මහින්දගේ දේශපාලන ගේම මේව ඔක්කොම

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උබ හිතන්නෙ ඕවා ගෝටගෙ පත්වීම් කියලා නම් උබ ඇත්තටම පව්. අත්සන දාන්නෙ ගෝටා උනාට ඔය ලිස්ට් හැදෙන්නෙ මහින්දගෙ අතින්. ගෝටට තමන්ගෙ ලේකම් කරගන්න උනෙත් අයියගෙ ගූ කෑල්ලක් නෙ නේද බන්? ඕක තමයි ගෝටගෙ පත්කිරීම් වලට ලැබුන නිදහස බලන්න පුළුවන් ලේසිම තැන.
    අපෝ ඔව් ගෝටාගේ පත්වීම තමයි මහින්ද වගේ දේශපාලන අපතයෙක් මේ වගේ කෙලින් වැඩකරන මිනිස්සු රාජ්‍ය ආයතන වලට ජීවිතේට දාන්නෙ නෑ. තමුන්ගෙ හෙන්චයියො දාගන්නව මිසක්....මහින්ද විතරක් නෙමෙයි දේශපාලයෙන් ආපු එකෙවත් ඔහොම උන්ව දාන්නෙ නෑ....මහින්ද සිරාගෙ කාලෙ පත්වීම් සහ දැන් ඒව සන්සන්දනය කරාම උනත් තේරෙන්න ඕනෙ ගෝට වෙනස් කියල....දැන් උබ කියන්නෙ කමල් ගුණරත්න/දයා රත්නායක වගේ මිනිස්සුත් ගෝටාගෙ පත්වීම නෙමෙයි කියලද????

    නිකමට අශෝක පතිරගේගෙ interview එක බලපන්.....
     
    • Like
    Reactions: skymicro

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    වියත් මගේන් නාම යෝජනා හම්බවෙලා තියෙන්නේ සීමිත පිරිසකට නේ බං :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    skymicro කියන්නේ UNP වහලෙ ක් .මේකේ නොදන්න එකෙක් නැහැ 😀😀😀😀
    එකෙන්ම, පො*න බල්ල ටෝක් එක දිල තියෙන්නෙ නිකන් පොහොට්ටුවට චන්දෙ දුන්න වගේ හැගෙන්ඩ, පව් බන් මුන් වගේ තිරිසන් විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි පො&න බල්ලො...

    උබ හිතන්නෙ ඕවා ගෝටගෙ පත්වීම් කියලා නම් උබ ඇත්තටම පව්. අත්සන දාන්නෙ ගෝටා උනාට ඔය ලිස්ට් හැදෙන්නෙ මහින්දගෙ අතින්. ගෝටට තමන්ගෙ ලේකම් කරගන්න උනෙත් අයියගෙ ගූ කෑල්ලක් නෙ නේද බන්? ඕක තමයි ගෝටගෙ පත්කිරීම් වලට ලැබුන නිදහස බලන්න පුළුවන් ලේසිම තැන.
    ඉතින් පො*න බල්ලො ගෝඨාභය රාජපක්ශගෙ නමත් දැම්මෙ මහින්දනෙ... :lol: :lol: :lol: :lol: මොනාද මේ ගු ඇන් පි පො*න බල්ලො දොඩවන්නෙ, මම හිතන්නෙ සහෝදරයො දෙන්න කොටවන්ඩ බලනව ඇති , අනේ හුත්*ගෙ පුතෝ තෝපේ ඔය හීන සැබෑ වෙන්නෙ නැ..
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ah former gu np :P

    උබල සජියගෙ කුක්කොනෙ බන් ,නිකන් මෙහෙම වේස මායම් දමා ඉන්නෙ නැතුව සජියව දිනවන්ඩ වැඩ කරානම් හොද නැද්ද , ?????

    පොඩ්ඩක් හිතපල්ල ,උබල මේ නටන්නෙ පිස්සුවක්නෙ.. දෙන්න සහෝදරයො කියල රටම දන්නව, ඔය දෙන්නෙ කොටවන්ඩ වෙන්නෙ නැ බන් තෙර්ඩ් දාල .. ඔයිට වඩා ප්‍රායෝගික වැඩපිලිවෙලක් හදාගත්තොත් නරකද වේසමායම් නියාය බල්ලට දාල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සකයිමයික්‍රො කියන්නේ කැරිම යූඑන්පීකාරයෙක් එකල..යූඇන්පී, ජෙප්පො රතු වෙන යුගයක් ආවා ඒ කාලෙ වගේ මෙතුමා නිහඩ පිළිවෙතක් අනුගමනය කොලා.. ඉන් පස්සේ විටින් විට මුට්ටි දැමීමක් සිදු වුණත් අලුත් තීම්1 දැමීමත් එක්ක සුපුරුදු රිද්මයට එන බවක් පේන්න තියනවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සකයිමයික්‍රො කියන්නේ කැරිම යූඑන්පීකාරයෙක් එකල..යූඇන්පී, ජෙප්පො රතු වෙන යුගයක් ආවා ඒ කාලෙ වගේ මෙතුමා නිහඩ පිළිවෙතක් අනුගමනය කොලා.. ඉන් පස්සේ විටින් විට මුට්ටි දැමීමක් සිදු වුණත් අලුත් තීම්1 දැමීමත් එක්ක සුපුරුදු රිද්මයට එන බවක් පේන්න තියනවා...
    Bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සකයිමයික්‍රො කියන්නේ කැරිම යූඑන්පීකාරයෙක් එකල..යූඇන්පී, ජෙප්පො රතු වෙන යුගයක් ආවා ඒ කාලෙ වගේ මෙතුමා නිහඩ පිළිවෙතක් අනුගමනය කොලා.. ඉන් පස්සේ විටින් විට මුට්ටි දැමීමක් සිදු වුණත් අලුත් තීම්1 දැමීමත් එක්ක සුපුරුදු රිද්මයට එන බවක් පේන්න තියනවා...
    කියන්ඩ තියෙන දේ එකෙන්ම කියල තියෙනව, මේ හු ඇන් පි නපුසකයො හිතාගෙන ඉන්නෙ අපිට මතක නැ අපි මැරිල ඉපදුනා කියල..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝටෙක් දෙන නොමිනේශන් එකක් නෑ. ඌ පඹයා වගේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා විතරයි. මහින්දගෙ අවසරය මත බැස්ල් තමයි ලිස්ට් එක හැන්ඩ්ල් කරේ. ඒකනෙ ගෝටගෙ වියත්මග මහමග වැටිලා සීසීකඩ ගියේ. වියත්මගෙන්ම 10ක් වත් දාලා නෑ. ඔන්න මහින්ද මල්ලිට දුන්න තැන.
    ඇත්ත කියපන් ගෝටා උබට මොනා හරි කලාද ? නැත්නම් උබේ පවුලේ කාට හරි? උබට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගෝටා එක්ක වගේ. සිරිකොතේ හාමු වගේ නපුන්සක පාලනයක් ද ඕනේ නැත්නම්? උබ හිතුවද සිරිකොතේ හාමුයි පුතානොයි වගේ කියල ගෝටයි මහින්දයි. :lol:
     
    • Like
    Reactions: nicjosh83 and D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කියපන් ගෝටා උබට මොනා හරි කලාද ? නැත්නම් උබේ පවුලේ කාට හරි? උබට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගෝටා එක්ක වගේ. සිරිකොතේ හාමු වගේ නපුන්සක පාලනයක් ද ඕනේ නැත්නම්? උබ හිතුවද සිරිකොතේ හාමුයි පුතානොයි වගේ කියල ගෝටයි මහින්දයි. :lol:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: අයියලට වැදල ජාතික දිනේ සමරපු මනුස්සය, අයියලත් එක්ක කොටවන්ඩ දගලනව, මේ ගු ඇන් පි කාරයො දන්නෙ නැ මචන් වතුරට වඩා ලේ ගනකම් කියල... ;);)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: අයියලට වැදල ජාතික දිනේ සමරපු මනුස්සය, අයියලත් එක්ක කොටවන්ඩ දගලනව, මේ ගු ඇන් පි කාරයො දන්නෙ නැ මචන් වතුරට වඩා ලේ ගනකම් කියල... ;);)
    වෙන මොකක්ද බන් කුහක කම තමා. ගූ එන් පි එක අන්ත පරාද වෙලා තියෙද්දී දැන් සී සී කඩ කැඩිලා ගිය දුකට දැන් මිනිහ මැරිච්ච ගෑණි වගේ අඩනවා. කුහකයට රටෙන් වැඩක් නෑ රට විනාස වෙලා හරි සිරිකොතේ හාමුගේ ලොවන්න තියනවනම් ඇති. කෙලින් කියන්නත් බෑ මන් ගූ එන් පි කියල. ඒ තරම් නපුංසකයෙක් :lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන මොකක්ද බන් කුහක කම තමා. ගූ එන් පි එක අන්ත පරාද වෙලා තියෙද්දී දැන් සී සී කඩ කැඩිලා ගිය දුකට දැන් මිනිහ මැරිච්ච ගෑණි වගේ අඩනවා. කුහකයට රටෙන් වැඩක් නෑ රට විනාස වෙලා හරි සිරිකොතේ හාමුගේ ලොවන්න තියනවනම් ඇති. කෙලින් කියන්නත් බෑ මන් ගූ එන් පි කියල. ඒ තරම් නපුංසකයෙක් :lol:

    වේසිගෙ පො*න හැත්තක් බන් , හිතල බලපන්කො මේ වගේ තෙර්ඩ් එකක් දාන්ඩ මුන් මොන තරන් කුහකකම්කින්ද ජිවත් වෙනව ඇත්තෙ, :baffled::baffled: මහ පජාතම බල්ලො සෙට් එකක් බන් ගු ඇන් පි එකේ ඉන්නෙ මුන් කොල්ලො නම් නෙමේ ඒක සුවර්...
     
    • Like
    Reactions: Silly point

    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    මහින්ද කුරුනැගලින් නේද චන්දේ ඉල්ලන්නේ...? කුරුනැගල අය එකතු වෙලා මහින්ද ට මනාප නොදී හිටියොත් මොකද වෙන්නේ.. ඒ කියන්නේ මහින්ද පාර්ලිමේන්තු මෑතිවරණයෙන් පෑරදුනොත් ( පෑරෑද්දුවොත් ).
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කුරුනැගලින් නේද චන්දේ ඉල්ලන්නේ...? කුරුනැගල අය එකතු වෙලා මහින්ද ට මනාප නොදී හිටියොත් මොකද වෙන්නේ.. ඒ කියන්නේ මහින්ද පාර්ලිමේන්තු මෑතිවරණයෙන් පෑරදුනොත් ( පෑරෑද්දුවොත් ).

    ඒ මොකටද රටක් වටින මනුස්සයෙක් පරදවන්නෙ,

    පුලුවන්නම් තොපි එකතුවෙලා බුරු පුතාව පරාජය කරපල්ල කොළඹින් මෙලෝකෙ වැඩක් නැති මෝඩ මීහරකෙක්නෙ මොකටද පාර්ලිමන්ට් එවන්නෙ තේරුමක් නැ..
     
    • Like
    Reactions: rejectzion

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වියත් මගේන් නාම යෝජනා හම්බවෙලා තියෙන්නේ සීමිත පිරිසකට නේ බං :confused:

    oka thama mama Gotage dekka lokuma aula..man danne ne MRge wedakda nedda kiala..wiyathmaga ungen chandeta hambela thiyenne podi pirisakata..godak district walta parana huththige kollo kelle tikamai aaye illanne
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    කොහොමත් මහින්ද රනිල් එක්ක බලද්දි ගෝට ලදරුවෙක්. රනිල් මයිත්‍රී දාගෙන රජ උනා. මහින්ද ගෝට දාගෙන රජ උනා

    මයිත්‍රී රනිල්ටයි මහින්දටයි දැන් ගෝටාටයි අරිනවා 2015 ඉදන්.. බලන් ගියාම ඌනේ පොර..
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චන්දෙ දැන් අතළඟ තියෙන්නේ හැබැයි බයියෝ තාම දුවන්නේ ජෙප්පෝයි අර බුරු සජියා පස්සෙයි අඩුම තරමේ වියත්මගේ එවුන් ටිකක් හරි යවන්න මතයක් මේකේ හදනවා විනා මුන් අර මහින්දානන්දයා බේරගන්න අඩන හැටි දැක්කම දුකේ බෑ :LOL: :LOL: :LOL: සමහර උන් බයියෝද කියල හොයාගන්නත් අමාරුයි උන් උදේ ඉඳන් අර මෝඩ සජිත්ව අල්ලන් පල් වෙනවා. පව් ඉතින් කියක් හරි හොයාගන්න මහන්සි වෙන ජිවිත.
     
    • Haha
    Reactions: skymicro and Smartm

    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    ඒ මොකටද රටක් වටින මනුස්සයෙක් පරදවන්නෙ,

    පුලුවන්නම් තොපි එකතුවෙලා බුරු පුතාව පරාජය කරපල්ල කොළඹින් මෙලෝකෙ වැඩක් නැති මෝඩ මීහරකෙක්නෙ මොකටද පාර්ලිමන්ට් එවන්නෙ තේරුමක් නැ..

    aඅනිවා මහලු රනිල් වත් පරද්දන්න ඔන. මම අහන්නේ එහෙම වුනොත් මහින්දට අගමෑති වෙන්න බෑරි වෙනවා නේද..? ඔය ඩබලම / ට්‍රිබලම පෑරදුනොත්, මේ රටේ දේශපාලනය මීට වඩා වෙනසක් වෙයි නේද..?
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    aඅනිවා මහලු රනිල් වත් පරද්දන්න ඔන. මම අහන්නේ එහෙම වුනොත් මහින්දට අගමෑති වෙන්න බෑරි වෙනවා නේද..? ඔය ඩබලම / ට්‍රිබලම පෑරදුනොත්, මේ රටේ දේශපාලනය මීට වඩා වෙනසක් වෙයි නේද..?

    උබ හරි ඔය හම්පඩයව එලේව්වේ නැත්තම් ඕකා අර බූරු පුතා ඇමතියෙක් කරලා විශ්‍රාම යන්නේ.. සජිත් නාමල් එක වල්ලේ අමු මැට් හරක්..