Ah උබ කියන්නේ නොයන උන්ද? සාමන්‍යෙන් ජනාධිපතිවරනක නොයන උන් 20% වගේ ඉන්නවා. ඒ කියන්නේ 3million ටත් වැඩි.නොයන උන්??? Blank/rejected
මිනිස්සු බහුතරයකට එපා වෙලා තියෙන්නෙ දේශපාලන කෙරුවාව. රට ඉඳන් ආපු උන් ගිය පාර හිටිය. මේ පාර උනුන් නෑ සැලකියයුතු ප්‍රතිශතයක් රට ගියා.
පොහොට්ටුව ට තාම ලක්ශ 60ක් තියෙනවා කියන්නේ ඇට පිටීන් ගංජා ගහලාද. අනුරට පොහොට්ටුව නෙ ඇවිත් තියෙන්නේ ලක්ශ 9,මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ ටික රනිල් හරි නාමල් හරි) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.
පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.
තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.
අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.
දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා
View attachment 233388
අරයගෙන් මෙච්චරයි මෙයාගෙන් මෙච්චරයි නෙමෙයි බන් මම හදලා තියෙන්නෙ.oyage chanda tika watena widiya oya hadala dannako. Kohen giyan 17mil welin bedila enna epai eka ekkentaata. Wena kohenwath chanda watenne nane. Giyapaara Gotage 69n thama oya bedena tika bedenne. Sajithge 45 ehemma tiyanawa. Muslim tamil un eyata support keloth tawa 10k witara wadi we
එහෙම impactfull එකක් තාම ආවේ නෑ. ඕව සිල්ලර වැඩිසිංහල චන්ද ගොඩක් කැඩෙනවා බිමල් රත්නායකගේ හමාස් කතාව හරියට ටාගට් කරොත්. ඊටත් වඩා කතාවක් තියෙනවා ඒක දැම්මොත් බඩුම තමා
Wrongමේ වෙලාවේ තිබ්බොත්
AKD 5M
Sajith 4M
Ranil 3M
Pohottuwa >1M
Danata ehema unaata chande lan wenakota balannaරනිල්ගෙ රැස්වීමේ අවසාන පේලි ටික අහල තිබ්බා නම් උබ මේ ගනන් හදන්නෙ නෑ.
ehema mokakපොහොට්ටුව එක්ක ඩීල් එකක් ගැහුවොත්..
රනිල් මේ පාර කාටද අගමැති කම දෙන්නේ?
Dewenipara ganan keloth anura dinanna puluwanකොහොම කරත් පච අනුරයා දිනන්නේ නැහැ![]()
55 awe demala2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
Pohottuwe tiyana 69n 9k anurata yanawa ithuru tika bedenawa saralai.පොහොට්ටුව ට තාම ලක්ශ 60ක් තියෙනවා කියන්නේ ඇට පිටීන් ගංජා ගහලාද. අනුරට පොහොට්ටුව නෙ ඇවිත් තියෙන්නේ ලක්ශ 9,
අනුරගේ ජන්දේ වලින් 80% ක් පොහොට්ටුවෝ . එකයී අනුරලාට ත් දැන් කන්ට්‍රොල් නැත්තේ උන්ගේ දායක සබා
Result eka awama balamu ehenam.අරයගෙන් මෙච්චරයි මෙයාගෙන් මෙච්චරයි නෙමෙයි බන් මම හදලා තියෙන්නෙ.
Based on racial and urban population distribution and results of opinion polls.
මෙතන key factor එක තමයි මිනිස්සු latest මතය ගන්න මත විමසුම .
ඔයාගේ එහෙම එකක් නෑ. සරලව කියනවා නම් ඔයාගේ ඔලුවට ආපු බෙදිල්ලක්නේ ඔය.
හදුන් ඕක බස්සලා දෙනවා
Sure. Challenge . September අග හම්බ වෙමුResult eka awama balamu ehenam
ඒ උබ හිතන්නේ ඒ චන්දෙ දීපු පිලිවලට තමයි දැනුත් දෙන්නේ කියලා.Wrong
ranil 2lks Election gatheth 50000 koheda million ganan danna oluwa vikarada
අනුරට උතුර නම්මගන්න / ඩිල් කරගන්න බැරිවුනොත් දිනාගන්න නම් ගෝතයා දකුනේ ගත්ත ප්‍රතිශතයම ඕනා. දකුනේ ඡන්ද කොට්ටාශ වල 60% පන්නනම වෙනවා.Excel හදන එක නෙමේ බන් වැඩේ. මොකක්ද ඔය ඉලක්කම් වල පදනම.
මගේ baseline එක අනුරට සින්හල ගම් වල 45% සහ නගර වල 60% තියනවා කියන එක. ඒ මතයට ආවේ අපි කරපු සමීක්ශන වලින්.
ඔයා ඔය කියලා තියන, අරයට මේ වාර 2019 මෙයාගෙන් මෙච්චරයි කියලා ගනන් හැදුවේ මොන පදනමකින්ද?
චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා
Satha ekamane mn 2lks damme Island wise thiyana election ekak nisa.ඒ උබ හිතන්නේ ඒ චන්දෙ දීපු පිලිවලට තමයි දැනුත් දෙන්නේ කියලා.
ඔය උපකල්පනය ඇතුලෙ සජිත්ගෙ ඡන්ද පදනම 10%ක් අඩුවෙලා... පොහොට්ටුව 2කට විතරක් කැඩිලා 36% ඉතුරු වෙලා තියෙනඑකයි.. අනුර 3% ඉඥලා 24% වෙනකල් වැඩි වෙන එකයි වෙන්නෙ කොහොමද කියලා අදහසක් තියෙනවද ?මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ ටික රනිල් හරි නාමල් හරි) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.
පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.
තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.
අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.
දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා
View attachment 233388
සජියගෙ චන්ද ලක්ෂ 45කට විතර අඩු කරලා තියෙන්නෙ රනිල්තොපිට පිස්සුද බන්. කලින් සැරේ චන්ද ලක්ශ 5ක් නැති එකෙක්ට ලක්ශ 42k දැම්මෙ.
උපරිම අනාත වෙච්ච එලිබහින්න බැරුව ඉන්න පොහොට්ටු එව්න් ලැජ්ජාව වහගන්න ලක්ශ 20ක් විතර අනුර එක්ක සෙට් වෙයි. එච්චර තමයි.
අනිත් පොහොට්ටු බයියෝ වැඩි හරියක් රනිල්ට දෙයි. ටික දෙනෙක් සජියට දෙයි. සජියගෙ ලක්ශ 55 වෙනසක් වෙන එකක් නෑ.
සජිය නිකන්ම එනවා.
ඉන්නේ එක opponent නම් yes. 60% ගන්න ඕනේ. Opponents ලා දෙන්නෙක් අතර ඉතුරු චන්ද බෙදුනොත් එච්චර ඕනේ වෙන්නේ නෑඅනුරට උතුර නම්මගන්න / ඩිල් කරගන්න බැරිවුනොත් දිනාගන්න නම් ගෝතයා දකුනේ ගත්ත ප්‍රතිශතයම ඕනා. දකුනේ ඡන්ද කොට්ටාශ වල 60% පන්නනම වෙනවා.
මේ ග්‍රවුනඩ් එක තුල ඒ ඉලක්කයට පුලුවන්ද කියලා සැහෙන්න සැකයි. සජියා අත්හල නොහැකි සාධකයක්.
උබ මේ ගනන් හදන්නේ මුල් වටේදි 50% ගන්නැ කියලාද?ඉන්නේ එක opponent නම් yes. 60% ගන්න ඕනේ. Opponents ලා දෙන්නෙක් අතර ඉතුරු චන්ද බෙදුනොත් එච්චර ඕනේ වෙන්නේ නෑ
ආ අඩු කුලේ බයිසන්.උබ මේ ගනන් හදන්නේ මුල් වටේදි 50% ගන්නැ කියලාද?