කොහෙවත් ගියෙ නැද්ද - කුමන / කිරිගල් ඇබේ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    සුපිරිනේ ගුපියෝ.. 😍😍😍😍😍

    මට දැන් ගොඩ කාලෙක ඉඳන් ලංකාවට එන්න ඕනකම තියෙනව. එන්න විදියක් නෑ. :(
    වරෙන් වරෙන්..
    අපි දෙන්නා ගාවම ඕනකරන බඩු තියෙනවා..
    වටයක් යමු..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    Ado math asama deyak thama.. kale athule innawa wage sanaseemak nah aye kohewath.. man warahana, old buthawa thama ok godak indala thiyenne.. next time heenwewa try karanawa...

    Thawa oya booking process eka explain karala madi.. mase palaweni sanduda thama oya loku bungalows denne.. edata gihin sahenta kattak kanna ona.. old buthawa thama godak aya ganne..

    Mulin ma gihama numb ekak denawa.. ayeth 11 ta wage .. ey numbers gaththu set ekata ayeth numb ekak denawa . Eka apita random thoraganna thiyenne..numb mix karala podi box ehekata dala ganna denawa.. wasanawata early numb ekak watunoth.. apita lankawe ona bungalow ekak book karanna puluwan api kamathi dawasata.. .

    Kale yanawa nam.. ey parisarayata garu karanna ona..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේවානේ camping :giggle: මෙහෙම camping කරන්න ආස නැද්ද🥶🥵


    මෙහෙමත් ආසයි. 😎
    NIyamai bn. Tracker ta salli denna oneda bn?
    අනිවාර්ය නෑ බන්
    මම නන් සර්විස් එක අනුව දෙනවා.

    සමහර අය හොද උනන්දුවෙන් කියල දෙනව විස්තර. සමහර එවුන් ඕහෙ ඉදගෙන යනව.

    මට සලකන විදියට මමත් සලකනව. මෙ සැරෙ එකා මරු. මාරම සපොටිව්, පොරට 2000ක් දුන්න.
    Supiri ban..math last weekend gya kalugala garadi elle udata..patta gamana e wagema risky..4tos tikak dannam free welawaka
    ත්‍රෙඩ් එකක් දාමු