එයා තාම අතීතයේ ඉන්නේ
වර්තමානෙට එනකන් ඉමු![]()

dewale chiththa wana aethi akarayak dis we![]()
මා මැදිහත් වී සිදුවීමට තිබූ මහා ව්‍යයසනය වැළැක්වූ සැටි දේවිය නොදුටුවෙහිද? ඇයි මේ අඩු කුලේ වහල්ලු එක්ක දුක් ගැනවිලි දොඩමින් දුකින් පසුවෙන්නේ?
![]()
You must spread some Reputation around before giving it to Sara531 again.



නෑ මේ රාජකීය මුළුතැන්ගෙයි සීනි ඉවරවෙලා රජතුමනි තේ ඒකට හකුරු දැම්මට කමක් නැද්ද කියල ඇහුවේතෝ දේවිය සමග සතර කම්මන්ත්‍රණය කරනවද මා නැති තැන..![]()
You must spread some Reputation around before giving it to Sara531 again.62ක් මදි![]()
මම කිවා නේද මේ රජා මාලිගාවේ සේවිකාවන්ට විතරයි ආලේ පාන්නේ දේවිය ගැන කිසි තැකීමක් නෑ කියලඔය දැනුත් අර පෙනේද පවන් සලන කෙල්ල එක්ක මුකුළු පානවා
![]()







මම සාරාට කිව්ව ඔය ප්‍රාදේශිය රජ කෑලි අත හැරල මගේ අධිරාජ්‍යයට එන්න කියල... මොකද තව දේවිවරුන් දෙක තුනක් වැඩි වුණා කියල කන්න දෙන බැරිද...? භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන වෙන් කරන එක සිම්පල්....





අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට




මන්ද ඉතින් ඔන්න නොකිව්ව කියන්ඩ එපා....ජනවාරි 1 වෙනිද හාර්ට් ඈටෑ එකක් එයි කියල කලින්ම කිව්වෙ




අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට
![]()

කෝ මේකේ එහෙම මිනිස්සු නෑ... තනිකර සත්ව විමානයක්..
ඔන්න ඔහේ එමු කන්ද උඩරට රාජධානියට....
කෝ මේකේ එහෙම මිනිස්සු නෑ... තනිකර සත්ව විමානයක්..
ඔන්න ඔහේ එමු කන්ද උඩරට රාජධානියට....




කව්ද කව්ද වැලි මතක් කරන්නේ![]()



උබව දැක්කම මට මතක් වෙන්නේ prince of percia ගේම් එක 
කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේදකෝ මේකේ එහෙම මිනිස්සු නෑ... තනිකර සත්ව විමානයක්..
ඔන්න ඔහේ එමු කන්ද උඩරට රාජධානියට....
අන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා

සමවෙන්න කුමරුනි...ඔහු එසේ පැවසු විට මා හට ශොකයක් දැනුනා


matath enna awasarada


නෑ මේ රාජකීය මුළුතැන්ගෙයි සීනි ඉවරවෙලා රජතුමනි තේ ඒකට හකුරු දැම්මට කමක් නැද්ද කියල ඇහුවේ![]()


