සර්පයෙක් ගෙට ආවොත්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන බකපන්ඩිත ටෝක් දෙන එකෙක්වත් සර්පයෙක් ගැහුවට පස්සේ උබවත් උබේ පවුලේ උන්වත් බලන්න එන්නේ නෑ...... සත්තු සර්පයෝ ඉන්න ඕන කැලේ, බුමිතෙල් ටිකක් දාල එලවල දැම්මත් ගෙවල් අවටම රැදිලා ඉදලා පොඩි එකෙක් හරි කාල මළොත් උබට ඔයිට වඩා අප්සෙට් යයි අපරාදේ එදා මැරුවේ නැත්තේ කියලා..... නොදන්නා සත්තු අල්ලන්න ගිහිං ජෝගි නටලා කවාගන්නේ නැතිව ස්වර්ගස්ථ කරන එක කොයි අතිනුත් ඇගට ගුණයි.
    මම සර්පයෝ මරන්නේ නෑ පොඩිකාලේ ඉදලා සර්පයෝ හදපු නිසා, ඒත් දැන්නම් ආසාවටවත් සර්පයෝ අතට අරං හුරතල් කරන්නේ නෑ දරුපවුල් කාරයෙක් නිසා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    සර්පයෝ ඇති කලා කියල කිව්වෙ??🤔🤔🤔🤔
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Siraaawata. Mama issara maduruwek wath maruwe ne. Mas maalu kaweth ne. Eth mata campus ekedi exam ekak thiyena sathiyakma set wela Dengu haduna. Passe mulu campus kalema hostal and gedara hitiye jaathi dekakin vaporizer 2 k gahagena. :angry:

    Passe gedara coil paththu karanna gaththa vaporizer hoda nathi nisa. Passe ekath hoda nathi nisa dan mukuth paththu karanne ne. Hawas weddi gedara dorawal janel wahala mosquito bats dekak aran wananawa.

    Nai polonguth ohoma thamai. Goni walata oban atha ariya wage nemei wena ekekwa kaawama. Snake bite nisa wechcha complications mama ambaaneka dakala thiyenawa.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය මොනා කිවුවත් අදුනන්නෙ නැති සර්පයෙක් ගෙට ආවොත් ෆේස්බුක් පේජ් එකට දාල උන් සතා මොකාද කියනකන් ඉන්න බැහැ නේ

    අදුනන සර්පයෙක් නම් සහ විස නැහැ කියලා දන්නවා නම් මරන්නෙ නැහැ, හැබැයි නොදන්න එකෙක් හරි විස එකෙක් කියලා දන්නවා නම් ඇරලා දානවා අතට අහු උනු එකකින්.

    මගෙ හොදම යාලුවෙක් පොලගෙක් කාල වෙලාවට හොස්පිටල් ගෙනිහින් බේරිලා තියනවා
    අපේ තාත්තගෙ නංගි බැදපු මාමගෙ තාත්තා නැතිඋනෙ නයෙක් කාල, ගෙදර ලග නිතරම ඉදපු නයෙක් ඌ ගෙදර උන් කන්නෙ නැහැ කියලා හිතාගෙන ඉදලා තියෙන්න.
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අපේ තාත්තගෙ නංගි බැදපු මාමගෙ තාත්තා නැතිඋනෙ නයෙක් කාල, ගෙදර ලග නිතරම ඉදපු නයෙක් ඌ ගෙදර උන් කන්නෙ නැහැ කියලා හිතාගෙන ඉදලා තියෙන්න.
    බල්ලෝ බන් එහෙම ළඟ උන් නොකා ඉන්නෙ :P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,442
    113
    මේක ඇත්තම සිද්ධියක්
    මගෙ යාලුවෙක් ගේ ගෙදරට තෙල් කරවලෙක් ඇවිල්ල තිබ්බ , සැටිය උඩ ඉඳල තියෙන්නෙ , ගෙදර කට්ටිය මූව එලෝල දාල ,

    පහුවදා මුගේ දුව සැටියේ ඉද්දි කියල කුම්බියෙක් කනව වගේ කියල , ගෙදර අය එච්චර ගණන් අරන් නෑ , කෙල්ල ආයේ කියල , කෙල්ලට වයස අවුරුදු 4 ක් වගේ..

    පස්සේ බැලින්නන් අර සතා ආයේ එතනටම ඇවිත් රිංගල , කුෂන් එක අස්සෙන් කාපු නිසා දත් පාර අස්සට වැදිලා නෑ , සීරිලා විතරයි ලමයව. දවස් කිඉපයක් ඉස්පිරි තාලේ තියං හිටිය , හරියට වදුනනන් මරණයක් තමා

    දෙවෙනි පාර නං සතාව මරල ,
    ඔය වගේ එවලදී රිසක් ගන්න හොඳ නෑ , මොකෝ සතාට තේරෙන්නෙත් නෑ ,
    එවෙලේම ෂොට් එක දෙන්න ඕන
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    විපාක කිය්න්න දන්නෙ නෑ.... සත්තු මරන්න එපා මච&

    උඹ දන්නවද අපෙ ගෙදරට මාපිල්ලු දෙන්නෙක් ආවා .. අවස්තා දෙකකදි...දෙපාරම මට තිබුනා උන්ව මරලා දාන්න.. එත් මම එහෙම ක්ලෙ නෑ...

    පලවෙනි පාර අපෙ වත්තෙ කොනකට ගිහින් දෑම්මා. ටික දවසකට පස්සෙ, ආයෙත් එකෙක් ආවා..ඌව හෙන ඈතට ගිහින් දෑමමා....
    සතෙක් මෑරුවොත් කොහොමත් පව්නෙ... විපාක කිය්න්න දන්නෙ නෑ....
    සත්තු මරන්න එපා මචන්...
     
    • Like
    Reactions: HSW

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හැම මගුලක්ම බුද්ධාගමට දාලා හිතන්න එපා බං. එහෙම ජීවත් වෙන්න බෑ මේ සමාජේ. උඹේ ආරක්ෂාව උඹ සලසගන්න ගමන් අනුන්ට කරදරයක් නොවන විදිහට පින් දහම් කරගෙන ජීවත් වෙයං.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අපේ තාත්තගෙ නංගි බැදපු මාමගෙ තාත්තා නැතිඋනෙ නයෙක් කාල, ගෙදර ලග නිතරම ඉදපු නයෙක් ඌ ගෙදර උන් කන්නෙ නැහැ කියලා හිතාගෙන ඉදලා තියෙන්න.

    බල්ලෝ බන් එහෙම ළඟ උන් නොකා ඉන්නෙ :P

    ආදරය, කරුණාව, බැඳිම වගේ හැඟීම් ඇති වෙන්ඩ තරම් සර්පයෙක්ගෙ මොළය පරිණාමය වෙලා නෑ කියලයි කියන්නේ. උන්ට තියෙන්නේ බඩගින්න, භය, තරහා, සතුට, කුතුහලය වගේ ප්‍රාථමික හැඟීම් විතරයි. ඒ හින්දා සර්පයෙක් මිනිස්සුන්ට හුරු උනත් බල්ලෝ පූසෝ වගේ හීලෑ වෙන්නේ නෑ.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    හැම මගුලක්ම බුද්ධාගමට දාලා හිතන්න එපා බං. එහෙම ජීවත් වෙන්න බෑ මේ සමාජේ. උඹේ ආරක්ෂාව උඹ සලසගන්න ගමන් අනුන්ට කරදරයක් නොවන විදිහට පින් දහම් කරගෙන ජීවත් වෙයං.
    අපේ ආගම අපි බලා ගන්නම්
    උඹ නිකම් පුක නොදී හිටපන්
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    තොත්ත බබා;22847059 said:
    මේක ඇත්තම සිද්ධියක්
    මගෙ යාලුවෙක් ගේ ගෙදරට තෙල් කරවලෙක් ඇවිල්ල තිබ්බ , සැටිය උඩ ඉඳල තියෙන්නෙ , ගෙදර කට්ටිය මූව එලෝල දාල ,

    පහුවදා මුගේ දුව සැටියේ ඉද්දි කියල කුම්බියෙක් කනව වගේ කියල , ගෙදර අය එච්චර ගණන් අරන් නෑ , කෙල්ල ආයේ කියල , කෙල්ලට වයස අවුරුදු 4 ක් වගේ..

    පස්සේ බැලින්නන් අර සතා ආයේ එතනටම ඇවිත් රිංගල , කුෂන් එක අස්සෙන් කාපු නිසා දත් පාර අස්සට වැදිලා නෑ , සීරිලා විතරයි ලමයව. දවස් කිඉපයක් ඉස්පිරි තාලේ තියං හිටිය , හරියට වදුනනන් මරණයක් තමා

    දෙවෙනි පාර නං සතාව මරල ,
    ඔය වගේ එවලදී රිසක් ගන්න හොඳ නෑ , මොකෝ සතාට තේරෙන්නෙත් නෑ ,
    එවෙලේම ෂොට් එක දෙන්න ඕන

    :shocked::shocked::shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පවක් නම් තමයි අනිවාර්යෙන්. බුදු හිමියන්ගේ උදාහරණයකින්ම පැහැදිලි කරන්නන්.

    තමන්ගේ හිස ගිනි ගත්ත කෙනෙක් එය නිවා ගන්න වෙහෙසෙන්නේ කෙසේද, ඒසා උනන්දුවකින් නිවන හොයන්න කියල.
    මේ ලෝකේ ඉපදුනොත් මචන් පව් නොකර ඉන්න අමාරුයි. නමුත් පව පවම තමයි. අනිත් එක උඹ හිතා ගනින් උඹට අකමැත්තෙන් ඌව මරන්න සිද්ද උනා මිසක් උඹ ඌව හොයන්න ගිහින් මැරුවේ නැහැනේ. හිත හදා ගනින්.

    තව කතාවක් කියන්නන්, ආදී කාලේ බණ අහපු දඩයක්කාරයෝ සත්තු මරන්න යනකොට දුන්න සතාට මානල විදින්න කලින් පොඩි සද්දයක් කරනවලු. මොකද ඌට බේරෙන්න තියෙනවා නම් ඒ අවස්තාව දෙන්න. එතකොට එවලේ මැරෙන්න පවක් කරපු සතෙක්ටම තමයි වදින්නේ. ඊය නොවුන නම් වෙන සතෙක් හරි කාල දාවි ඌව. ඒක පොඩි සම්‍යක් ප්‍රයෝගයක්.

    පසු ආත්මෙක හරි අර වැද්දට පව් පල දෙනකොටත් කවද හරි මැරෙන්නම ගියත් කොහේ හරි එකෙක් ඇවිත් බේර ගන්නවා. මැරෙන්නම පව් තිබුනොත් තමයි කෙල වෙන්නේ. හේතුව අර සතා මරද්දී උනත් ආපු ධාර්මික සිතුවිල්ල නිසා.

    ලෝක විෂය අපිට තේරුම් බේරුම් කර ගන්න තරම් ලේසි පහසු නැහැ මචන්. ඒකයි ඒක බුද්ධ විෂයක් කිව්වේ.

    නිවනම හොයපන්, දෙව් මිනිස් සැප හොයන එක නවත්තල. සොයන්නාට සම්බවෙයි. :D

    ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.

    මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක් :shocked::shocked:.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
    ඒක නිසා හිතට මාර අප්සෙට් :(:( .ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සර්පයෝ ඇති කලා කියල කිව්වෙ??🤔🤔🤔🤔

    දැනුම වගකීම අඩු කාලේ සර්ප පැටව් අල්ලං ටැංකිවල, බෝතල්වල දාගෙන හැදුව....... පස්සේ තමයි යූ ටියුබ් දෙයියා මතුවෙලා ස්නේක් බයිට් වල අවධානම වැටහුනේ........
    අලි උනත් එහෙමයි. මගේ පින්තුරයක් තියෙනවා අලියෙක්ගේ හොඩේ එල්ලිලා ඉන්න, පොළොවේ ගැහුවනන් ඉකෙනවා. මම ජිවිතේ වැඩියෙන් රිස්ක් ගත්ත එකෙක්, කාලයක් මැරිගෙන ස්කුබ ඩයිව් කරා, කකුලේ නමයි එඩ්රස් එකයි ටැග් කරන් ඒවා කරේ, මට මෙහේ බෝට්ටුවක් වත් නෑ ඒත් මේ ඊයේ පෙරේදත් යොට් තියං ඉන්න ඩයිව් කරන්නම ඉපදුන සල්ලිකාරයෙක් වයිෆ්ගේ අතේ පණිවිඩයක් එවල තිවුන මාව එවන්න කියලා.... දැන් අවුරුදු හත අටකින් ගැබුරු මුහුදට ගිහින් නෑ...... ඇත්තටම නිරපරාදේ මැරෙයි කියලා බයයි. මේවෙනකොට වයිෆ් නැත්නම් ඉලෙක්ට්‍රික් වැඩ, වහලට නගින, ගස් නගින අඩුගානේ ඉනිමගකටවත් නගින්නේ නෑ........ ෆොන්නයි වගේ තමයි ඒත් කාත් කවුරුත් නැති රටක බෙල්ලක් කඩාගත්තොත් අබ සරණයි කියලා මම දන්නව.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Siraaawata. Mama issara maduruwek wath maruwe ne. Mas maalu kaweth ne. Eth mata campus ekedi exam ekak thiyena sathiyakma set wela Dengu haduna. Passe mulu campus kalema hostal and gedara hitiye jaathi dekakin vaporizer 2 k gahagena. :angry:

    Passe gedara coil paththu karanna gaththa vaporizer hoda nathi nisa. Passe ekath hoda nathi nisa dan mukuth paththu karanne ne. Hawas weddi gedara dorawal janel wahala mosquito bats dekak aran wananawa.

    Nai polonguth ohoma thamai. Goni walata oban atha ariya wage nemei wena ekekwa kaawama. Snake bite nisa wechcha complications mama ambaaneka dakala thiyenawa.

    හොස්පිට්ල් ජිවිතේ තමයි ලෝක යථාර්තේ තේරුම් ගන්න තියෙන එකම තැන :yes:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    චගු;22844330 said:
    උඹ ඒ සතා අරමුණු කරල පින් අනුමෝදන් කරන්න මචන්

    chagu uba?
    kalekata passe..
    ei ban den peenna neththe?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැනුම වගකීම අඩු කාලේ සර්ප පැටව් අල්ලං ටැංකිවල, බෝතල්වල දාගෙන හැදුව....... පස්සේ තමයි යූ ටියුබ් දෙයියා මතුවෙලා ස්නේක් බයිට් වල අවධානම වැටහුනේ........
    අලි උනත් එහෙමයි. මගේ පින්තුරයක් තියෙනවා අලියෙක්ගේ හොඩේ එල්ලිලා ඉන්න, පොළොවේ ගැහුවනන් ඉකෙනවා. මම ජිවිතේ වැඩියෙන් රිස්ක් ගත්ත එකෙක්, කාලයක් මැරිගෙන ස්කුබ ඩයිව් කරා, කකුලේ නමයි එඩ්රස් එකයි ටැග් කරන් ඒවා කරේ, මට මෙහේ බෝට්ටුවක් වත් නෑ ඒත් මේ ඊයේ පෙරේදත් යොට් තියං ඉන්න ඩයිව් කරන්නම ඉපදුන සල්ලිකාරයෙක් වයිෆ්ගේ අතේ පණිවිඩයක් එවල තිවුන මාව එවන්න කියලා.... දැන් අවුරුදු හත අටකින් ගැබුරු මුහුදට ගිහින් නෑ...... ඇත්තටම නිරපරාදේ මැරෙයි කියලා බයයි. මේවෙනකොට වයිෆ් නැත්නම් ඉලෙක්ට්‍රික් වැඩ, වහලට නගින, ගස් නගින අඩුගානේ ඉනිමගකටවත් නගින්නේ නෑ........ ෆොන්නයි වගේ තමයි ඒත් කාත් කවුරුත් නැති රටක බෙල්ලක් කඩාගත්තොත් අබ සරණයි කියලා මම දන්නව.

    මම හිතුවේ රට ඉද්දි හැදුවා කියලා. එකෙක් අරන් හදපන්. ලස්සන ball python, reticulated python, hognose snake ල ඉන්නේ.
    ලංකාවේ නම් විකාර නීති එක්ක ඕවා කරන්ඩ බෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතුවේ රට ඉද්දි හැදුවා කියලා. එකෙක් අරන් හදපන්. ලස්සන ball python, reticulated python, hognose snake ල ඉන්නේ.
    ලංකාවේ නම් විකාර නීති එක්ක ඕවා කරන්ඩ බෑ.

    වාත වැඩ බං.... ළමයි හදනකොට තේරෙයි.........:rofl::sorry:පොඩිඑකා කුරුල්ලෙක් එහෙම ඉල්ලුවොත් ගෙනල්ල දීල ඌ කන්න දෙන්න, වතුර දෙන්න, පිරිසිදු කරන්න අදිමදි කරොත් යවලා දානවා......:baffled: පොඩි උන් දැනගන්න ඕන සත්තුත් කෑම, නිදහස විදින්න කැමති ජාතියක් කියලා......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් උබට ඒ පාපයෙන් ගැලවෙන්නනම් මාපිලන් 7ක් ගෙදර ගෙනල්ලා කිපි බිත්තර පොවලා දරැකමට හදා ගන්න ඹනේ:yes:

    :rofl::rofl: