මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොහොට්ටුව එක්ක ඩීල් එකක් ගැහුවොත්..

    රනිල් මේ පාර කාටද අගමැති කම දෙන්නේ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නොයන උන්??? Blank/rejected
    මිනිස්සු බහුතරයකට එපා වෙලා තියෙන්නෙ දේශපාලන කෙරුවාව. රට ඉඳන් ආපු උන් ගිය පාර හිටිය. මේ පාර උනුන් නෑ සැලකියයුතු ප්‍රතිශතයක් රට ගියා.
    Ah උබ කියන්නේ නොයන උන්ද? සාමන්‍යෙන් ජනාධිපතිවරනක නොයන උන් 20% වගේ ඉන්නවා. ඒ කියන්නේ 3million ටත් වැඩි.
    ඒවා count වෙන්නේ නෑ blank, rejected කියලා. සාමන්‍යෙන් rejected blank දාපු චන්ද වලින් 1%.
     
    • Like
    Reactions: Amith0424

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
    මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ ටික රනිල් හරි නාමල් හරි) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.

    පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.

    තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.

    අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.

    දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා 👉😁

    View attachment 233388
    පොහොට්ටුව ට තාම ලක්ශ 60ක් තියෙනවා කියන්නේ ඇට පිටීන් ගංජා ගහලාද. අනුරට පොහොට්ටුව නෙ ඇවිත් තියෙන්නේ ලක්ශ 9, 🤣
    අනුරගේ ජන්දේ වලින් 80% ක් පොහොට්ටුවෝ . එකයී අනුරලාට ත් දැන් කන්ට්‍රොල් නැත්තේ උන්ගේ දායක සබා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    oyage chanda tika watena widiya oya hadala dannako. Kohen giyan 17mil welin bedila enna epai eka ekkentaata. Wena kohenwath chanda watenne nane. Giyapaara Gotage 69n thama oya bedena tika bedenne. Sajithge 45 ehemma tiyanawa. Muslim tamil un eyata support keloth tawa 10k witara wadi we
    අරයගෙන් මෙච්චරයි මෙයාගෙන් මෙච්චරයි නෙමෙයි බන් මම හදලා තියෙන්නෙ.
    Based on racial and urban population distribution and results of opinion polls.
    මෙතන key factor එක තමයි මිනිස්සු latest මතය ගන්න මත විමසුම .
    ඔයාගේ එහෙම එකක් නෑ. සරලව කියනවා නම් ඔයාගේ ඔලුවට ආපු බෙදිල්ලක්නේ ඔය.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සිංහල චන්ද ගොඩක් කැඩෙනවා බිමල් රත්නායකගේ හමාස් කතාව හරියට ටාගට් කරොත්. ඊටත් වඩා කතාවක් තියෙනවා ඒක දැම්මොත් බඩුම තමා
    එහෙම impactfull එකක් තාම ආවේ නෑ. ඕව සිල්ලර වැඩි
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රනිල්ගෙ රැස්වීමේ අවසාන පේලි ටික අහල තිබ්බා නම් උබ මේ ගනන් හදන්නෙ නෑ.
    Danata ehema unaata chande lan wenakota balanna
    පොහොට්ටුව එක්ක ඩීල් එකක් ගැහුවොත්..

    රනිල් මේ පාර කාටද අගමැති කම දෙන්නේ?
    ehema mokak
    Hari keloth ranil dinanawa. Ranilta dinanna onanam pohottuwe pihita tama nattam wena wikalpayak na.
    කොහොම කරත් පච අනුරයා දිනන්නේ නැහැ🤣🤣
    Dewenipara ganan keloth anura dinanna puluwan
    2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
    55 awe demala
    Muslim
    Chanda ekka. Me para e gollo kata support kerida danne na ehema unoth 55 fixed oya hari.
    පොහොට්ටුව ට තාම ලක්ශ 60ක් තියෙනවා කියන්නේ ඇට පිටීන් ගංජා ගහලාද. අනුරට පොහොට්ටුව නෙ ඇවිත් තියෙන්නේ ලක්ශ 9, 🤣
    අනුරගේ ජන්දේ වලින් 80% ක් පොහොට්ටුවෝ . එකයී අනුරලාට ත් දැන් කන්ට්‍රොල් නැත්තේ උන්ගේ දායක සබා
    Pohottuwe tiyana 69n 9k anurata yanawa ithuru tika bedenawa saralai.
    Anurata tawa chanda onanam pohottuwen araganna ona butter parak gahalaa. Ehema butter gala ganna paatak pennanam na.

    අරයගෙන් මෙච්චරයි මෙයාගෙන් මෙච්චරයි නෙමෙයි බන් මම හදලා තියෙන්නෙ.
    Based on racial and urban population distribution and results of opinion polls.
    මෙතන key factor එක තමයි මිනිස්සු latest මතය ගන්න මත විමසුම .
    ඔයාගේ එහෙම එකක් නෑ. සරලව කියනවා නම් ඔයාගේ ඔලුවට ආපු බෙදිල්ලක්නේ ඔය.
    Result eka awama balamu ehenam.
    හදුන් ඕක බස්සලා දෙනවා
    🤪
    ------ Post added on Jul 22, 2024 at 5:53 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Excel හදන එක නෙමේ බන් වැඩේ. මොකක්ද ඔය ඉලක්කම් වල පදනම.
    මගේ baseline එක අනුරට සින්හල ගම් වල 45% සහ නගර වල 60% තියනවා කියන එක. ඒ මතයට ආවේ අපි කරපු සමීක්ශන වලින්.
    ඔයා ඔය කියලා තියන, අරයට මේ වාර 2019 මෙයාගෙන් මෙච්චරයි කියලා ගනන් හැදුවේ මොන පදනමකින්ද?
    අනුරට උතුර නම්මගන්න / ඩිල් කරගන්න බැරිවුනොත් දිනාගන්න නම් ගෝතයා දකුනේ ගත්ත ප්‍රතිශතයම ඕනා. දකුනේ ඡන්ද කොට්ටාශ වල 60% පන්නනම වෙනවා.
    මේ ග්‍රවුනඩ් එක තුල අනුරට ඒ ඉලක්කයට පුලුවන්ද කියලා සැහෙන්න සැකයි. සජියා අත්හල නොහැකි සාධකයක්.

    චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා

    යනවා බං. වයසක උන්දැලා යනවා. මිනිස්සු බයයි ඡන්දේ දැම්මේ නැත්තම් වෙන එකෙක් ඕක දායි කියලා උගේ නමින්. ( මිනිස් මොලේ වැඩ කරන්නේ එහෙම)
    අනික උනන්දුව එක්ක කොහොමත් ටර්න්අවුට් 80 පන්නවා.
    රිජෙක්ටඩ් කොහොමත් ලක්ෂ 1 හා 1.5 අතර යන්නේ ලංකාවේ ඡන්දේ.
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඒ උබ හිතන්නේ ඒ චන්දෙ දීපු පිලිවලට තමයි දැනුත් දෙන්නේ කියලා.
    Satha ekamane mn 2lks damme Island wise thiyana election ekak nisa.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
    මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ ටික රනිල් හරි නාමල් හරි) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.

    පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.

    තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.

    අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.

    දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා 👉😁

    View attachment 233388
    ඔය උපකල්පනය ඇතුලෙ සජිත්ගෙ ඡන්ද පදනම 10%ක් අඩුවෙලා... පොහොට්ටුව 2කට විතරක් කැඩිලා 36% ඉතුරු වෙලා තියෙනඑකයි.. අනුර 3% ඉඥලා 24% වෙනකල් වැඩි වෙන එකයි වෙන්නෙ කොහොමද කියලා අදහසක් තියෙනවද ?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    තොපිට පිස්සුද බන්. කලින් සැරේ චන්ද ලක්ශ 5ක් නැති එකෙක්ට ලක්ශ 42k දැම්මෙ.
    උපරිම අනාත වෙච්ච එලිබහින්න බැරුව ඉන්න පොහොට්ටු එව්න් ලැජ්ජාව වහගන්න ලක්ශ 20ක් විතර අනුර එක්ක සෙට් වෙයි. එච්චර තමයි.
    අනිත් පොහොට්ටු බයියෝ වැඩි හරියක් රනිල්ට දෙයි. ටික දෙනෙක් සජියට දෙයි. සජියගෙ ලක්ශ 55 වෙනසක් වෙන එකක් නෑ.
    සජිය නිකන්ම එනවා.
    සජියගෙ චන්ද ලක්ෂ 45කට විතර අඩු කරලා තියෙන්නෙ රනිල්
    සිරා මරා චන්දෙදි මයිනට ලක්ෂ 57යි. උන් මාස 7කට පස්සෙ තිබුන මහ මැතිවරණයටත් ගියෙ ඒක තියෙනවා කියලා හිතාගෙන. චන්ද ප්රතිඵලය ලක්ෂ 47
    බලය තියෙන පැත්තට චන්ද ඇදෙනවා බන්. රනිල් සජිත්ගෙ දෙමල චන්ද ටිකට කෙලියා. ඌට චන්ද ලක්ෂ 42ක් තියෙයි දැන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අනුරට උතුර නම්මගන්න / ඩිල් කරගන්න බැරිවුනොත් දිනාගන්න නම් ගෝතයා දකුනේ ගත්ත ප්‍රතිශතයම ඕනා. දකුනේ ඡන්ද කොට්ටාශ වල 60% පන්නනම වෙනවා.
    මේ ග්‍රවුනඩ් එක තුල ඒ ඉලක්කයට පුලුවන්ද කියලා සැහෙන්න සැකයි. සජියා අත්හල නොහැකි සාධකයක්.
    ඉන්නේ එක opponent නම් yes. 60% ගන්න ඕනේ. Opponents ලා දෙන්නෙක් අතර ඉතුරු චන්ද බෙදුනොත් එච්චර ඕනේ වෙන්නේ නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඉන්නේ එක opponent නම් yes. 60% ගන්න ඕනේ. Opponents ලා දෙන්නෙක් අතර ඉතුරු චන්ද බෙදුනොත් එච්චර ඕනේ වෙන්නේ නෑ
    උබ මේ ගනන් හදන්නේ මුල් වටේදි 50% ගන්නැ කියලාද?