2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බිනුර ආබාධයක් නිසා හදිසියේ ඉවතට.!!!☹️
    This is not good..😌🦁
    Get well soon and come back රැම්බෝ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    අන්න බිනුරයා කකුල අල්ලගෙන ගියා ? ඌ ආයෙ එයිද බං? ඌ ආවෙ නැත්තං ශකබුම් තමා ෆාස්ට් බෝලිං පිච් එකක ස්පිනර්ලා 3ක් එක්ක හැමිනෙන්න වෙන්නෙ 🥲
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,939
    152,863
    113
    ඔව් මේක හරි චන්දි,mathews,තිසර,දිමුත්,තිරිමාන්න ලා T20 ගහලා චොර වෙලා තිබ්බ එක ගොඩ ගත්තේ මේ අලුත් කොල්ලො සෙට් එක තමා
    අලුත් සෙට් එකේ ඉන්න වැඩි දෙනෙක් ගැන මගේ නම් ලොකු පැහැදීමක් නෑ. හැබැයි හොද ප්ලේයර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවා, ප්ලේ කරන විදිහෙ ස්ථාවරබවක් තමයි හුගක් වෙලාවට නැත්තේ. ඒ අඩුපාඩු හදාගත්තොත් ඉස්සරහදි හොද තැනකට එන්න පුළුවන් ඒ සෙට් එකට. :yes:
     
    • Love
    Reactions: beam_tech

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අන්න බිනුරයා කකුල අල්ලගෙන ගියා ? ඌ ආයෙ එයිද බං? ඌ ආවෙ නැත්තං ශකබුම් තමා ෆාස්ට් බෝලිං පිච් එකක ස්පිනර්ලා 3ක් එක්ක හැමිනෙන්න වෙන්නෙ 🥲
    ශානක ඉන්නේ ඒකට තමා