ඕයිlahiruwa dei byes ambaneta. onna balahanko. kelagena awith haraka wage keliyama wide+4 runs
මේ මෙන්න මෙයාlahiruwa dei byes ambaneta. onna balahanko. kelagena awith haraka wage keliyama wide+4 runs
Ada nam binura ge bole supiri
Wtf?
------ Post added on Oct 25, 2022 at 6:29 PM
අලුත් සෙට් එකේ ඉන්න වැඩි දෙනෙක් ගැන මගේ නම් ලොකු පැහැදීමක් නෑ. හැබැයි හොද ප්ලේයර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවා, ප්ලේ කරන විදිහෙ ස්ථාවරබවක් තමයි හුගක් වෙලාවට නැත්තේ. ඒ අඩුපාඩු හදාගත්තොත් ඉස්සරහදි හොද තැනකට එන්න පුළුවන් ඒ සෙට් එකට.ඔව් මේක හරි චන්දි,mathews,තිසර,දිමුත්,තිරිමාන්න ලා T20 ගහලා චොර වෙලා තිබ්බ එක ගොඩ ගත්තේ මේ අලුත් කොල්ලො සෙට් එක තමා

Oi Plaster Jerom budida?බිනුර ආබාධයක් නිසා හදිසියේ ඉවතට.!!!
This is not good..
Get well soon and come back රැම්බෝ..
ශානක ඉන්නේ ඒකට තමාඅන්න බිනුරයා කකුල අල්ලගෙන ගියා ? ඌ ආයෙ එයිද බං? ඌ ආවෙ නැත්තං ශකබුම් තමා ෆාස්ට් බෝලිං පිච් එකක ස්පිනර්ලා 3ක් එක්ක හැමිනෙන්න වෙන්නෙ![]()
අඩේ ලින්ක් එකක් දෙන්න පිංවතුනේ මැච් එක බලන්න. පේස් බුක් එකේ බලන්න බෑ හින්දියෙන් කෑගහනව බේසික පුතාල![]()