මෙතන බකපන්ඩිත ටෝක් දෙන එකෙක්වත් සර්පයෙක් ගැහුවට පස්සේ උබවත් උබේ පවුලේ උන්වත් බලන්න එන්නේ නෑ...... සත්තු සර්පයෝ ඉන්න ඕන කැලේ, බුමිතෙල් ටිකක් දාල එලවල දැම්මත් ගෙවල් අවටම රැදිලා ඉදලා පොඩි එකෙක් හරි කාල මළොත් උබට ඔයිට වඩා අප්සෙට් යයි අපරාදේ එදා මැරුවේ නැත්තේ කියලා..... නොදන්නා සත්තු අල්ලන්න ගිහිං ජෝගි නටලා කවාගන්නේ නැතිව ස්වර්ගස්ථ කරන එක කොයි අතිනුත් ඇගට ගුණයි.
මම සර්පයෝ මරන්නේ නෑ පොඩිකාලේ ඉදලා සර්පයෝ හදපු නිසා, ඒත් දැන්නම් ආසාවටවත් සර්පයෝ අතට අරං හුරතල් කරන්නේ නෑ දරුපවුල් කාරයෙක් නිසා
මම සර්පයෝ මරන්නේ නෑ පොඩිකාලේ ඉදලා සර්පයෝ හදපු නිසා, ඒත් දැන්නම් ආසාවටවත් සර්පයෝ අතට අරං හුරතල් කරන්නේ නෑ දරුපවුල් කාරයෙක් නිසා

පොඩිඑකා කුරුල්ලෙක් එහෙම ඉල්ලුවොත් ගෙනල්ල දීල ඌ කන්න දෙන්න, වතුර දෙන්න, පිරිසිදු කරන්න අදිමදි කරොත් යවලා දානවා......
පොඩි උන් දැනගන්න ඕන සත්තුත් කෑම, නිදහස විදින්න කැමති ජාතියක් කියලා......