~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

:nerd::sorry::sorry::(:(:(:no::no: මා මැදිහත් වී සිදුවීමට තිබූ මහා ව්‍යයසනය වැළැක්වූ සැටි දේවිය නොදුටුවෙහිද? ඇයි මේ අඩු කුලේ වහල්ලු එක්ක දුක් ගැනවිලි දොඩමින් දුකින් පසුවෙන්නේ? :frown:

සමවෙන්න කුමරුනි...ඔහු එසේ පැවසු විට මා හට ශොකයක් දැනුනා
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ දේවිය සමග සතර කම්මන්ත්‍රණය කරනවද මා නැති තැන..:angry::angry:
    නෑ මේ රාජකීය මුළුතැන්ගෙයි සීනි ඉවරවෙලා රජතුමනි තේ ඒකට හකුරු දැම්මට කමක් නැද්ද කියල ඇහුවේ :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කිවා නේද මේ රජා මාලිගාවේ සේවිකාවන්ට විතරයි ආලේ පාන්නේ දේවිය ගැන කිසි තැකීමක් නෑ කියල :no: ඔය දැනුත් අර පෙනේද පවන් සලන කෙල්ල එක්ක මුකුළු පානවා :baffled:

    :dull::(:(:(:(:(:dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම සාරාට කිව්ව ඔය ප‍්‍රාදේශිය රජ කෑලි අත හැරල මගේ අධිරාජ්‍යයට එන්න කියල... මොකද තව දේවිවරුන් දෙක තුනක් වැඩි වුණා කියල කන්න දෙන බැරිද...? භාණ්ඩාගාරයේ ප‍්‍රතිපාදන වෙන් කරන එක සිම්පල්....

    :no::no::no::no::no::no:අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට:yes::yes::yes::yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :no::no::no::no::no::no:අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට:yes::yes::yes::yes::yes:

    කෝ මේකේ එහෙම මිනිස්සු නෑ... තනිකර සත්ව විමානයක්..
    ඔන්න ඔහේ එමු කන්ද උඩරට රාජධානියට.... :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මේකේ එහෙම මිනිස්සු නෑ... තනිකර සත්ව විමානයක්..
    ඔන්න ඔහේ එමු කන්ද උඩරට රාජධානියට.... :yes:
    කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේද :angry: අන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා :baffled:

    යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමවෙන්න කුමරුනි...ඔහු එසේ පැවසු විට මා හට ශොකයක් දැනුනා

    දේවිය... මදක් ඉවසන්න.. :yes::yes:
    මා ඒ නරයා හට සමාව දුන්නේ තාවකාලිකව රට්ටුන්ට පේන්න විතරමයි.. රට්ටුන්ට මේ පුරස්නෙ අමතක වෙච්ච හැටියෙම මා සුදු වෑන් එකක් යවා ඒ නරපණුවා කිඩ්නැප් කර හිසගසා දානවා ඒකාන්තයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ මේ රාජකීය මුළුතැන්ගෙයි සීනි ඉවරවෙලා රජතුමනි තේ ඒකට හකුරු දැම්මට කමක් නැද්ද කියල ඇහුවේ :yes:

    දේවිය පැණි රස නො වළදන බව තෝ දන්නෙ නැතිද අරක්කැමියො :angry::angry::angry: