~2K17 එලකිරි කබ ඇදිම ~ VI

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2lbe6g3.jpg
    :angry::angry::angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    2lbe6g3.jpg

    සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!

    මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!

    1. තරඟ කාල සටහන ඉදිරිපත් කිරීම හා එතුලින් සාමාජිකත්වයට ලැබෙන වරප්‍රසාද හා දීමනා මතුකොට පෙන්වීම.
    2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.
    3. කිරියේ ප්‍රසිද්ධ හා වටිනාකම් සහිත සාමාජික ප්‍රජාව තරඟයට ලන්කර ගැනීම, ඔවුන්ගේ අද්දැකීම් හා නිපුනතා මත තරග කටයුතු මෙහෙය වීම.
    4. තරඟයේ ජයග්‍රහනය තීරනය වන "රෙප් බේස්" එක නායක දෙපල කල්තියා හදා ගැනීම.
    5. පී.එම්. සහ වී.එම්. මගින් සාමාජිකයන් දැනුවත් කිරීම.
    6. ආවෝ ගියෝ සාමාජිකයන් හට තරඟ තීරන වෙනස් කිරීමට හා තරඟයේ ජීව ගුණය විනාෂ නොකිරීමට ස්ථාවර සාමාජිකයන් වගකීම දැරීම හා ඒ සඳහා සන්ගමයේ මඟ පෙන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    තරග කාලසටහන

    ~2K17 එලකිරි කබ ඇදිම V අප්‍රේල් 11 හවස 5 ඉදන් - 14 වෙනිදා හවස වෙන තෙක් ~

    කබ ඇදීමේ තරගය පැවැත්වීම

    ~එලකිරි කබ ඇදිම XVI අප්‍රේල් 15 වෙනිදා උදේ වරුවේදී ~

    තරගයෙන් ජය ගත් කණ්ඩායම ප්‍රකාශ කිරීම

    හෙට හවස 5 වන තෙක් ම තරගකරුවන්ට එකතු වීමට හැකියාව ඇත

    මෙයට අමතරව කබය හා අනිකුත් හොද එලකිරි සාමාජකයින් 5 බැගින් 10 දෙනෙක් නාමික ලෙස නම් කරන්න ටීම් වල නායකයන්ට අවස්තාව හෙට හවස 5 වන තෙක් විවුර්තයි :yes: