අවස්ථාවක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ "කාටද"
(දැන් මේ 4 වෙනි පාරට විතර කියන්නේ ඔය ප්රස්නේ inherently ම වැරදියි කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා)
ඔය කියන සමහර ළමයින්ට ඇයි නියෝරෝන වැඩියෙන් ඇවිත් තව අයට අඩුවෙන් ආවේ.සමහර ලමයින්ට ගානක් එක පාරක් කිව්වහම හදාගන්න පුලුවන් සහ ඒ ලොජික් එක ඇප්ලයි කරලා ඒ හා සමාන මොඩලයේ තව ගනන් හදන්න පුලුවන්, සමහර ලමයිටනම් 100 පාරක් එකම ගාන විවිද උදාහරන අරන් හදලා පෙන්නුවත් එතන තියෙන ලොජික් එක ග්රහනය කර ගන්න බැහැ, එතනන් තියෙන්නේ මොලය කියන ඉන්ද්රියෙන් information process කිරීමේ, patterns හදුනාගැනීමේ, එය පරිකල්පනය කිරීමේ.. වගේ මේ එක එක දේවල් වලට අදාල නියුරෝන වල සමායෝජනයේ අඩු වැඩි බව

