අභිදර්මය ඉගෙන ගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    අවස්ථාවක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ "කාටද"
    (දැන් මේ 4 වෙනි පාරට විතර කියන්නේ ඔය ප්‍රස්නේ inherently ම වැරදියි කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා 😝)
    සමහර ලමයින්ට ගානක් එක පාරක් කිව්වහම හදාගන්න පුලුවන් සහ ඒ ලොජික් එක ඇප්ලයි කරලා ඒ හා සමාන මොඩලයේ තව ගනන් හදන්න පුලුවන්, සමහර ලමයිටනම් 100 පාරක් එකම ගාන විවිද උදාහරන අරන් හදලා පෙන්නුවත් එතන තියෙන ලොජික් එක ග්‍රහනය කර ගන්න බැහැ, එතනන් තියෙන්නේ මොලය කියන ඉන්ද්‍රියෙන් information process කිරීමේ, patterns හදුනාගැනීමේ, එය පරිකල්පනය කිරීමේ.. වගේ මේ එක එක දේවල් වලට අදාල නියුරෝන වල සමායෝජනයේ අඩු වැඩි බව
    ඔය කියන සමහර ළමයින්ට ඇයි නියෝරෝන වැඩියෙන් ඇවිත් තව අයට අඩුවෙන් ආවේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය කියන සමහර ළමයින්ට ඇයි නියෝරෝන වැඩියෙන් ඇවිත් තව අයට අඩුවෙන් ආවේ.

    නියුරෝන අඩුවෙන් එන්නැහැ මොකක් හරි ජානමය හේතුවක් නැතුව ඒත්
    ජානමය හේතු, ලබපු අත්දැකීම්, කරන දේවල් වලින් neuroplasticity එකේ වෙනස් වීම් ඇති වෙනවා, අලුත් neural networks ගොඩනැගෙනවා..

    මේක නිකම් මේ වගේ,
    ඔයා ගම්පහා ඉදන් කොලබට යන්න 10 km පාරක් හොයාගන්නවා, මන් ඕකම 6 km වලින් යන්න පුලුවන් shortcut එකක් හොයාගන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    නියුරෝන අඩුවෙන් එන්නැහැ මොකක් හරි ජානමය හේතුවක් නැතුව ඒත්
    ජානමය හේතු, ලබපු අත්දැකීම්, කරන දේවල් වලින් neuroplasticity එකේ වෙනස් වීම් ඇති වෙනවා, අලුත් neural networks ගොඩනැගෙනවා..
    කෙනෙක්ට ලබපු අත්දැකීම්, ජානමය හේතු වගේ දේවල් සකස් වෙන්නේ මොකක් නිසාද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය ආයේ යන්නේ ලෞකික පැත්තටමයි, මඩ ගොඩටම තමයි 😝
    ඒ එයාලගේ හැටි. ගණන් ගන්න එපා අංකල්. එකම මතවාදයක හිරකාරයෝ වෙලා ඉන්නවා. වෙනස් දෙයක් දකින්න පිළිගන්න කැමතිම නෑ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අහන එකට උත්තර දෙන්න පුලුවන්ද 🥺. මම යන පැත්ත ඉතිං මගේ කැමැත්ත නෙ. 🥲

    ජානමය පසුබිම ලැබෙන්නේ අම්මාගෙයි තාත්තගෙනුයි ලැබෙන වර්නදේහ වලින්, ඊට අමතර හැදෙන වැඩෙන වටපිටාව සහ කරන දේවල් මත පදනම්ව ලැබෙන බාහිර උත්තේජ මත අපි-ජානමය (epigenetics) වෙනස්කම් ඇති වෙනවා

    ලබන අත්දැකීම් හැදෙන වැඩෙන වටපිටාවට අනුව ඊට සාපේක්සව සකස් වෙනවා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ජානමය පසුබිම ලැබෙන්නේ අම්මාගෙයි තාත්තගෙනුයි ලැබෙන වර්නදේහ වලින්, ඊට අමතර හැදෙන වැඩෙන වටපිටාව සහ කරන දේවල් මත පදනම්ව ලැබෙන බාහිර උත්තේජ මත අපි-ජානමයි වෙනස්කම් ඇති වෙනවා
    පං ඔච්චර වෙලා උනේ අහපු ප්‍රශ්ණෙට උත්තර නොදී ඔයාට ඕනි ප්‍රශ්ණෙට උත්තර දුන්න ඒකනේ.
    ලබන අත්දැකීම් හැදෙන වැඩෙන වටපිටාවට අනුව ඊට සාපේක්සව සකස් වෙනවා
    ඉතින් ඔය දේවල් එක එක අයට ලැබෙන හැටියට නෙ ඒ ඒ අයට දේවල් ලැබෙන්නේ. කෙනෙක්ට ඉපදුන ගමන්ම කාර් එකක යන්න ලැබෙන එක තව කෙනෙක්ට අවුරුදු ගාණක් ගිහිං ලැබෙන අත්දැකීමක්. ඕක නිසා තමා කිවේ තමන්ට ලැබිලා තියෙන අවස්ථාවම වෙන කෙනෙක්ට ලැබිලා නැති නිසා ඒ මනුස්සය වෙන වෙන වැඩ කර කර ඒ අවස්ථාව ගන්න හදනවා. කලින් අවස්ථාව ගත්ත අය අර මිනිස්සුන්ට එක පාරම කිව්වොත් කාර් එකක් ගන්න නන් ලස්ස 50ක් අරං හෙට එන්න කියලා ඒක කරන්න බෑනේ ඒ මනුස්සයාගේ වටපිටාව අනුව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පං ඔච්චර වෙලා උනේ අහපු ප්‍රශ්ණෙට උත්තර නොදී ඔයාට ඕනි ප්‍රශ්ණෙට උත්තර දුන්න ඒකනේ.

    ඉතින් ඔය දේවල් එක එක අයට ලැබෙන හැටියට නෙ ඒ ඒ අයට දේවල් ලැබෙන්නේ. කෙනෙක්ට ඉපදුන ගමන්ම කාර් එකක යන්න ලැබෙන එක තව කෙනෙක්ට අවුරුදු ගාණක් ගිහිං ලැබෙන අත්දැකීමක්. ඕක නිසා තමා කිවේ තමන්ට ලැබිලා තියෙන අවස්ථාවම වෙන කෙනෙක්ට ලැබිලා නැති නිසා ඒ මනුස්සය වෙන වෙන වැඩ කර කර ඒ අවස්ථාව ගන්න හදනවා. කලින් අවස්ථාව ගත්ත අය අර මිනිස්සුන්ට එක පාරම කිව්වොත් කාර් එකක් ගන්න නන් ලස්ස 50ක් අරං හෙට එන්න කියලා ඒක කරන්න බෑනේ ඒ මනුස්සයාගේ වටපිටාව අනුව.

    ඔය ආයේ මඩ නානවා..
    අහන ප්‍රස්නේ inherently වැරදියි කියලා අහපු පලවෙනි පාරම කිව්වේ ඕක නිසා තමයි
    වෙන මනුස්සයෝ පොඩ්ඩක් පැත්තකින් තියලා නිවන් දැකලා ඉන්න අන්කල්, ඊට පස්සේ වෙන මනුස්සයෝ ගැන කතා කරමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඔය ආයේ මඩ නානවා..
    අහන ප්‍රස්නේ inherently වැරදියි කියලා අහපු පලවෙනි පාරම කිව්වේ ඕක නිසා තමයි
    වෙන මනුස්සයෝ පොඩ්ඩක් පැත්තකින් තියලා නිවන් දැකලා ඉන්න අන්කල්, ඊට පස්සේ වෙන මනුස්සයෝ ගැන කතා කරමු
    අර ඔයාගේ උදාහරනේ ඉන්න "සමහර ළමයි" අන්න ඒ අය ගැන අහුවේ.

    මේකත් ඒ වගේ උදාහරණයක් විදියට ගන්නේ නැති ඒක ඔය පුතාගේ අවුලක් ඉතින්. එකට මට කරන්න දෙයක් නෑ. 🤷
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අර ඔයාගේ උදාහරනේ ඉන්න "සමහර ළමයි" අන්න ඒ අය ගැන අහුවේ.

    මේකත් ඒ වගේ උදාහරණයක් විදියට ගන්නේ නැති ඒක ඔය පුතාගේ අවුලක් ඉතින්. එකට මට කරන්න දෙයක් නෑ. 🤷

    "සමහර ලමයි" කියලා කිව්වේ ලෞකික සන්කල්පයක් පැහැදිලි කරන්න ගත්ත ලෞකික උදාහරනයක්, ඒක නිවන් දකින්න සත පහකට අදාල දෙයක් නෙමෙයි

    මුලදි කියපු උදාහරන වලදිත් කිව්වා ඒ ඒ ලොකොත්තර ස්වභාවය පෙන්වන්න ගැලපෙන් perfect උදාහරන නෙමෙයි කියලා ඒවටත්

    බයිලා ගහනවනම් බයිලා ගගහ ඉන්න ඕන තරන් මාතෘකා තියේ, string theory, super string theory, M theory ගැන කතා කරමුද?, හැබැයි වැඩක් තියෙයිද මේවා කතා කරලා? නිවන් දකියිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    "සමහර ලමයි" කියලා කිව්වේ ලෞකික සන්කල්පයක් පැහැදිලි කරන්න ගත්ත ලෞකික උදාහරනයක්, ඒක නිවන් දකින්න සත පහකට අදාල දෙයක් නෙමෙයි
    ඒකනෙ ඒකනෙ පුතා ගත්තොත් ඒව උදාහරණ අපි ගත්තොත් ඒව සතපහකට අදාල දේවල් නෙවෙයි.
    :P

    මුලදි කියපු උදාහරන වලදිත් කිව්වා ඒ ඒ ලොකොත්තර ස්වභාවය පෙන්වන්න ගැලපෙන් perfect උදාහරන නෙමෙයි කියලා ඒවටත්

    බයිලා ගහනවනම් බයිලා ගගහ ඉන්න ඕන තරන් මාතෘකා තියේ, string theory, super string theory, M theory ගැන කතා කරමුද?, හැබැයි වැඩක් තියෙයිද මේවා කතා කරලා? නිවන් දකියිද?

    අපෝ එපා. අහපු ප්‍රශ්නෙට උත්තරේ ගන්න පිටු 4ක් විතර ගියා. ඕකක් කතා කරන්න ගියොත් එහෙම මට මේකෙම ඉන්න වෙයි. පුතාගෙ යාලුවෙක් සෙට් කරගන්න ඒකට. ;)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒකනෙ ඒකනෙ පුතා ගත්තොත් ඒව උදාහරණ අපි ගත්තොත් ඒව සතපහකට අදාල දේවල් නෙවෙයි.
    :P

    මට කොහොමත් සත පහකට වැඩක් නැ ඔය එකක්වත් අන්කල් 😋
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්ම මාර්ගය, අභිධර්මයේ මූලික කරුණු, .. ඔය ඔක්කොම පොත් කියෙවුවා. සැලකිය යුතු දැනුමක් ලැබුණා. එච්චරයි. වෙන නම් කියන්න තරම් ප්‍රයෝජනයක් නම් නෑ (කයිවාරුවක් ගහලා ආතල් එකක් ගන්න නම් පුළුවන්). මෙලොවටත් එලොවටත් පලක් නැති දැනුමක් මොකටද? දැන් නම් ඔය වගේ ඒවා කියවන්නෙම නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම කියල පිටු හතරක් ආව කියන්නෙ ඉතින් නෙක්ස්ට් ලෙවල් :P

    ඔව් පිලිමයක් හදලා වැන්දට පව් නැ, පෘටක්ජන නර පනුවො වෙනුවෙන් කරන මේ සේවයට 😝