අපෝ ඔව් ගෝටාගේ පත්වීම තමයි මහින්ද වගේ දේශපාලන අපතයෙක් මේ වගේ කෙලින් වැඩකරන මිනිස්සු රාජ්ය ආයතන වලට ජීවිතේට දාන්නෙ නෑ. තමුන්ගෙ හෙන්චයියො දාගන්නව මිසක්....මහින්ද විතරක් නෙමෙයි දේශපාලයෙන් ආපු එකෙවත් ඔහොම උන්ව දාන්නෙ නෑ....මහින්ද සිරාගෙ කාලෙ පත්වීම් සහ දැන් ඒව සන්සන්දනය කරාම උනත් තේරෙන්න ඕනෙ ගෝට වෙනස් කියල....දැන් උබ කියන්නෙ කමල් ගුණරත්න/දයා රත්නායක වගේ මිනිස්සුත් ගෝටාගෙ පත්වීම නෙමෙයි කියලද????උබ හිතන්නෙ ඕවා ගෝටගෙ පත්වීම් කියලා නම් උබ ඇත්තටම පව්. අත්සන දාන්නෙ ගෝටා උනාට ඔය ලිස්ට් හැදෙන්නෙ මහින්දගෙ අතින්. ගෝටට තමන්ගෙ ලේකම් කරගන්න උනෙත් අයියගෙ ගූ කෑල්ලක් නෙ නේද බන්? ඕක තමයි ගෝටගෙ පත්කිරීම් වලට ලැබුන නිදහස බලන්න පුළුවන් ලේසිම තැන.
නිකමට අශෝක පතිරගේගෙ interview එක බලපන්.....



