අද මම ඔෆිස් එකේ ඉන්නකොට කවුද පොන්නයෙක් කතා කරා මගේ ඩේටා පාවිච්චි කරන ෆෝන් එකට. ඒ නම්බර් එක මොකෙක්වත් දන්නෙත් නෑ. කතා කරල මට කියනවා රුපියල් 90,000ක් දිනලලු ලොටරි එකකින්. මගේ ඩීටේල් අහනවා. පට්ටම ස්කෑම් බන්. නම අයිඩෙන්ටි කාඩ් නම්බර් එක ඇහුවා. මට හද්ද කුණුහරප මතක් වුණා. අමාරුවෙන් හිර කර ගත්තා පිට වෙන්න නොදී. පස්සෙදි මම උට ලයින් එකේ ඉන්න කියල ලොබි එකට ගිහින් බැන්නා කුණුහබ්බෙන්. කැරිම බල්ලො බන්. රැවටෙන්න නම් එපා. කෝල් ආපු නම්බර් එක මට පොලිසියට දෙන්නත් හිතෙනවා. ඒත් වැඩක් නෑ අහක යන හුත්තවල්. අපි මොළේ ඇතුව හිටියම හරිනේ. රැවටෙන මිනිස්සු ඇති අනන්තවත්. ඇත්තට එහෙම ඩීටේල් ඉල්ලන් මොකද්ද බන් කරන්නෙ ?