්තොත් අවුරුද්දක්ම මොකක් හරි වුනොත් බයික්කෙ විනාඩි පහට උස්සන් ගියා ඒ වෙලාවෙම වෙන එකක් ගත්ත විනාඩි පහෙන් ගෙදර ආවා..

    එක සිත දෙතැනක නතර වෙලා.. 🥴

    650 battery da bn me
    ------ Post added on May 21, 2025 at 11:56 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    Gaththa Item wala Names danna puluwanda
    ගත්ත බ්‍රෑන්ඩ් නේම් නම් මතක නැහැ. මන් අදුරන එකෙක් ලව්වා බැටරි ටික ගත්තේ. පොර ඉලෙක්ට්‍රික් ස්කුටර් රිපෙයර් කරන්නේ. 24v බැටරි පැක් එකක් ගන්න ලැප් එකට ගහනවා නම් 19v ඕන නිසා. කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් චාර්ජර් එකයි බක් කන්වර්ටර් දෙකක් ගත්තා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ටිකක් ගණන්. ලිතියම් එක ටිකක් අඩුයි. සෝලා ගහගෙන ඉන්වටර් හොයාගෙන නටන්න ඕන නැහැ. හැබැයි පාඩු නැති ඉන්වෙස්මන්ට් එකක්. පැය 8ක් 9ක් අදින්න පුළුවන් අඩුම 40 විතර වියදම් කලොත්. මම දැන් අරන් අවුරුදු 4ක් විතර. SMP චාජර් එකයි බක් කන්වර්ටර් දෙකයි උපරිම 10,000 ක් ගියේ. දැන් නම් ගණන් ටිකක් වැඩි ඇති. බැටරි වලට 30ක් ගියා. පවර් කට්, අකුණු ගහන හයියෙන් වහින දවස් කිසි බයක් නැතුව වැඩ කරන්න පුළුවන්. වයිෆයි එකටත් ලයින් එක දාල තියෙන්නේ. කරන්ට් ගියත් වැඩ.

    එච්චර බජට් එකක් නෑ, අනික එච්චර ටෙකොනොලොජියා දැනුමකුත් නෑ...

    650 battery da bn me
    ------ Post added on May 21, 2025 at 11:56 AM

    650V UPS වලට දාන බැටරි.
     
    • Love
    Reactions: SomiBoyz

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    ටිකක් ගණන්. ලිතියම් එක ටිකක් අඩුයි. සෝලා ගහගෙන ඉන්වටර් හොයාගෙන නටන්න ඕන නැහැ. හැබැයි පාඩු නැති ඉන්වෙස්මන්ට් එකක්. පැය 8ක් 9ක් අදින්න පුළුවන් අඩුම 40 විතර වියදම් කලොත්. මම දැන් අරන් අවුරුදු 4ක් විතර. SMP චාජර් එකයි බක් කන්වර්ටර් දෙකයි උපරිම 10,000 ක් ගියේ. දැන් නම් ගණන් ටිකක් වැඩි ඇති. බැටරි වලට 30ක් ගියා. පවර් කට්, අකුණු ගහන හයියෙන් වහින දවස් කිසි බයක් නැතුව වැඩ කරන්න පුළුවන්. වයිෆයි එකටත් ලයින් එක දාල තියෙන්නේ. කරන්ට් ගියත් වැඩ.

    me gana thread ekak dapanko.
     
    • Wow
    Reactions: Heshan Daminda

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මොක ගත්තත් අවුරුද්දෙන් ලෙඩ දෙනවා කියන එක තමා මගේ අත්දැකීම
     
    • Sad
    Reactions: Heshan Daminda

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අවුරුද්දකට පස්සෙද?
    දැන් තියෙන එක (prolink 650) අවුරුද්දකට කලින් බෝඩ් එකේ අවුලක් ගිහින් sala අරන් ගියා. වොරන්ටි තිබ්බ නිසා හදලා දුන්නා. අවුරුද්දකට පස්සේ බැටරි dead.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    දැන් තියෙන එක (prolink 650) අවුරුද්දකට කලින් බෝඩ් එකේ අවුලක් ගිහින් sala අරන් ගියා. වොරන්ටි තිබ්බ නිසා හදලා දුන්නා. අවුරුද්දකට පස්සේ බැටරි dead.
    උඹ කියන්නේ UPS එකද? මම කියන්නේ බැටරි ඒක ගැන. මගේත් නැනොටෙක් එකෙන් ගත්ත අවුරුදු දෙකේ වොරන්ටි තිබ්බ 1.2 එක අවුලක් ඇවිල්ලා ගිහිල්ලා දුන්නම හදල දුන්නා. දැන් ඉතින් බැටරි කෙල වෙලා. වොරන්ටි ඉවරයි. අවුරුදු දෙකයි පුළුවන්.
     
    • Wow
    Reactions: techhelpme

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    හොඳ ප්‍රසිද්ද බ්‍රෑන්ඩඩ් UPS බැටරියක් වැඩි ගානට මාස හයක වොරන්ටියට ඩරස් එකෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි කුරියර් කරලා ගෙන්නගන්න එකද හොඳ,

    නැත්තන් කලුතර ටවුමෙ මැසිම් කඩෙන් අවුරුද්දක වොරන්ටියට අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් අඩු ගානට ගිහිල්ලා ගන්න එකද හොඳ? 🤔

    බාක්ලේස් හරි ඩරස් එකෙන් හරි බ්‍රෑන්ඩඩ් එකක් අරගෙන මාස හය ඇතුලත මොකක් හරි වුනොත් උස්සන් යන්න වෙනවා ඩොටේ. මාස හය පැනලා අවුරුද්දක් ඇතුලත මොකක් හරි වුනොත් එතකොට මුකුත් නෑ හුප්පෙ..

    මෙහෙන් ගත්තොත් අවුරුද්දක්ම මොකක් හරි වුනොත් බයික්කෙ විනාඩි පහට උස්සන් ගියා ඒ වෙලාවෙම වෙන එකක් ගත්ත විනාඩි පහෙන් ගෙදර ආවා..

    එක සිත දෙතැනක නතර වෙලා.. 🥴
    මොකක් ගත්තත් ගහන අකුණ ගහනවා හේසන්

    Oklahoma City Thunder Basketball GIF by NBA
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    MD Computers Homagamin man gaththa 2 weeka before original prolink 4500 gane batt 6k
    quality supiri
    warrenty කොච්චරඩ? උඹ ගිහින් ගත්තද කුරියර් කරගත්තද?

    MD Computers Homagamin man gaththa 2 weeka before original prolink 4500 gane batt 6k
    quality supiri

    මේ 4800 කියල තියෙන්නේ උන්ගේ. උඹ ඇයි 6ක් ගෙව්වේ?

    FdBtSUZ.png

    ------ Post added on May 21, 2025 at 1:53 PM
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    mama gaththe meka. anik evata vadiya nan hodai vage mehe sarin sare paya ganan current yanava. thama shape eke duvanava. maasa 8k vithara. habai out of stock
    1747818647634.png
     
    • Wow
    Reactions: Heshan Daminda