එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ අපිට වෝට් 50ක්වත් නෑනෙ :( මහ අසාධෘරණ මැතිවරණයක්.

    ow bn :(

    habayi ape godak samarisi yaluwanta post 50k wage thiyanawa. ithin minimum vote 50n baluwa nam hari:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමරිසි පෙරමුණේ පරාජය, තනිකඩ අපේ ජයග්‍රහණයයි :P

    ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
    ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
    අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
    ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
    අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

    :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
    ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
    අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    තරුණ ළමයි නොමග යවන දේශද්‍රෝහී වැඩ පිලිවෙල හින්දයි සමරිසි පෙරමුණ පැරදුනේ. බුද්ධිමත් චන්ද දායකයො වෙන්න යන අනතුර කලින්ම දැකල චන්දෙ පාවිච්චි කරා විදේශීය සතුරු බලවේග වලට විරුද්ධව. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝ ප්‍රතිපල නැද්ද :oo:

    පැරදුනොත් කන්න මල බතක් ඉව්ව ඒකත් හීතල වෙලා, දින්නොත් කන්න කිරිබතක් ඉව්ව ඒකත් හීතල වෙලා :baffled: දෙකෙන් එකක්වත් කන්න වෙන්නේ නෑ දැන් :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.

    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    තරුණ ළමයි නොමග යවන දේශද්‍රෝහී වැඩ පිලිවෙල හින්දයි සමරිසි පෙරමුණ පැරදුනේ. බුද්ධිමත් චන්ද දායකයො වෙන්න යන අනතුර කලින්ම දැකල චන්දෙ පාවිච්චි කරා විදේශීය සතුරු බලවේග වලට විරුද්ධව. :yes:

    කෝ ප්‍රතිපල නැද්ද :oo:

    පැරදුනොත් කන්න මල බතක් ඉව්ව ඒකත් හීතල වෙලා, දින්නොත් කන්න කිරිබතක් ඉව්ව ඒකත් හීතල වෙලා :baffled: දෙකෙන් එකක්වත් කන්න වෙන්නේ නෑ දැන් :no:

    ඔයාල දිනල නේද මේකෙ හැටියට. :cool::cool:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
    ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
    අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

    :lol: අපිත් එක්කත් රට්ටු බැන්නා ගේ කොල්ලො සෙට් එක නිසා මේ දවස්වල සෑහෙන්න කරදරේ කියලා.. තනිකඩ සෙට් එක සහය ඉල්ලුවේ හොද කිරියක් වෙනුවෙන්, ඒත් උබල ඉල්ලුවේ වලස්තකම ප්‍රචලිත කරන්නනේහ්... ඒ අතින් අපි හොදයි
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol: අපිත් එක්කත් රට්ටු බැන්නා ගේ කොල්ලො සෙට් එක නිසා මේ දවස්වල සෑහෙන්න කරදරේ කියලා.. තනිකඩ සෙට් එක සහය ඉල්ලුවේ හොද කිරියක් වෙනුවෙන්, ඒත් උබල ඉල්ලුවේ වලස්තකම ප්‍රචලිත කරන්නනේහ්... ඒ අතින් අපි හොදයි
    :yes:

    බොරු කියන්න එපා. ඔයාලට බැනල දාපු ත්‍රෙඩ් එකකුත් තියෙනව මේකෙ. අපිට කවුරුත් මොකුත් කිව්වෙ නෑ :no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.

    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg

    සරා... ආයේ ඡන්ද කරන්න නම් බෑ... මේකෙන්ම ඡන්ද කියන නමත් එපා උනා.. මේ ෆේක් වැස්සක් එක්ක මොන ඡන්දද. අනික මිනිස්සු ගොඩක් මේ වැඩේට කැමති නෑ... මම හිතනවා අනික් නායකයනුත් මේකට එකඟ වෙයි කියලා.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.

    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg

    :cool::cool::cool: