කොහෙවත් ගියෙ නැද්ද - කුමන / කිරිගල් ඇබේ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ සුපිරි ට්‍රිපක් නේ... මන් ඉස්සර ඔය මහවැලි එකේ එහෙම බන්ගලා වල ඉඳලා තියෙනවා... උන් කියන කතා ඇහුවාම පිස්සු හැදෙනවා බන්... :love2:

    BUMP_by_10thDayGames.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    online කරන්නත් පුලුවන්, වෙලාවකට කරුමයක් හැබැයි.

    ඔව්, මේක හරි. මේ ලඟදි මමත් බුකින් එකක් දාන්න ගිහින් බලනකොට සයිට් එක ඩවුන්. අන්තිමට බත්තරමුල්ලට ගිහින් තමා දැම්මෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කුමන පාක් එකෙ, දිවියො ලේසියෙන් දකීන්න පුලුවන් යාල/ විල්පත්තු වලට වඩා

    මම හිතාගෙන හිටියෙ දිවියා දකින්න නම් හොඳම විල්පත්තුව කියලා. (y)
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    යමල්ලකො බං අපි බයික් රයිඩ් එකක් කට්ටිය එකතුවෙලා.. යන්න කම්මැලී තනියම.. TW එක ගෙදර වේලෙනවා..
    ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද?? 😂
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    මම හිතාගෙන හිටියෙ දිවියා දකින්න නම් හොඳම විල්පත්තුව කියලා. (y)
    Dawalata puluwan eth wasanawa thama ithin..april , may season eka hondai.. wilpattu puttlam side eken yanawa nam kiyanna.. mage safari jeep ekak thiyanawa.. . Yanawa nam kiyanna .. .

    Habai yanawa nam aduma 1 weddi wath kaleta athul wenna ona..... Hawasa out ekata eddi.. aye ithin para digema ali thama..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,778
    4,876
    113
    Dawalata puluwan eth wasanawa thama ithin..april , may season eka hondai.. wilpattu puttlam side eken yanawa nam kiyanna.. mage safari jeep ekak thiyanawa.. . Yanawa nam kiyanna .. .

    Habai yanawa nam aduma 1 weddi wath kaleta athul wenna ona..... Hawasa out ekata eddi.. aye ithin para digema ali thama..
    දැන් හාෆ් ඩේ සෆාරි එකක ගණන් කොහොමද මචන් ?? (එලකිරියට ස්පෙෂල් ඩිස්කවුන්ට් තියනවා නේද ?? :cool:)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    දැන් හාෆ් ඩේ සෆාරි එකක ගණන් කොහොමද මචන් ?? (එලකිරියට ස්පෙෂල් ඩිස්කවුන්ට් තියනවා නේද ?? :cool:)
    12000, rahasa wachana kiyanna ona... Anatha kukulo, wahallu, meeek nah.... Umbalata 10% discount ekak dennam . Eeta wadiya denna thibba.. labbe diesel ganan ne. Mage thiyenne 4000cc land cruiser safari ekak .thel poddak pichchenawa wadi..

    Kale athule kanawa nam kama lasthi karala dennath puluwan..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද?? 😂

    යකෝ උනුත් පැටව් අරගෙන සෆාරි යනව කියල පාර ලගට එනව පොඩි උන්ට මිනිස්සු පෙන්නන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද?? 😂

    වනෝද්‍යානයක බයික් රයිඩ් යන එක ගැන නෙමේ බං කතාකරේ ඒවගෙ යන්න දෙන්නෙ නෑ කියල දන්නව. අපි ට්‍රැවල් ත්‍රෙඩ්ස් කීපයකම බයික් රයිඩ් යන්න කතාකරලා තියනවා. ඉතිං ඒකට කට්ටිය එකතු කරගන්න දැම්මෙ රිප්ලයි එක. ට්‍ර්‍රැවල් ත්‍රෙඩ්ස් වල ඉන්න ලයික් මයින්ඩඩ් කීපදෙනෙක් හොයාගන්න කියල...