apoi dan man kiuwada hamoma ehemai kiyala...එහෙම තමයි හැමෝම කියන්නෙ.
ඒ උනාට ඔය විදියට ඉන්නේ කීයෙන් කීදෙනාද.
එහෙම තමයි හැමෝම කියන්නෙ.
ඒ උනාට ඔය විදියට ඉන්නේ කීයෙන් කීදෙනාද.
එක්කො ඕන නෑ බං...මේ ඉන්න විදිහටම ඉන්නව.....
![]()
කුඩ්ඩෙකුට වගේ ඉදලා ඉදලා සෙට් වුනොත් ඩයිනෝසර් ඔලුව කුබි ඔලුවක් වෙයිBa babo...puluwan nam aththatama katha karala denawa...ekige ali nemei...dainosar oluwak thiyenne...

කිඹුල හම්බන්තොට ඉන්දැද්දී සෙට් වුනා![]()
ගෙවල් හදලා.. වාහන අරන්.... හෙන ලොකු සල්ලිකාරයෝ වෙලාඔක්කොටම කලින් ජිවිතේ ස්ටේබල් වෙන්ඩ ඕන බන්.
කෙල්ලෙක් ඉදල වැඩක් නෑ ජිවිතේ ස්ටේබල් නැත්තන්
අපේ අම්ම නිතරම කියනවා සල්ලි අගහිගකම් එද්දී ආදරය පෑල දොරෙන් පැනල යනවා කියල

සහතික ඇත්ත,ඔක ඇත්ත වෙන්නේ පවුල් ජිවිතේ ගෙනියන්න.
ජිවිතේ ස්ටෙබල් වෙද්දි කෙල්ලෝ හොයන්න නැත්තන් එ ජිවිතෙන් වැඩක්ද?
කෙල්ලෙක් හොයන් ස්ටෙබල් ලයිෆ් එකක් හැඩෙනකන් බදින්න හොද නැ![]()
සහතික ඇත්ත,ඔක ඇත්ත වෙන්නේ පවුල් ජිවිතේ ගෙනියන්න.
ජිවිතේ ස්ටෙබල් වෙද්දි කෙල්ලෝ හොයන්න නැත්තන් එ ජිවිතෙන් වැඩක්ද?
කෙල්ලෙක් හොයන් ස්ටෙබල් ලයිෆ් එකක් හැඩෙනකන් බදින්න හොද නැ![]()
ඒක ඇත්ත. සල්ලි තියෙන කාලෙ එන කෙනෙක් හදිස්සියෙවත් සල්ලි පොඩ්ඩක් හරි නැතිවුණොත් අවුල් යන්න පුළුවන්. (හැමෝ ම නෙමෙයි ඉතින්. ඒත් වෙන්න පුළුවන්නෙ.)
බුද්ධිමත් තීරණයක්, .. ඔය හැමදේම ලබා ගන්නකං විතරයි සතුට.. ලැබුණාම වදේ බං..

සහතික ඇත්ත,ඔක ඇත්ත වෙන්නේ පවුල් ජිවිතේ ගෙනියන්න.
ජිවිතේ ස්ටෙබල් වෙද්දි කෙල්ලෝ හොයන්න නැත්තන් එ ජිවිතෙන් වැඩක්ද?
කෙල්ලෙක් හොයන් ස්ටෙබල් ලයිෆ් එකක් හැඩෙනකන් බදින්න හොද නැ![]()

විසි වෙන් නැ රත්තරන්,කරෙන් අල්ලන් ඉඩ්දි බ්‍රේක් කිරිමේ කලාවක් තියනවා,ඊලගට බ්‍රේක් කරන වාරයක් පාසා දිවියලෝකේ ගියා වගේ දැනෙනවාKella wisi unoth maru wade![]()

හම්මට සිරි.හෙන පරණ බුවෙක් නේහ්.මම හිතුවේ අලුත් එකෙක් කියලා
ගෙවල් හදලා.. වාහන අරන්.... හෙන ලොකු සල්ලිකාරයෝ වෙලා
කවුරු හරි එකෙක් අවුරුදු 2ක් 3ක් ඇදපු කෑල්ලක් කරකාරෙට බඳින්න වෙන්නෙ එතකොට![]()
ඔකේ ලුනු ගෝනියක් දාන් පලයන් ,ඔකේ ගිහින් බ්‍රේක් කලොත් කෙල්ලගේ ඔලුව වැදිලා උබේ ඉල් ඇටයක් කුඩු වෙයි.එෆ්.ඉසෙට් එකේ සීට් ටියන විදියටනේ බ්‍රේක් කරන්න කරන්න ආස
![]()

ගෙයක් තියේ වාහනයක් ගන්න තාම උවමනාවක් නැ.අනික ගන්නවනම් බැන්දට පස්සේ ..කවද හරි බදිනවනම් මන් මේ හිගන්නා මුඩ් එකෙන් ඉද්ඩි කැමති වුනොත් තමා නැත්තන් නොබැද ඉන්නවා
එක එකාගේ අවශ්‍යතවය වෙනස් බන්.උඹට ගෙයක් තියෙනවා.වාහනයක් තියේද?
ඕවා නැති එකෙක්ට ඔය ටික හදාගන්න සල්ලි පස්සේ දුවන්න සිද්දවෙනවා.අකමැත්තෙන් වුනත්.
apoi dan man kiuwada hamoma ehemai kiyala...
මෙහෙමයි කොල්ලත් දැනගන්න ඕන. එයාව ඕනනම් ඉතින් මුල් කාලෙ සල්ලි නෑ කියල එයා දන්නවනෙ. අපිත් උත්සහ කරන්න ඕන එයාට පහසුවට ඉන්න ජීවිතයක් සකස් කරල දෙන්න.

කුඩ්ඩෙකුට වගේ ඉදලා ඉදලා සෙට් වුනොත් ඩයිනෝසර් ඔලුව කුබි ඔලුවක් වෙයි![]()
ගෙවල් හදලා.. වාහන අරන්.... හෙන ලොකු සල්ලිකාරයෝ වෙලා
කවුරු හරි එකෙක් අවුරුදු 2ක් 3ක් ඇදපු කෑල්ලක් කරකාරෙට බඳින්න වෙන්නෙ එතකොට![]()