මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..
අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..
කොලඹ ජීවිතේ මොන වගේද?
කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..
කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
මොනවද ටිප්ස් ට්‍රික්ස්..
උබලගෙ අත්දැකීම් දාන් පලයන්..![]()
පලවෙනිම දේ කොළඹ විස තියෙනවා ඕන තරන්. . ඕවට ඇබ්බැහි වෙන්න එපා. .
අනිත් දේ ගෑනු සමහර ගෑනු ඉන්නවා මුඩුක්කු වල ලෝක මරාල උන්ගෙන් බේරිලා ඉදපන්. . ස්පා, බඩු වුනත් ඕනතරන් ඕවට යන්න එපා. .
අනිත් දේ සූදුව. . හම්බකරන ඔක්කොම හවසට ඉවරගරගත්තැකි ඇබ්බැහි වුනොත්. .
බීලා පිස්සු කෙලින්නත් එපා ලිමිට් එකක් තියාගනින්. .
බෝඩිමක් හොයාගද්දි කැම්පස් එකක් වගේ ලග තියෙන බෝඩිමක් හොයාගන්න බලන්න මුඩුක්කු අස්සෙම යන්න එපා. .
උබ යන ගමට අදාලව ගොඩක් වෙලාවට ෆ්.බී ගෘප් තියෙනවා ඒවට ජොයින් වෙන්න. . ඒවල ඉද්දි උබට බයක් දැනෙන එකක් නෑ. . ප්‍රශ්නයක් ආවත් ඒවලින් අහලා දැනගත්තැකි. . බෝඩින් වුනත් තියෙනවා. . කඩෙන් කනවනම් හොද කඩ එහෙම ඒවල දානවා. .
