මහින්දගේ දේශපාලන ගේම මේව ඔක්කොම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි වැඩි දුරකට යන්න ඕන නෑ මේ මෑත කාලෙ සිදුවෙච්ච සිදුවීම් ටිකක් බලමු
    1. තොන්ඩගෙ මලගෙදර
    2. කරුනගෙ ප්‍රකාශය
    3. මහින්දානන්දගෙ ප්‍රකාශය .

    මතුපිටින් එකිනෙකට වෙනස් සිද්දීන් උනාට මේ ඔක්කොම ඇතුලෙන්ම යන ගේම් . මේ හැම එකකින්ම සැලකිය යුතු පාවෙන චන්ද ප්‍රමාණයක් කැඩුන පිහොට්ටුවෙන් .(පරිප්පු සාඩින් වහල් බයියො නෙමෙයි) මේ හැම දේකින්ම වාසි වෙන්නෙ එක සෙට් එකකට විතරයි . ඒ මහින්ද ඇතුලු හොර නඩේට . ඇයි එහෙම කියන්නෙ ?

    1. පොහොට්ටුව ඇරෙන්න මේ රටට කිසිම තෝරාගැනීමක් නෑ .
    2. එතකොට පොහොට්ටුවට 2/3 එනව කිසි ගේමක් නැතුව
    3. එතකොට වියත්මගෙන් වැඩි පිරිසක් ඇතුලට එනව .
    4. ව්‍යවස්තාව වෙනස් කරල ආයෙ ජනාධිපති ට බලතල වැඩි කරගන්න පුලුවන් .
    5. එතකොට බලේ අඩුවෙන්නෙ මහින්දට .

    මහින්ද කැමතිද තමන්ගෙ තැන නැති කරගන්න :no: නෑ . ඔය ව්‍යවස්තාව වෙනස් කරෙත් මහින්ද රනිල් එකතු වෙලා . මහින්ද චන්දෙ දෙන්නවත් ආවෙ නෑ ඕකට . මොකද දෙන්නම දන්නව ආයෙ ජනාධිපති වෙන්න ඒ දෙන්නට බෑ කියල . ඉතින් අගමැතිගෙ බලතල වැඩි කරගත්ත .

    දැන් බලමු අනිත් හොර රැල ගැන . උන්ට නොමිනේශන් නොදී ඉන්න ගෝඨට බෑ . මොකද උන් ගෝඨ දිනවන්න වැඩ කරා . හැබැයි ගෝඨට එක දෙයක් කරන්න පුලුවන් . උන්ට ඇමති කම් දීල අමාත්‍යන්ශ ලේකම් වරු ටික හමුදාවෙන් දාන්න . නැත්තන් වියත් මගෙන් . ඒත් මේ කිසි දෙයක් කරන්න බැරි වෙනව 2/3 ආවෙ නැත්තන් .

    අන්තිමට ගෝඨව අල්ලෙ නටවනව මහින්ද ඇතුලු හොර රැල . ආයෙ රට හිටපු තැනටම වැටෙනව .

    පාවෙන චන්ද ඉන්නවනම් පුලුවන් තරම් පොහොට්ටුවට සහ පනාප වියත් ගේ අයට දෙන එක තමා මේ වෙලාවෙ කරන්න ඕන මට හිතෙන විදිහට . වෙන පක්ශයක් දිනන්නෙත් නෑනෙ ඉතින් කොහොමත් . ආයෙ මහින්ද පාලනයක් එනවට වඩා හොදා පැපුව නිව්ගිනියාවෙ පදිංචියට යනව
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    කොහොමත් මහින්ද රනිල් එක්ක බලද්දි ගෝට ලදරුවෙක්. රනිල් මයිත්‍රී දාගෙන රජ උනා. මහින්ද ගෝට දාගෙන රජ උනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබට නොපෙනුනාට හොදට පේනව මොකද වෙන්නෙ කියල . මහින්දානන්දල කරුනල ඔක්කොම මහින්දගෙ මිනිස්සු .
    චන්දෙට කලිනුත් ඔහොම තමා කිවේ ගෝඨා එනවට මහින්ද අකමැතියි ශිරන්තිව තමා දාන්නේ අනං මනං කොච්චර කතා කීවද :P

    පොහොට්ටුවේ චන්ද කැඩුනම මහින්දට වාසියි කියද්දීම ආය කතාකරන්න දෙයක් නෑ ඔය තඩි කිඹුලෙක්ම තමා, කොරහටත් වඩා ලොකු එකෙක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තව වැටෙන්න තැනක් තියෙනවද බං..මාස 8 ට මෙච්චර ගුූ වෙච්ච ආණ්ඩුවක..😆😆😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ කියන්නෙ වහල්ලුම . ඉතින් තේරෙනවනෙ කාවද දිනවන්න ඕන වෙලා තියෙන්නෙ කියල

    ලොල් මොන මගුලක්ද යකෝ මේ….:LOL:...ඕක අද ඊයේ කියන එකක් නෙමෙයි….practical වෙනදේ …..පොඩ්ඩක් ගණන් හදල බලපන් කොහොමද 2/3 ගන්නේ කියල….අන්තිමට වෙන්නේ රනිල් හරි සජිය හරි සෙට් වෙලා 2/3 ක හදල දෙනවා…..
     
    • Haha
    Reactions: 2osama

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,620
    21,202
    113
    Panadura
    තව වැටෙන්න තැනක් තියෙනවද බං..මාස 8 ට මෙච්චර ගුූ වෙච්ච ආණ්ඩුවක..😆😆😆

    ගූ යන්න පැරදිලා මාස අටක් වෙලත් තාම දුක නැති උනෙ නෑ නේද බන්​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ගෝටෙක් දෙන නොමිනේශන් එකක් නෑ. ඌ පඹයා වගේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා විතරයි. මහින්දගෙ අවසරය මත බැස්ල් තමයි ලිස්ට් එක හැන්ඩ්ල් කරේ. ඒකනෙ ගෝටගෙ වියත්මග මහමග වැටිලා සීසීකඩ ගියේ. වියත්මගෙන්ම 10ක් වත් දාලා නෑ. ඔන්න මහින්ද මල්ලිට දුන්න තැන.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mahindaya kawadda ban yanne me miniha innakan lakawe abagya tama. Pohottuwe eun tika gedara yawanna bayyo mara akamati.

    ගෝටෙක් දෙන නොමිනේශන් එකක් නෑ. ඌ පඹයා වගේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා විතරයි. මහින්දගෙ අවසරය මත බැස්ල් තමයි ලිස්ට් එක හැන්ඩ්ල් කරේ. ඒකනෙ ගෝටගෙ වියත්මග මහමග වැටිලා සීසීකඩ ගියේ. වියත්මගෙන්ම 10ක් වත් දාලා නෑ. ඔන්න මහින්ද මල්ලිට දුන්න තැන.
    denne kiyanne eya BABAda?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    ගෝටෙක් දෙන නොමිනේශන් එකක් නෑ. ඌ පඹයා වගේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා විතරයි. මහින්දගෙ අවසරය මත බැස්ල් තමයි ලිස්ට් එක හැන්ඩ්ල් කරේ. ඒකනෙ ගෝටගෙ වියත්මග මහමග වැටිලා සීසීකඩ ගියේ. වියත්මගෙන්ම 10ක් වත් දාලා නෑ. ඔන්න මහින්ද මල්ලිට දුන්න තැන.

    හරි හරි සජිත් අගමැටි..😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    denne kiyanne eya BABAda?
    පක්ශෙ වැඩවල් වලට ගෝටගෙ සම්බන්ධයක් නෑ බන්. පක්සෙ වැඩවල් වලට පොරව ගාවගන්නෙත් නෑ. පඹය වගේ එහාට මෙහාට වැනි වැනි ඉන්නවා විතරයි. පක්ශෙ මහින්ද හැන්ඩ්ල් කරන්නෙ නාමල්ට වාසිවෙන විදිහට. වියත්මගේ දීපු කීප දෙනා එක්ක උනත් මහින්ද ඩීල් දාලා ඇති. මහින්ද ලංකරගන්නෙ එයාට ලෝයල් අය විතරයි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පහුගිය ජනාධිපතිවරණයෙ ප්‍රදාන අපේක්ශකයො දෙන්න ගත්තොත් සජිත් කියන පොල් බූරුව එක්ක තමයි ගෝටාව සංසන්දනය උනේ. අර පොල් බූරුව හින්ද තමයි ලක්ශ 14ක් වගේ ඉහල ගානකින් දිනුවෙ. සජිත් කියන්නෙ රටේ නායකය නෙමෙයි ප්‍රාදේශීය සභාවක නායකය වෙන්නවත් සුදුසු නැති අමු වස්සෙක්. ඉතින් පාවෙන ජන්ද වලට no option අඩුම දෙවෙනි මනාපය හරි ගෝටාට. සජිත් කියන්නෙ බූරු හරකෙක් කියල පිලිගන්න අකමැති ගූ කන උනුත් ඉන්නව ඒකනෙ ඌ ලක්ශ 55ක් ගත්තෙ.

    ගෝටා ගත්තොත් ඌට ජන්දෙට උදව් කරපු උන්ට උදව් නොකර බැරිවෙලා තියෙන්නෙ අනිත් එක පොර පක්ශෙ නායකය නෙමෙයි. එතකොට ලිස්ට් එක හදන්නෙ ඌ නෙමෙයි මහින්ද අනිත් එක ගෝටාට පාර්ලිමේන්තුව නැතුව වැඩ කරන්න බෑ ඉතින් හොරුටික ඇතුවත් බෑ නැතුවත් බෑ. හැබැයි පොර ටික ටික රාජ්‍ය ආයතන අදේශපාලනීකරනය කරගෙන යනව.

    සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්‍ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ.

    **********************************************************************************************

    Central Bank Governor
    Prof. W. D. Lakshman

    Ceylon Ceramic Corporation
    Jude Fernando
    Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.

    Chairman Sri Lankan Airline
    Ashok Pathirage - Chairman Softlogic Holdings PLC
    Bord of Directors Sri Lankan Airline
    Ashroff Omar - Brandix Group CEO
    Malik Fernando - Dilmah Group Director
    Manohara De Silva - Top Lawyer
    Samantha Ratwatte
    Sanjaya Mohottala

    NSB Chairperson
    Keshala Jayawardena
    University of Peradeniya Graduate

    Chairman of Sri lanka Tea Board
    Mr. Jayampathy Molligoda
    Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC

    Information and Communication Technology Agency of Sri Lanka(ICTA)
    Jayantha De Silva - Co-founder and Managing Director of IFS Sri Lanka
    Board of Directors ICTA
    Mano Sekaram - CEO 99X
    Prof. Lalith Gamage - Vice Chancellor of SLITT
    Reshan Dewapura
    Manori Unambuwe
    Wasantha Deshapriya

    Chairman of the Sri Lanka Export Development Board (EDB)
    Entrepreneur Prabhash Subasinghe
    Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.

    BOI
    Susantha Ratnayake
    Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.

    Sri Lanka Atomic Energy Board
    Prof. Rosa

    Western Province Governor
    Marshal of the Air Force Roshan Goonetileke

    Urban Development, Water Supply and Housing
    Dr. Priyath Bandu Wickrama

    Port Authority
    Major General. Daya Rathnayaka

    Secratory of Defence
    Maj. General Kamal Gunarathne

    Northan Province Governer
    P. S. M. Charles

    Sec. State Ministy Urban Development
    Prof. Ranjith Dissanayaka
    Senior Professor Faculty of Engineering, University of Peradeniya

    **********************************************************************************************

    තව තියෙනවා හොයන්න කම්මැලියි.

    ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්‍ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්‍ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ.

    මෙන්න මේ සාකච්චාවත් බලන්න

    ඒ වගේම ගොට හැමදාම රාජ්‍ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්.

    කොහොමවෙතත් තව අවුරුද්දක් විතර යනකොට ගොටාගෙ ගමන්මග හරියටම කියන්න පුලුවන්. අවාසනාවකට කලිනුත් කිව්ව වගේ අපිට තේරීම් කරන්න උනේ පොල් බූරුවෙක් එක්ක.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapksha budalayak tamai softlogic kiyanne nam gam ceo la wenas wena puluwan antimata salli tika wetenne ekama mallakata eka nodanna eunuth innawa wage 😂😂🤣

    පක්ශෙ වැඩවල් වලට ගෝටගෙ සම්බන්ධයක් නෑ බන්. පක්සෙ වැඩවල් වලට පොරව ගාවගන්නෙත් නෑ. පඹය වගේ එහාට මෙහාට වැනි වැනි ඉන්නවා විතරයි. පක්ශෙ මහින්ද හැන්ඩ්ල් කරන්නෙ නාමල්ට වාසිවෙන විදිහට. වියත්මගේ දීපු කීප දෙනා එක්ක උනත් මහින්ද ඩීල් දාලා ඇති. මහින්ද ලංකරගන්නෙ එයාට ලෝයල් අය විතරයි.
    gota gana tama hariyata danne habei man satha pahakata trust karanne Rajapksha family eke aya.
     
    Last edited:
    • Like
    Reactions: jay-shan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    පහුගිය ජනාධිපතිවරණයෙ ප්‍රදාන අපේක්ශකයො දෙන්න ගත්තොත් සජිත් කියන පොල් බූරුව එක්ක තමයි ගෝටාව සංසන්දනය උනේ. අර පොල් බූරුව හින්ද තමයි ලක්ශ 14ක් වගේ ඉහල ගානකින් දිනුවෙ. සජිත් කියන්නෙ රටේ නායකය නෙමෙයි ප්‍රාදේශීය සභාවක නායකය වෙන්නවත් සුදුසු නැති අමු වස්සෙක්. ඉතින් පාවෙන ජන්ද වලට no option අඩුම දෙවෙනි මනාපය හරි ගෝටාට. සජිත් කියන්නෙ බූරු හරකෙක් කියල පිලිගන්න අකමැති ගූ කන උනුත් ඉන්නව ඒකනෙ ඌ ලක්ශ 55ක් ගත්තෙ.

    ගෝටා ගත්තොත් ඌට ජන්දෙට උදව් කරපු උන්ට උදව් නොකර බැරිවෙලා තියෙන්නෙ අනිත් එක පොර පක්ශෙ නායකය නෙමෙයි. එතකොට ලිස්ට් එක හදන්නෙ ඌ නෙමෙයි මහින්ද අනිත් එක ගෝටාට පාර්ලිමේන්තුව නැතුව වැඩ කරන්න බෑ ඉතින් හොරුටික ඇතුවත් බෑ නැතුවත් බෑ. හැබැයි පොර ටික ටික රාජ්‍ය ආයතන අදේශපාලනීකරනය කරගෙන යනව.

    සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්‍ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ.

    **********************************************************************************************

    Central Bank Governor
    Prof. W. D. Lakshman

    Ceylon Ceramic Corporation
    Jude Fernando
    Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.

    Chairman Sri Lankan Airline
    Ashok Pathirage - Chairman Softlogic Holdings PLC
    Bord of Directors Sri Lankan Airline
    Ashroff Omar - Brandix Group CEO
    Malik Fernando - Dilmah Group Director
    Manohara De Silva - Top Lawyer
    Samantha Ratwatte
    Sanjaya Mohottala

    NSB Chairperson
    Keshala Jayawardena
    University of Peradeniya Graduate

    Chairman of Sri lanka Tea Board
    Mr. Jayampathy Molligoda
    Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC

    Information and Communication Technology Agency of Sri Lanka(ICTA)
    Jayantha De Silva - Co-founder and Managing Director of IFS Sri Lanka
    Board of Directors ICTA
    Mano Sekaram - CEO 99X
    Prof. Lalith Gamage - Vice Chancellor of SLITT
    Reshan Dewapura
    Manori Unambuwe
    Wasantha Deshapriya

    Chairman of the Sri Lanka Export Development Board (EDB)
    Entrepreneur Prabhash Subasinghe
    Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.

    BOI
    Susantha Ratnayake
    Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.

    Sri Lanka Atomic Energy Board
    Prof. Rosa

    Western Province Governor
    Marshal of the Air Force Roshan Goonetileke

    Urban Development, Water Supply and Housing
    Dr. Priyath Bandu Wickrama

    Port Authority
    Major General. Daya Rathnayaka

    Secratory of Defence
    Maj. General Kamal Gunarathne

    Northan Province Governer
    P. S. M. Charles

    Sec. State Ministy Urban Development
    Prof. Ranjith Dissanayaka
    Senior Professor Faculty of Engineering, University of Peradeniya

    **********************************************************************************************

    තව තියෙනවා හොයන්න කම්මැලියි.

    ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්‍ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්‍ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ.

    මෙන්න මේ සාකච්චාවත් බලන්න

    ඒ වගේම ගොට හැමදාම රාජ්‍ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්.

    කොහොමවෙතත් තව අවුරුද්දක් විතර යනකොට ගොටාගෙ ගමන්මග හරියටම කියන්න පුලුවන්. අවාසනාවකට කලිනුත් කිව්ව වගේ අපිට තේරීම් කරන්න උනේ පොල් බූරුවෙක් එක්ක.

    උබ හිතන්නෙ ඕවා ගෝටගෙ පත්වීම් කියලා නම් උබ ඇත්තටම පව්. අත්සන දාන්නෙ ගෝටා උනාට ඔය ලිස්ට් හැදෙන්නෙ මහින්දගෙ අතින්. ගෝටට තමන්ගෙ ලේකම් කරගන්න උනෙත් අයියගෙ ගූ කෑල්ලක් නෙ නේද බන්? ඕක තමයි ගෝටගෙ පත්කිරීම් වලට ලැබුන නිදහස බලන්න පුළුවන් ලේසිම තැන.
     
    • Like
    Reactions: ryandok